මීගමුව බන්ධනාගාර ගැටුමට හේතුවූ නිලධාරීන් වසන සැබෑ හේතුව. මත්ද්‍රව්‍ය නොවේ.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,916
    7,877
    113
    හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ. :sorry:
    මේ වැරදි වලට දඬුවම් ලබපු අය නෙවෙයි.
    සැකපිට අරන් ආපු අයව.

    වැඩිපුර ඉන්නේ පොලිසිය අතින් දාලා අල්ලපු අය.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,457
    16,172
    113

    බන්ධනාගාර වල සාහසික ඝාතන රැල්ල පටන් ගත්තේ කොයි කාලෙද සහ දැන් ඒම වෙන්න් හේතුව ඇති කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පේනවනේ ස එක්ක ලේසි නෑ එක රටට එක නීතියක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,029
    113
    හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ. :sorry:
    එහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.
    උඹ නිකන් පාරෙ යද්දිත් පොලීසියෙන් පාන් පිටි ටිකක් දාලා රිමාන්ඩ් කරවනව.
    වෙන එකෙක් ඇවිල්ල උඹේ වාහනේ හැප්පුනත් රිමාන්ඩ්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,788
    8,208
    113
    මේ වැරදි වලට දඬුවම් ලබපු අය නෙවෙයි.
    සැකපිට අරන් ආපු අයව.

    වැඩිපුර ඉන්නේ පොලිසිය අතින් දාලා අල්ලපු අය.
    ohoma wenne henama case pathi wala unta..lesiyen minihekta ohoma wenne ne..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,893
    10,411
    113
    හොඳම වැඩේ හිරේ යන වැඩ නොකර ඉන්න එක තමයි මේකෙන් මටනම් හිතුනෙ. :sorry:

    එහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.
    උඹ නිකන් පාරෙ යද්දිත් පොලීසියෙන් පාන් පිටි ටිකක් දාලා රිමාන්ඩ් කරවනව.
    වෙන එකෙක් ඇවිල්ල උඹේ වාහනේ හැප්පුනත් රිමාන්ඩ්.

    ohoma wenne henama case pathi wala unta..lesiyen minihekta ohoma wenne ne..

    ඕන තරම් අහිංසක උන්ට බඩු අතින් දාලා ඇතුලට දානවා , සමහර උන්ට ගෑනිගේ හොර මිනිහගෙන් ගෙන් පගාව අරගෙන බඩු දාලා තියෙනවා ගෑනි දන්නෙත් නෑ හොර මිනිහගෙ වැඩක් කියලා , ( මේ කිවුවේ හොඳ ජොබ් කරන උන් උනත් ඔය වගේ සක්කිලි වැඩ වලට සෙට් වෙනවා , ගෑනි ටිචේර් හොර මිනිහා විදුහල්පති , කසාද මිනිහත් හොඳ ජොබ් කරන උන් )
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,916
    7,877
    113
    ඕන තරම් අහිංසක උන්ට බඩු අතින් දාලා ඇතුලට දානවා , සමහර උන්ට ගෑනිගේ හොර මිනිහගෙන් ගෙන් පගාව අරගෙන බඩු දාලා තියෙනවා ගෑනි දන්නෙත් නෑ හොර මිනිහගෙ වැඩක් කියලා , ( මේ කිවුවේ හොඳ ජොබ් කරන උන් උනත් ඔය වගේ සක්කිලි වැඩ වලට සෙට් වෙනවා , ගෑනි ටිචේර් හොර මිනිහා විදුහල්පති , කසාද මිනිහත් හොඳ ජොබ් කරන උන් )
    මේක ඇත්ත.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,916
    7,877
    113
    අම්මෝ මේවා නම් ඇත්ත වෙන්න ඇති..මේවා මීඩියා වලට ලොකුවට එක්ස්පෝස් වෙන්නේ නැහැනේ
    මිනිස්සුන්ට මරාගෙන මැරෙන එක හොඳයි කියන තැනට නීතිය පාවිච්චි කරලා හිර කරලා තව වැඩිපුර ඉන්නත් නීතිය වෙනස් කරගන්න හදනවා.
     
    • Haha
    Reactions: shenat

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,457
    16,172
    113
    එහෙම නොයා ඉන්න ක්‍රමයක් නෑ බන්.
    උඹ නිකන් පාරෙ යද්දිත් පොලීසියෙන් පාන් පිටි ටිකක් දාලා රිමාන්ඩ් කරවනව.
    වෙන එකෙක් ඇවිල්ල උඹේ වාහනේ හැප්පුනත් රිමාන්ඩ්.

    ඔය මැරුණ උන් නම් හෙනම මැර පාටයි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,234
    21,090
    113
    557363.jpg
     
    • Haha
    Reactions: KDH and Mawathagama