Vitamin D Check එකක් කලා

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,431
    7,154
    113
    මගේ 30යි. මම 2000 IU ගන්නවා. ළගදි ආයි චෙක් කරන්න ඕනේ. ගන්නකොට now වගේ බ්‍රෑන්ඩ් එකකින් ගනිං. 4000 IUවලට වැඩය ගන්න උනොත් k2 එක්ක ගනිං. නැත්තන් කෙල වෙයි.
     
    • Like
    Reactions: JohnSnow

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,216
    518
    113
    Ratnapura
    Mage yaluvek pereda test ekak kala porage 9 ganak extremely law. IT karanne awwata vath yanne naa sport ekak karan naa davasata deparai main meal ganne.. Porage age kakkumak ava athak vath ussanna bari unaa.. aga ridenna gaththa.. dan beheth bonava. year vath eka digata bonna vei.. u ganna Vitamin D tablet eka mathaka vidiyata 5000 vage kiyala kiwwe mata mathaka naa.. Rs 55-60 ganak vage mama bona multi vitamin ekath 90 - 100 venava.. Wellman multi vitamin ekath hodai ova enna kalin gannava nam habai ganan 190 vage venavaa..
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,965
    3,733
    113
    Mage yaluvek pereda test ekak kala porage 9 ganak extremely law. IT karanne awwata vath yanne naa sport ekak karan naa davasata deparai main meal ganne.. Porage age kakkumak ava athak vath ussanna bari unaa.. aga ridenna gaththa.. dan beheth bonava. year vath eka digata bonna vei
    IT sector එකේ තියෙන ලොකු අවුලක් බන් ඕක, ගොඩක් අයට දනිස් කැක්කුමක් එනවා, එක්කෝ කෙස් හැලෙනවා, ඔය වගේ එකක් වෙලා කවුරු හරි කලින් ටෙස්ට් කරපු එකෙක් අහු වෙලා සිද්ධීය කිව්වොතින් මිසක ඩොකලා උනත් ඕක කියන්නේ නෑ.. අනෙක ගොඩක් අය හිතන්නේ SE ලා එහෙම IT field කියන්නේ කොහොමත් stress වැඩි නිසා තමන්ට වැඩ නිසා stress වෙනවා කියලා, ඒත් D අඩු වුනාමත් ආතතිය වැඩි වෙනවා කියලා තෙරෙන්නේ නැහැ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    D එක්ක මැග්නීසියම් ගන්න ඕනෙ එතකොට තමයි හොදට ඇබ්සෝබ් වෙන්නෙ. (මැග්නීසියම් වලත් ප්‍රදාන දෙකක් තියෙනව, ඒකෙ "මැග්නීසියම් ග්ලයිසිනේට්" එක තමයි හොද)

    ඔය ටෙස්ට් නම් කරන්න ඕනෙත් නෑ බන්, විටමින් ඩී කොහොමත් හැමෝගෙම වගේ අඩුයි.

    අව්වෙ ඉන්න එකෙක් උනොත් මිසක් ඔෆිස් ජොබ් කරන එවුන්ගෙ නම් කොහොමත් ටෙස්ට් කරන්න දෙයක් නෑ අනිවා අඩුයි.

    මගෙ නම් අදහස 1000 IU වගේ ටැබ්ලට් එකක් දවසට එකක් හෝ දවස් දෙක තුනකට සැරයක් වගේ ගනින්. ඕක හරි යනව.
    කොහොමත් විටමින් ඩී ඇගේ රැදෙන්නෙ නෑ, ඒක නිසා ඉතින් එක්කො අව්වට වෙලා ඉන්න ඕනෙ, එහෙම නැත්තන් පෙති තමයි.
    over the counter ගන්න තියෙනව ෆාමසි වල.

    ඕව ඔච්චර හිතන්නෙ නැතුව බොන්න ඕනෙ බෙහෙත් බීල ආතල් එකේ හිටපන් බන් 😌
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,202
    4,939
    113
    D එක්ක මැග්නීසියම් ගන්න ඕනෙ එතකොට තමයි හොදට ඇබ්සෝබ් වෙන්නෙ. (මැග්නීසියම් වලත් ප්‍රදාන දෙකක් තියෙනව, ඒකෙ "මැග්නීසියම් ග්ලයිසිනේට්" එක තමයි හොද)

    ඔය ටෙස්ට් නම් කරන්න ඕනෙත් නෑ බන්, විටමින් ඩී කොහොමත් හැමෝගෙම වගේ අඩුයි.

    අව්වෙ ඉන්න එකෙක් උනොත් මිසක් ඔෆිස් ජොබ් කරන එවුන්ගෙ නම් කොහොමත් ටෙස්ට් කරන්න දෙයක් නෑ අනිවා අඩුයි.
    ehema baluwama rate bagayak witara adu un neh inne
     
    • Like
    Reactions: JohnSnow

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    ehema baluwama rate bagayak witara adu un neh inne

    ඔව්.
    කොහෙන් හරි විටමින් ඩී ඇගට එන්න එපැයි. ඇතුලටම වෙලා ඉන්න උන්ට ඉතින් විටමින් එන ප්‍රභවයන් අඩුයි නෙ.

    ඒක අඩු උනා කියල සමහර උන්ට එලියට පේන්න තරම් අවුලක් නෑ.
    ඕව ඔච්චර හිතන්න යන්න හොද නෑ බන්. ඔය විටමින් එකක් අරන් බීල බලන්න තියෙන්නෙ.

    ඇගේ තියෙන අමාරු ගති, කම්මැලි ගති, නිදිමත ගති, ගොඩක් ම එන්නෙ එක්කො D3 අඩුයි, එහෙම නැත්තන් B12 අඩුයි.

    හොදට මස් මාලු බිත්තර කන එකෙක් නම් B12 අඩු වෙන්න අමාරුයි.
    ඒත් සමහර අනිත් අපි කන බොන දේවල් වලින් ඇගේ රදවගෙන ඉන්න B12 රිලීස් කරවනව (කලාතුරකින්)
    එතකොට දන්නෙම නැතුව B12 අඩු වෙනව.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,854
    113
    doca da mewa ganna kiwe? Zinc ,Magnesium Copper
    na ban mage thiyena awul tika mama AI ekakin search karala wena medical forum walath poddak search karal agaththma

    mata podi vitamin deficiency ekak thiyenne. e handa mn agata safe amount walin ganna gaththa.

    doca la gawata yanna salli na bn/.
     
    • Like
    Reactions: JohnSnow

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    IT sector එකේ තියෙන ලොකු අවුලක් බන් ඕක, ගොඩක් අයට දනිස් කැක්කුමක් එනවා, එක්කෝ කෙස් හැලෙනවා, ඔය වගේ එකක් වෙලා කවුරු හරි කලින් ටෙස්ට් කරපු එකෙක් අහු වෙලා සිද්ධීය කිව්වොතින් මිසක ඩොකලා උනත් ඕක කියන්නේ නෑ.. අනෙක ගොඩක් අය හිතන්නේ SE ලා එහෙම IT field කියන්නේ කොහොමත් stress වැඩි නිසා තමන්ට වැඩ නිසා stress වෙනවා කියලා, ඒත් D අඩු වුනාමත් ආතතිය වැඩි වෙනවා කියලා තෙරෙන්නේ නැහැ.
    මොකක්ද ටෙස්ට් එකේ නම?
     
    • Like
    Reactions: JohnSnow

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    851
    1,724
    93
    wfh, sometimes work during the day and sometimes at night. problem, that I rarely go outside sometimes only two or three times over several months. these days sunlight is so strong bn can't stay outside for long because skin struggles to handle the heat and exposure.

    This is the root cause of your problem. Stop taking tablets for everything.

    අව්වට ගියත් ඔය 11, 3 අතර වගේ වෙලාවල් වල නේ යන්න ඕන.. උදේ 7,8,9 වැඩක් නැ නෙද.

    11 AM - 3 PM is for European countries. Early morning sun (30mins - 1hr every day) is enough if you live in Sri Lanka.
     
    • Like
    Reactions: JohnSnow

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,479
    5,576
    113
    Mage oita aduwen tibbe.
    Ganiyek karakenawa dakkat naginawa.
    Ehema nagin nati magulak nan na hodata naginawa.

    උබ බැදල නේද?
    ගෑනියෙක් කිව්වෙ වයිෆ් විතරක් ද,
    නැත්තන් වෙන ගෑනියෙක් ලග කැරකෙනව දැක්කත් අසහන කාරයෙක් වගේ නගිනවද?

    දැනගෙන ඉන්න එක හොදයි, මානසික ලෙඩ තියෙන එවුන් ඉන්නවනෙ ලෝකෙ.
     
    • Like
    Reactions: JohnSnow

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    mn 1000IU Daily gannwa.

    Zinc ,Magnesium Copper gannath thibbanam hodayi
    eth ganan.
    VItamin D ekath aduwata Daraz eken masa 6 ta gewanna gaththa
    ado pharmacy ekakin ganin. temperature hariyatama maintain wela enawa godak company wala. oya bike wala gini rasnen ena ewa bonne nathuwa. anika ubala owa discolor wela thibbath hoyanna danneth na, counterfeit da danneth na. india, pakistan wala gedara hadana ewada danneth na, e nisa pharmacy ekakin ganin. pharmacy walata ehema counterfeit, uregistered drugs enne na. godak 99% pharamcy grocery wage undercut unregistered ganne na.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,841
    11
    3,389
    113
    ado pharmacy ekakin ganin. temperature hariyatama maintain wela enawa godak company wala. oya bike wala gini rasnen ena ewa bonne nathuwa. anika ubala owa discolor wela thibbath hoyanna danneth na,
    මැග්නීසියම් discolor උනාම හොද නැද්ද ?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    ලේ සාම්පල් එකක් අරගෙනද බන් ඕක ටෙස්ට් කරන්නේ. කන්නේ නැතුව යන්න ඕනද.ලැබ් හැම එකකින්ම වගේ කරනවාද. මාත් අව්වට ගිය කාලයක් මතක නෑ
     
    • Like
    Reactions: JohnSnow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    Now foods USA brand eke official website eke retailer widiayata dala tiyenwa pureherbs daraz,oya eka eka indian ewa nan bonna nan epa. vitamin D awula newe heavy metal agata gihin wena ewa left wei kal yaddi
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    404
    63
    general physician කෙනෙක්ට පෙන්නුවම ඇත්ද? නැත්නම් කාටද පෙන්න හොද?

    Screenshot-2026-07-05-005220.png


    ටෙස්ට් එක කලේ ආසිරි central hospital එකෙන් ගාන 13,800​

    Yako mage mulinma JAN 2026 wala thibbe 8.9. pick kale magee dandruff godak wedi daily newath, ita amatharawa muna tikak burn wege seen seen ekak identify kara saloon eken. ita passe Deplus Vitamin D 5000 eka gannawa

    ita passe APR 2026 wala beluwa 28.1 wela thibba. 65 walata wath wath ganna one. ita passe 1000 wage tablet ekata maru wenawa

    seen eka api ira eliyata expose wenne ne nee