පොලිසියෙන් අපිට නිකන් වෙඩි තිබ්බා

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,558
    1,584
    113
    sri rajasinha adawiya
    ආණ්ඩුව prison එකේ සෙනග අඩු කරන විදිය

    ඔය මිනිස්සු මැරුණට සතුටු වෙන උන්ට මේක. තොපි වාහනයක් drive කරද්දී පිටිපස්සෙන් ඇවිත් හැප්පුවත් තොපිට යන්න වෙන්නේ ඔතනට.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    හිරගෙවල් වල ඉන්නේ වැරදි කරපු උන් නං, උන්ට මානුශිකව සලකන්න එළියේ ඉන්න වැරදි කරපු නැති මහත්තුරු දැනගන්න ඕනේ

    උන් හිරකාරයෝනේ, අපරාධකාරයෝනේ කමක් නෑ කියන්න බෑ සිවිල් සමාජයක

    මේවගේ කමෙන්ට් දැක්කම හැමදාම මතක් වෙන දෙයක් තමා මේ පොයම් එක

    First They Came by Pastor Martin Niemöller

    First they came for the Communists
    And I did not speak out
    Because I was not a Communist
    Then they came for the Socialists
    And I did not speak out
    Because I was not a Socialist
    Then they came for the trade unionists
    And I did not speak out
    Because I was not a trade unionist
    Then they came for the Jews
    And I did not speak out
    Because I was not a Jew
    Then they came for me
    And there was no one left
    To speak out for me
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,528
    5,424
    113
    ආණ්ඩුව prison එකේ සෙනග අඩු කරන විදිය

    ඔය මිනිස්සු මැරුණට සතුටු වෙන උන්ට මේක. තොපි වාහනයක් drive කරද්දී පිටිපස්සෙන් ඇවිත් හැප්පුවත් තොපිට යන්න වෙන්නේ ඔතනට.

    Lol watch the news athule ewun Babbu wage nikan hitiye nahane
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,251
    27,669
    113

    දැන් තව පොතක් ලියන්න පුළුවන් - අනුරගේ අපරාධ රාජ්‍යය
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,154
    113
    කෑගල්ල

    දැන් තේරෙනවා නේද රනිළුයි ප්‍රේමදසයි මොනවා ගේ කට්ටක් කන්න ඇතිද කියලා ඒ කාලේ.. එහෙන් කොටි, මෙහෙන් ජෙප්පෝ.. කිසිම වෙනසක් නෑ හමුදාවයි, පොලීසියයි එදා කරපු දේම තමා අදත් මේ කරලා තියෙන්නේ.. මේක සාධාරණය කරනවා නෙමේ රට පාලනය කරන රජයක් විදිහට ඔහොම තමා කරන්නේ. මහින්ද කරෙත් ඔහොම තමා.​

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,013
    6,429
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර හිටිය එකෙක් ඌ 2024 sep 24 ඉඳන් අතුරුදහන්
    අනුර වගේ නමක් තියෙන එකෙක් ඌ දිනුවම ඕව වෙනස් වේවි
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,657
    2,474
    113
    43
    Wakanda
    පොලිසියෙන් අපිව නිකන් හිරේ දැම්ම කියල තමයි කියන්නෙත් බහුතරය
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    367
    369
    63
    ඔය මිනිස්සු මැරුණට සතුටු වෙන උන්ට මේක. තොපි වාහනයක් drive කරද්දී පිටිපස්සෙන් ඇවිත් හැප්පුවත් තොපිට යන්න වෙන්නේ ඔතනට.

    Minissu meruwata kawda hutto sathuru wenne.
    hebei me drag huttala nam aniwa hang karanna one nettam mekata solution ekak ne
    prison walath godak issues thiyanawa (toilet wage basic dewal wath nethuwa)
    hebei unta over gihin prison officers lata gahala ethanin eha gihin meruwama solution eka minimum force - shoot !!!
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,599
    7,214
    113
    ඔය මිනිස්සු මැරුණට සතුටු වෙන උන්ට මේක. තොපි වාහනයක් drive කරද්දී පිටිපස්සෙන් ඇවිත් හැප්පුවත් තොපිට යන්න වෙන්නේ ඔතනට.
    Api nam ahala tiyenne ethakota Remand karanne kiyala.. Remand karanne police station eke kuduwe.. Prison wala neme.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,558
    1,584
    113
    sri rajasinha adawiya
    Minissu meruwata kawda hutto sathuru wenne.
    hebei me drag huttala nam aniwa hang karanna one nettam mekata solution ekak ne
    prison walath godak issues thiyanawa (toilet wage basic dewal wath nethuwa)
    hebei unta over gihin prison officers lata gahala ethanin eha gihin meruwama solution eka minimum force - shoot !!!
    sathutu wena eun kauda balanna comments kiyawapan. redda methana awith haminenne nathiwa.
    tho dannawada Negambo prison eke inne koi wage unda kiyala? labba danagena kata karapan.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,788
    11
    3,350
    113
    මේකේ ඉන්න මෝඩයො එකෙක් හරි රිමාන්ඩ් වෙනකම් මුන්ට මේකෙ බරපතළ කම තේරෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: wawula

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,558
    1,584
    113
    sri rajasinha adawiya
    Api nam ahala tiyenne ethakota Remand karanne kiyala.. Remand karanne police station eke kuduwe.. Prison wala neme.
    api ahala tiyenneth ehema tamai. boruwata waradi karayek karama yanna wenne prison tamai. mata una wage.
    mage pitipassen apu wahane mawath happala minihekuth marala mawa ahu kare. hukana policya boru pothe liyala.
    relative wena ekek hitiya nisa goda dagatte sahena amaruwen. hutte policya CCTV makala.
     
    • Sad
    Reactions: vito