Daraz 7.7 Sale

netnet

Well-known member
  • Oct 6, 2016
    9,464
    8,235
    113
    In-Stock-Original-Xiaomi-70mai-Protable-Fast-Electric-Car-Air-Pump-12V-Min-Air-Compressor-Tire.jpg


    meka gatta bro. 4500 discount watuna ( KoKo 15% ekka) last week 16000 tibbe 12000 gatta
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,464
    8,235
    113
    Bump hoda ewa dagena yamalla,
    Anker boom 3i discount wetila tiyei

    Atomberg bldc fan eka 16i,
    Eka nm sira discount eka. Ganilla
    ------ Post added on Jul 6, 2026 at 8:47 PM
    Fancy ewa balala ganin. Fan aluminum blade wenna ona ganna ekak. malakda kanna gattama galawala wisikkana hitenawa.
     
    • Like
    Reactions: Inigo Montoya

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ඉයර් බඩ්ස් දෙකක් බැලුවා
    එළියේ 30යි ඩරාස් එකේ සේල් දාලා 32යි උන්ගේ බිෆෝ සේල් ප්‍රයිස් එක 38ක් ද කොහෙද


    අම්මගේ රෙද්දේ සේල් තමා ඉතිං
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,740
    5,702
    113
    මේවා වැඩ ද බන්? මන් කලින් එකක් දාල ටික දවසකින් වැඩ කරන්නේ නැතිව ගියා.
    Ugreen නේ බන්. අවුලකුත් නැතුව ඇති. උන් සාමාන්‍යයෙන් විශ්වාසයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,464
    8,235
    113
    මම ඉයර් බඩ්ස් දෙකක් බැලුවා
    එළියේ 30යි ඩරාස් එකේ සේල් දාලා 32යි උන්ගේ බිෆෝ සේල් ප්‍රයිස් එක 38ක් ද කොහෙද


    අම්මගේ රෙද්දේ සේල් තමා ඉතිං
    ganna ekak AliExpress eke TAX ekat ekka compare karala balala ganin.
     
    • Like
    Reactions: thilangr8

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    ඔකුන්ගෙ දැන් ඩිලිවරි අවුල්, COD දාපන් දාන එකක්..
    එන්නෙ නැ සති ගනන්, ලංකාවෙ ඇතුලෙ අයිටම් උනත්
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,328
    2,197
    113
    California
    daraz huttala patta boru bn karanne; celcius kotta X2 offer ekak thibba 2800ta wage
    eke koko 50% dala hari nam 1000 ta wage ganna thibba

    8pm sale open wunama, 7000 kiyala kalin price mehema dala 😂😂