මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි. මාලිමා ආණ්ඩුවේ බන්ධනාගාර ඇමති කම දුන්න comedy නළුවා ඉල්ලා අස්වෙයිද?

monson

Well-known member
  • May 7, 2007
    25,317
    27,804
    113

    Cherio Captain එකේ ටුන්ටුන් ඉල්ලා අස්වෙයිද ? :lol:

    මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බිහිසුණු ගැටුමෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු මියගොස් තිබේ. ඒ සමඟම මෙම සිදුවීමෙන් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    අද දිනයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් පමණක් බන්ධනාගාර නිලධාරීන් 06 දෙනෙකු සහ රැඳවියන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 26කි.

    රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ගැටුම් හේතුවෙන් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූවන් අතර බන්ධනාගාර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ද සිටින බව තහවුරු වී තිබේ.

    ඊයේ දිනය වන විට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර ඇති බවක් පෙනෙන්නට තිබුණ ද, අද උදෑසන බන්ධනාගාර නිලධාරීන් පිරිසක් බන්ධනාගාරය තුළට ඇතුළු වී විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට උත්සාහ කර ඇත. එහිදී රැඳවියන් විසින් එල්ල කළ බිහිසුණු ප්‍රහාරයකින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබිණි.

    අනතුරුව බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් නිලධාරීන් තිදෙනෙකු අද සවස් වන විට මියගොස් තිබේ. අද දිනය තුළ රැඳවියන් 18 දෙනෙකු ද මියගොස් ඇති අතර, මියගිය රැඳවියන් කිහිපදෙනෙකුගේ සහ තුවාල ලැබූ පිරිසකගේ ශරීරවල වෙඩි පහරවල් දක්නට ලැබෙන බව මීගමුව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    - https://lankasara.com/si/පුවත්/negombo-prison-clash-death-toll-rises-officers-killedkeywords/

    Last edited:

    arunakr

    Active member
  • Jul 20, 2011
    204
    166
    43
    ඉල්ලා අස් උනාම ප්‍රශ්නේ ඉවරද? මොකද උනේ කියල හොයන්න ඕනැ නැද්ද? ඉල්ලා අස් වෙන්නෙ කියන එක තමයි බයියන්ගෙ අලුත් තියරිය.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,613
    1,885
    113

    Cherio Captain එකේ ටුන්ටුන් ඉල්ලා අස්වෙයිද ? :lol:

    මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ බිහිසුණු ගැටුමෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු මියගොස් තිබේ. ඒ සමඟම මෙම සිදුවීමෙන් මියගිය සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    අද දිනයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් පමණක් බන්ධනාගාර නිලධාරීන් 06 දෙනෙකු සහ රැඳවියන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 26කි.

    රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ගැටුම් හේතුවෙන් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූවන් අතර බන්ධනාගාර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ද සිටින බව තහවුරු වී තිබේ.

    ඊයේ දිනය වන විට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර ඇති බවක් පෙනෙන්නට තිබුණ ද, අද උදෑසන බන්ධනාගාර නිලධාරීන් පිරිසක් බන්ධනාගාරය තුළට ඇතුළු වී විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට උත්සාහ කර ඇත. එහිදී රැඳවියන් විසින් එල්ල කළ බිහිසුණු ප්‍රහාරයකින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබිණි.

    අනතුරුව බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් නිලධාරීන් තිදෙනෙකු අද සවස් වන විට මියගොස් තිබේ. අද දිනය තුළ රැඳවියන් 18 දෙනෙකු ද මියගොස් ඇති අතර, මියගිය රැඳවියන් කිහිපදෙනෙකුගේ සහ තුවාල ලැබූ පිරිසකගේ ශරීරවල වෙඩි පහරවල් දක්නට ලැබෙන බව මීගමුව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    - https://lankasara.com/si/පුවත්/negombo-prison-clash-death-toll-rises-officers-killedkeywords/

    yakooow amathi social media valinda karunu balanne
    man eeka dakke paththaren kiyana ekai meekei wenasak naa ne
     
    • Like
    Reactions: CohenLenstra

    monson

    Well-known member
  • May 7, 2007
    25,317
    27,804
    113
    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

    ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

    මියගිය නිලධාරීන් අතරට බන්ධනාගාර ජේලර්වරයෙක්, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක් සහ නියාමකවරු පිරිසක් අයත්ය.