මම Daraz පටන්ගත්ත කාලේ ඉදල බඩු අරන් තියනවා. over 300 items, පොඩි ශ්නයක් තියනවා අය්ටම් එකක.. උන්ගේ CC හේට කරන්නම්, අනිද්ද වේනකොට හරි යය් කියකිය... කිසිම දෙයක් හරියට කරන්නේ නෑ..... පොඩි ලමය් වගයක් CC එකේ ඉන්නේ මා හිතේ...... එපා වේනවා!
මට උන් තෙක්ක තියන තරහ ගන්න බන්..........යකෝ එකම ත් රෙඩ් එක ස්පෑම් කරලනේ මු තුන්පාරක්ම.

are you from daraz.......Item eka mokakda
Mokada dan wela thiyenne