කීව් අගනුවරට දරුණු ප්‍රහාරයක්...🔴💥

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,359
    4,296
    113
    ගහපු බැලිස්ටික් මිසයිල් 29න් එකක්වත් බිම දාන්න බැරිවෙලා

    None of the ballistic missiles fired at Ukraine on Monday were shot down by air defenses, according to data from its air force, which said 29 ballistic missiles and 18 attack drones had struck 34 locations across the country. More than 350 drones and 66 missiles were launched toward Ukraine, with Kyiv the main target, it said.

    එයා ඩිෆෙන්ස් මිසයිල් ඉවරද කොහෙද

    The “insufficient supply of interceptor missiles” was the reason Ukraine was unable to shoot down any ballistic missiles in Monday’s assault, Zelensky said in a statement.

    ට්‍රම්ප් යුද්දෙ පැය 24න් නවත්තනව කිව්ව :ROFLMAO: @monson @IndrajithGamage

    The US president had vowed to solve the war within 24 hours of taking office for a second time, but more than 500 days into his current term, the administration has yet to find a path to peace between the neighbors, despite multiple attempts.

    https://edition.cnn.com/2026/07/05/europe/kyiv-ballistic-missile-attack-july-6-intl-hnk
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    හුත්තෝ මල් වෙඩි නේද... :lol: අර ජෝකර් පොන්නය ඉල්ලගෙන කන්නේ.. ඊළඟ පාර Nuke එකක් ෂුවර්...

    Depleted Uranium තියෙන Storage එකකට වැදිල තියෙන්නෙ බඩු බනිස් වගේ..

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,623
    45,954
    113
    මුන් පහුගිය දවස් වල රුසියාවට උඩ දාගෙන නෙළුවා. දැන් පොලියත් එක්ක කනවා :lol:
    දැන් නම් හුරතල් කර කර ඉන්න එකක් නැහැ වගේ..එක දිගට නෙලයි..මෝඩ සෙලන්ස්කියා ඉල්ලන් කෑවා :D
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,918
    198,222
    113
    Colombo, Sri Lanka
    දැන් නම් හුරතල් කර කර ඉන්න එකක් නැහැ වගේ..එක දිගට නෙලයි..මෝඩ සෙලන්ස්කියා ඉල්ලන් කෑවා :D
    මු රුසියාවේ තෙල් ටැංකි වගයකට ගැහුවා. දැන් රුසියාවේ තෙල් හිගයක් තියනවා ඒක නිසා. දැන් ඔය රිටන් එක තමයි හම්බ වෙන්නේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,721
    3,458
    113
    Even Trump told Ukraine to fight with someone of their own size. Because Trump knows that in an all out war there won't be a winner. And Europe will turn to ashes. Putin is trying to avoid a major war but achieve targets in Ukraine. It's the Joker who doesn't get it. Ukraine was about to stop war when Boris Johnson flew to Kiev and told him to keep fighting. Boris is long gone but Kiev is reaping the results of not making wise decisions.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,503
    8,519
    113
    kandy
    ඇමරිකාවට ඉරානේටවත් ගහගන්න බැරි උන එකේ මේ සිපයියෝ රුසියාවට කෙලියිද ? ඔය ගහන එකකින් පුටිනා ගේ ලේ එහෙම හෙල්ලුනොත් හුක්රෙන්ම තමයි ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    Even Trump told Ukraine to fight with someone of their own size. Because Trump knows that in an all out war there won't be a winner. And Europe will turn to ashes. Putin is trying to avoid a major war but achieve targets in Ukraine. It's the Joker who doesn't get it. Ukraine was about to stop war when Boris Johnson flew to Kiev and told him to keep fighting. Boris is long gone but Kiev is reaping the results of not making wise decisions.

    ඇමරිකාවවත් රුසියාව එක්ක හැප්පෙන්න යන්නෙ නෑ..... ජෝකර් ඇමරිකාවෙ / නේටෝ එකේ ලණුව කාල යුද්ධ කරන්න ගියා....
    නේටෝ එකටත් දැං කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් වෙලා තියෙන්නෙ.... ජෝකර්ට ආයුද දීලම උංගෙ ආයුද ගබඩා හිඳිල තියෙන්නෙ....
    පව් යුක්‍රේනෙ මිනිස්සු....
    බොරිස් පරයවයි, ඔය යුද්දෙට උඩ ගෙඩි දුන්න අනික් උන්වයි කියෙව් වල බලෙං පදිංචි කරවන්න තියෙන්නෙ :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,721
    3,458
    113
    ඇමරිකාවවත් රුසියාව එක්ක හැප්පෙන්න යන්නෙ නෑ..... ජෝකර් ඇමරිකාවෙ / නේටෝ එකේ ලණුව කාල යුද්ධ කරන්න ගියා....
    නේටෝ එකටත් දැං කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් වෙලා තියෙන්නෙ.... ජෝකර්ට ආයුද දීලම උංගෙ ආයුද ගබඩා හිඳිල තියෙන්නෙ....
    පව් යුක්‍රේනෙ මිනිස්සු....
    බොරිස් පරයවයි, ඔය යුද්දෙට උඩ ගෙඩි දුන්න අනික් උන්වයි කියෙව් වල බලෙං පදිංචි කරවන්න තියෙන්නෙ :lol:
    Agreed. Ukrainians are really nice people too. They need a proper leader. Joker can try, but Ukraine has a huge population with Russian connections. When this war is over they will start to hate their own rulers.
    The other thing is, if NATO directly involves in a war with Russia their people will think again 'why.' And those countries will have a lot of political instability when bombs start dropping, no matter how brainwashed they are now.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,359
    4,296
    113
    යුරෝපෙ අනිත් රටවල් බය ඇති උන් ලග තියෙන මිසයිල් යුක්‍රේනෙට දෙන්න පුටිනා උන්ටත් ගැහුවොත් කියල

    Ukraine warns of interceptor missile shortage as 22 killed in Kyiv region

    3d7b5630-794a-11f1-a627-714adb4eed6e.png

    The Ukrainian Air Force says a "serious shortage" of interceptor missiles meant none of the 23 ballistic missiles fired by Russia at Kyiv on Sunday night were shot down.
    At least 15 people were killed in the second large-scale Russian attack on the Ukrainian capital in a week, officials said. Seven more were killed in the wider Kyiv region.

    Ukrainian President Volodymyr Zelensky has appealed for allies to take "strong decisions" at this week's Nato summit to provide Kyiv with air defences.
    After the strikes, he said the Ukrainian military had been successful in intercepting cruise missiles and drones – but not ballistic missiles.

    Sunday's "massive Russian attack" consisted of 68 missiles and 351 strike drones, he said in a post on X. The air force shot down or suppressed 37 missiles and 326 drones, it said.
    Zelensky warned that Moscow would continue to hit residential buildings as long as defensive Patriot missiles "remain in our allies' stockpiles".

    https://www.bbc.com/news/articles/cewqqnd7zdwo
     
    Take BBC with a pinch of caution. Sorry, a whole lot of caution. But good to get another view.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,164
    783
    113
    ඇමරිකාවට ඉරානේටවත් ගහගන්න බැරි උන එකේ මේ සිපයියෝ රුසියාවට කෙලියිද ? ඔය ගහන එකකින් පුටිනා ගේ ලේ එහෙම හෙල්ලුනොත් හුක්රෙන්ම තමයි ..
    paka thama katin putin joker gen nathi wena kawa, u khomada kiwe 3 days walin gahanawa kiyala gahawa pakak, u joker welath Russia walata puka wenama neluwa