හිරකාරයන්ගේ සීන් එක සම්බන්ධව බුකියේ ඉන්න උන් අමු සත්තු වගේ අදහස් දක්වන්නේ. හිරකාරයෝ සේරම මැරැවත් පාටි දාන ලයින එකක්.
හැබැයි එලකිරියේ හැම තැනම අම්මට බැනලා තිබුණත් හිරකාරයෝ සම්බන්්‍ධව හෙනම progressive, යහපත් අදහසක් තියෙන්නේ. මේකට හේතුව මොකක්ද?
------ Post added on Jul 6, 2026 at 10:24 PM