10.30 11 wage shape pitchenawa ban 11 3 itin.kalu sinhalu tawa kaluweiඅව්වට ගියත් ඔය 11, 3 අතර වගේ වෙලාවල් වල නේ යන්න ඕන.. උදේ 7,8,9 වැඩක් නැ නෙද.
IT sector එකේ තියෙන ලොකු අවුලක් බන් ඕක, ගොඩක් අයට දනිස් කැක්කුමක් එනවා, එක්කෝ කෙස් හැලෙනවා, ඔය වගේ එකක් වෙලා කවුරු හරි කලින් ටෙස්ට් කරපු එකෙක් අහු වෙලා සිද්ධීය කිව්වොතින් මිසක ඩොකලා උනත් ඕක කියන්නේ නෑ.. අනෙක ගොඩක් අය හිතන්නේ SE ලා එහෙම IT field කියන්නේ කොහොමත් stress වැඩි නිසා තමන්ට වැඩ නිසා stress වෙනවා කියලා, ඒත් D අඩු වුනාමත් ආතතිය වැඩි වෙනවා කියලා තෙරෙන්නේ නැහැ.Mage yaluvek pereda test ekak kala porage 9 ganak extremely law. IT karanne awwata vath yanne naa sport ekak karan naa davasata deparai main meal ganne.. Porage age kakkumak ava athak vath ussanna bari unaa.. aga ridenna gaththa.. dan beheth bonava. year vath eka digata bonna vei
1000iu walata k2 ganna one naVitamin D+ K2 ekata thiyena eka ganna.
ehema baluwama rate bagayak witara adu un neh inneD එක්ක මැග්නීසියම් ගන්න ඕනෙ එතකොට තමයි හොදට ඇබ්සෝබ් වෙන්නෙ. (මැග්නීසියම් වලත් ප්‍රදාන දෙකක් තියෙනව, ඒකෙ "මැග්නීසියම් ග්ලයිසිනේට්" එක තමයි හොද)
ඔය ටෙස්ට් නම් කරන්න ඕනෙත් නෑ බන්, විටමින් ඩී කොහොමත් හැමෝගෙම වගේ අඩුයි.
අව්වෙ ඉන්න එකෙක් උනොත් මිසක් ඔෆිස් ජොබ් කරන එවුන්ගෙ නම් කොහොමත් ටෙස්ට් කරන්න දෙයක් නෑ අනිවා අඩුයි.
ehema baluwama rate bagayak witara adu un neh inne
na ban mage thiyena awul tika mama AI ekakin search karala wena medical forum walath poddak search karal agaththmadoca da mewa ganna kiwe? Zinc ,Magnesium Copper
මොකක්ද ටෙස්ට් එකේ නම?IT sector එකේ තියෙන ලොකු අවුලක් බන් ඕක, ගොඩක් අයට දනිස් කැක්කුමක් එනවා, එක්කෝ කෙස් හැලෙනවා, ඔය වගේ එකක් වෙලා කවුරු හරි කලින් ටෙස්ට් කරපු එකෙක් අහු වෙලා සිද්ධීය කිව්වොතින් මිසක ඩොකලා උනත් ඕක කියන්නේ නෑ.. අනෙක ගොඩක් අය හිතන්නේ SE ලා එහෙම IT field කියන්නේ කොහොමත් stress වැඩි නිසා තමන්ට වැඩ නිසා stress වෙනවා කියලා, ඒත් D අඩු වුනාමත් ආතතිය වැඩි වෙනවා කියලා තෙරෙන්නේ නැහැ.
wfh, sometimes work during the day and sometimes at night. problem, that I rarely go outside sometimes only two or three times over several months. these days sunlight is so strong bn can't stay outside for long because skin struggles to handle the heat and exposure.
අව්වට ගියත් ඔය 11, 3 අතර වගේ වෙලාවල් වල නේ යන්න ඕන.. උදේ 7,8,9 වැඩක් නැ නෙද.
Mage oita aduwen tibbe.
Ganiyek karakenawa dakkat naginawa.
Ehema nagin nati magulak nan na hodata naginawa.
ado pharmacy ekakin ganin. temperature hariyatama maintain wela enawa godak company wala. oya bike wala gini rasnen ena ewa bonne nathuwa. anika ubala owa discolor wela thibbath hoyanna danneth na, counterfeit da danneth na. india, pakistan wala gedara hadana ewada danneth na, e nisa pharmacy ekakin ganin. pharmacy walata ehema counterfeit, uregistered drugs enne na. godak 99% pharamcy grocery wage undercut unregistered ganne na.mn 1000IU Daily gannwa.
Zinc ,Magnesium Copper gannath thibbanam hodayi
eth ganan.
VItamin D ekath aduwata Daraz eken masa 6 ta gewanna gaththa
මැග්නීසියම් discolor උනාම හොද නැද්ද ?ado pharmacy ekakin ganin. temperature hariyatama maintain wela enawa godak company wala. oya bike wala gini rasnen ena ewa bonne nathuwa. anika ubala owa discolor wela thibbath hoyanna danneth na,
discolor kiyanne expired or temperature or store awlak wela. bonna epa. samahara weawata expire thiyeddi ehema wenawa batch pitin.මැග්නීසියම් discolor උනාම හොද නැද්ද ?
general physician කෙනෙක්ට පෙන්නුවම ඇත්ද? නැත්නම් කාටද පෙන්න හොද?
![]()
ටෙස්ට් එක කලේ ආසිරි central hospital එකෙන් ගාන 13,800