ඇයි කොල්ලො අඬන්නේ මේ කඳුලු........සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට..........ගලා
නාඩන් පුතුනි නාඩන් මා විහිලු.............කලා
එන්නද ගොසින් බොරු කී කොල්ලනට.....තලා




මට දැනෙනවා යයි මගෙ අත දිගට..........ගලා
නාඩන් පුතුනි නාඩන් මා විහිලු.............කලා
එන්නද ගොසින් බොරු කී කොල්ලනට.....තලා



