USA Visit giya aya innawada?

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,472
    10,193
    113
    44
    Living in an Atom
    Visit yanawanam kawda hoda agent kenek inne visa handle karanna? and cost eka kiyak witara yaida? :confused:
    ඒජන්ට්වරයෙකු සිටීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ මූල්‍යමය වශයෙන් ශක්තිමත් පදනමක් ඇති පුද්ගලයෙකු බවත්, සංචාරය අවසන් වූ පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රබල හේතු ඇති බවත් පෙන්වීමට හැකි විය යුතුය.

    මීට පෙර ඔබ සෙනගන් රටවල් , එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ජපානය, නවසීලන්තය වැනි දැඩි වීසා නීති ඇති රටවලට ගොස් නීත්‍යානුකූලව නැවත පැමිණ ඇති සංචාරක ඉතිහාසයක් තිබේ නම්, එය නව වීසා අයදුම්පත් සලකා බැලීමේදී වාසිදායක සාධකයක් විය හැක.

    ඔබ කුමන ඒජන්ට්වරයෙකු හරහා අයදුම් කළත්, අවසාන තීරණය ගන්නේ තානාපති කාර්යාලයයි. ඒජන්ට්වරයා ඔබ වෙනුවෙන් වීසා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්නේ නැත. එබැවින් මුලින්ම ඔබගේ අයදුම්පතට ශක්තිමත් පදනමක් තිබේදැයි තක්සේරු කිරීම වඩාත් වැදගත්ය. එය නිසි ලෙස සකස් කරගතහොත්, බොහෝ අවස්ථාවලදී ඒජන්ට්වරයෙකුගේ සහාය අත්‍යවශ්‍ය නොවේ.

    ප්‍රමාණවත් සුදුසුකම් හෝ ලියකියවිලි නොමැතිව දෙගිඩියාවෙන් වීසා සඳහා අයදුම් කිරීම අවදානම් සහගතය. වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත්, එය ඔබගේ අනාගත වීසා අයදුම්පත් සලකා බැලීමේදී අහිතකර බලපෑමක් ඇති කළ හැක.
     
    • Like
    Reactions: Inigo Montoya

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    416
    63

    me dekama awulak naha mchn.
     
    • Like
    Reactions: Bimmer

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,305
    113
    New Zealand
    Agent ඕනි නෑ තමන්ටම ඕක apply කරන්න පුලුවන්...

    Cost එක කිව්වෙ travel cost එකද, වීසා cost එකද?
    ------ Post added on Jul 6, 2026 at 9:34 PM
    USA, Canada විසිට් වීසා එකක් ගන්න අමාරුයි නේද බන්? විශේෂයෙන් USA දෙන්නෙ නෑ. කැනඩාවලට විසිට් යන උන්ටත් වීසා රෙජෙක්ට් උනා කියලා මෑතකදි ඉදන් සෑහෙන දැක්කා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,485
    1
    5,565
    113
    B-1/B-2 තමන්ටම online apply කරන්න පුලුවන්.

    ආපහු එනව කියල පෙන්නන්න evidence තියෙන්නෙ ඕනැ... උදාහරණක් විදියට business එකක්, ලොකු දේපලක් ...
    එවගෙම තමන්ට ප්‍රමණවත් මුදලක් තියනව කියල පෙන්නන්න ඕනැ
    fixed travel itinerary එකක් තියෙන්න ඕනැ. එකට අනුව හේතු කියන්න පුලුවන් වෙන්න ඕනැ..
    හොද travel record එකක් තියනව නන් පොඩ්ඩක් ලේසියි..

    ඔය ඔක්කොම තිබ්බත් officer ට හිතුනොත් ඌ reject කරනවා...

    හිතුනොත් 5 years multiple entry ගහනව
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,308
    2,531
    113
    US visa accept වීම ලේසි නෑ... ඔයාට ආයි ලංකාවට එන්න strong reasons තියෙනවා කියලා පෙන්නලා convince කරවන්න ඕනි...

    Process එක උන්ගේ embassy website එකේ තියෙනවා...
    1. DS160 application එක පුරවන්න ඕනි - ඒක online උන්ගේ portal එකේ account එකක් හදලා කරන්නේ.
    2. ඊටපස්සේ visa fee එක pay කරන්න ඕනි DFCC bank එකේ ඒගොල්ලන්ගේ account එකට. මතක හැටියට $ 185ක් වගේ. වැඩි උනාද දන්නේ නෑ.
    3. Deposit slip එක upload කරාම පුලුවන් visa interview එකක් schedule කරන්න.
    4. අදාළ දවසට ගිහිං embassy එකේදි interview face කරන්නෙ තියෙන්නේ. ඒකෙන් පස්සෙ තමා acceptance / rejection එන්නේ.

    ඔය උඩ කී පියවර දළ වශයෙන් process එක, website එකේ හරියටම බලාගන්න...
     
    • Like
    Reactions: pavanruka

    planner123

    Well-known member
  • May 22, 2018
    8,074
    13,952
    113
    Dan nam visa labunath rata athulata ganida kiyala sure naha.
    Soccer world cup balanna giyapu samahara case thibuna airport eken harawala ewapu. Visa thibunu paliyata rata athulata ganne naha.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,399
    5,483
    113
    උබ වෙන රටකට ගිහිල්ලම නැති පාටයි.
    ඇයි උබ කෙලින්ම ඇමරිකාවටම යන්නෙ සල්ලි තියෙන එකෙක් නම්? සැකසහිතයි උබ ආපහු ලන්කාවට යයිද කියල (මේක මේ විදිහටම ඇමරිකන් කාරයත් හිතනවම තමයි)
     
    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    416
    63
    B-1/B-2 තමන්ටම online apply කරන්න පුලුවන්.

    ආපහු එනව කියල පෙන්නන්න evidence තියෙන්නෙ ඕනැ... උදාහරණක් විදියට business එකක්, ලොකු දේපලක් ...
    එවගෙම තමන්ට ප්‍රමණවත් මුදලක් තියනව කියල පෙන්නන්න ඕනැ
    fixed travel itinerary එකක් තියෙන්න ඕනැ. එකට අනුව හේතු කියන්න පුලුවන් වෙන්න ඕනැ..
    හොද travel record එකක් තියනව නන් පොඩ්ඩක් ලේසියි..

    ඔය ඔක්කොම තිබ්බත් officer ට හිතුනොත් ඌ reject කරනවා...

    හිතුනොත් 5 years multiple entry ගහනව
    US visa accept වීම ලේසි නෑ... ඔයාට ආයි ලංකාවට එන්න strong reasons තියෙනවා කියලා පෙන්නලා convince කරවන්න ඕනි...

    Process එක උන්ගේ embassy website එකේ තියෙනවා...
    1. DS160 application එක පුරවන්න ඕනි - ඒක online උන්ගේ portal එකේ account එකක් හදලා කරන්නේ.
    2. ඊටපස්සේ visa fee එක pay කරන්න ඕනි DFCC bank එකේ ඒගොල්ලන්ගේ account එකට. මතක හැටියට $ 185ක් වගේ. වැඩි උනාද දන්නේ නෑ.
    3. Deposit slip එක upload කරාම පුලුවන් visa interview එකක් schedule කරන්න.
    4. අදාළ දවසට ගිහිං embassy එකේදි interview face කරන්නෙ තියෙන්නේ. ඒකෙන් පස්සෙ තමා acceptance / rejection එන්නේ.

    ඔය උඩ කී පියවර දළ වශයෙන් process එක, website එකේ හරියටම බලාගන්න...
    Thanks. (y)
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,305
    113
    New Zealand
    උබ වෙන රටකට ගිහිල්ලම නැති පාටයි.
    ඇයි උබ කෙලින්ම ඇමරිකාවටම යන්නෙ සල්ලි තියෙන එකෙක් නම්? සැකසහිතයි උබ ආපහු ලන්කාවට යයිද කියල (මේක මේ විදිහටම ඇමරිකන් කාරයත් හිතනවම තමයි)
    මෙන්න මේක තමයි පොයින්ට් එක. ආපහු ලංකාවට එනවා කියලා ඔප්පු කරගන්න බැරි නම් කෙලින්ම රිජෙක්ට් කරනවා. ළමයගේ ග්‍රැජුවේෂන් එකට යන්න අම්මටයි, තාත්තටයි විසිට් වීසා නොදීපූ කේස් එකක් කැනඩා ගෘප් එකක තිබුනා. තව කේස් එකක් දැක්කා, ඒ කේස් එකට මූණදීපු ළමයගේ නැන්දාට(තත්තගේ ලොකු අක්කා) කැනඩාවල PRතියනවා. නැන්දා මෙ ළමයව එයාගේ දුවගේ වෙඩින් එකේbridesmaids කෙනෙක්ට ගන්න ඕනි නිසා ගෙන්න ගන්න හදලා. ස්පොන්සර්කරලා ගෙන්න ගන්න හදපු කතාවකුත් දැක්කා. මේකත් රිජෙක්ට් වෙලා. ඉස්සර වෙඩින්වලටත් පවුල් පිටින් යනවා. දැන් එහෙම බෑ. ඩස්පයෝ ගිහින් හාපු නිසයි ලංකාවේ උන්ට දැන් හදිස්සියාටවත් ඒ රටකට විසිට් එකක් වත් දාන්න බැරි වෙලා තියෙන්නෙ.

    @Mama Gadda උබට මේවගේ හොද රටකට විසිට් යන්න ඕනි නම් ,අඩු ගානකට යන්න පුලුවන් රටවල් කීපයක ට්‍රැවල් කරලවත් හොද ට්‍රැවල් හිස්ටි එකක් මේන්ටේන් කරලා තියා ගනින්
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,551
    22,672
    113
    අම්බකිස්ස
    මේකේ ඔක්කොම තියෙනවා. මෙකෙ තියෙන ඒවත් ඇත්ත. අපේ උන් ටිකක් හරි ආපහු එනවා. අනිත් උන් නන් එන්නෙම නෑ.සනුහරේම ගෙන්න ගන්නවා. අපේනුත් ගේම් ගහලා පනින උන් ඉන්නවා.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,832
    3,518
    113
    // ඔය ඔක්කොම තිබ්බත් officer ට හිතුනොත් ඌ reject කරනවා...

    හිතුනොත් 5 years multiple entry ගහනව //
    This is totally true. එදා දවසේ උගේ මුඩ් එක අවුල් වෙලා හිටියෝත් ආයේ බඩුම තමා :yes: