lamai balaganna kenek hoyaganna widiyak kiyanna.

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,292
    2,840
    113
    එක.එක උන්ට ළමයි බලා ගන්න දෙන්න එපා බං... අම්මා තාත්තා තරම් කෞර්ත් නෑ... පුළුවන් නම් වයිෆ් ගේ අම්මට කියපන්... ඒ වෙනුවට සල්ලි හරි දෙනවා නම් එයට දීපන්... නිකන් වත් කොහේ වත් ඉන්න උන් ට බලා ගන්න දෙන්න එපා.. අත් දැකීම් තියන නිසා කියන්නේ... මට හොදට මතකයි මාව බලා ගත්තා ගෑනි... අම්මිලා එක්ක හරි හොදට පන දෙන්න හිටියේ... මට ලොකු තේරුමක් තිබ්බේ නෑ...තේරෙන කාලේ වෙද්දී නම් කීවා.. එකී කිරි පිටි එක බීලා මට තේ දුන්නා...
    මගේ කෑම කාල මට නිකන් බත් කන්න දුන්නා
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,303
    343
    83
    Under the sky
    laga kauruth na bn ekai seen eka.

    එක.එක උන්ට ළමයි බලා ගන්න දෙන්න එපා බං... අම්මා තාත්තා තරම් කෞර්ත් නෑ... පුළුවන් නම් වයිෆ් ගේ අම්මට කියපන්... ඒ වෙනුවට සල්ලි හරි දෙනවා නම් එයට දීපන්... නිකන් වත් කොහේ වත් ඉන්න උන් ට බලා ගන්න දෙන්න එපා.. අත් දැකීම් තියන නිසා කියන්නේ... මට හොදට මතකයි මාව බලා ගත්තා ගෑනි... අම්මිලා එක්ක හරි හොදට පන දෙන්න හිටියේ... මට ලොකු තේරුමක් තිබ්බේ නෑ...තේරෙන කාලේ වෙද්දී නම් කීවා.. එකී කිරි පිටි එක බීලා මට තේ දුන්නා...
    මගේ කෑම කාල මට නිකන් බත් කන්න දුන්නා
    jara ganiyek bn
     
    • Sad
    Reactions: Martian Professor

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,798
    1
    15,478
    113
    owwa නම් යන්නෙ කටින් කට බන්, ලග ෆැමිලි වලින් තමයි කන්ටැක්ට් එන්නෙ

    -----------
    Note - වයසක අම්මලා තාත්තලාට පාඩුවෙ ඉන්න දීලා ඔහොම හොයන එකම වෙරි ගුඩ්... ... 🙏🙏
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,732
    945
    113
    Uba inna paththe fb group wala poddak dala balapan. Uda kiyala thiyenawa wage contact walin thamai. Mata set una mul manussaya gedara prashnayak kiyala nawathuna. Hari hoda manussayek. Ita passe apu kena thamai dan inne, wifege amma innawa,camera dala thiyenne. Uba panadura awatanam inne building blocks day care eka balapan, kotteth ekak thiyenawa, tikak high end place ekak. Recommend kala keepa denek. Mage budget ekata eha tika ethana fee eka.
     
    • Love
    Reactions: thilaknawe

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,515
    113
    ඔයා ගේ පණිවිඩේ නෑයන්ට කියන්න. ගොඩක් අය ඉන්නවා, සල්ලි ප්‍රශ්න එහෙම තියෙන කියාගන්න බැරිව. පුජකයන්ට ත් කියලා බලන්න.
     
    • Love
    Reactions: thilaknawe

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,292
    2,840
    113
    laga kauruth na bn ekai seen eka.


    jara ganiyek bn
    අඩෝ එහෙමද... හොදට හොයල බලපන් බං ගන්න කලින්... හොඳටම හියපන්..... හොඳ කෙනෙක් හොයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     
    • Love
    Reactions: thilaknawe

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,515
    113
    ena kenage ID photo copy ganna.
    එහෙම මදි, පොලිසියේ කොළයක් පුරවල තාවකාලික පදිංචිය සහතික කරන්න ඕනේ. මම ගොටගේ ගේ ගාව ඉද්දී, ගෙදරටම පොලිසියේ අය ඇවිල්ලා කරලා දුන්නා.
     
    • Love
    Reactions: SK29 and thilaknawe

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,804
    3,279
    113
    Ceebees daapan. Nettan personally danna manuasayekwa hoyala balanna deepan. Hondata sure personally danna lamayinta aadare gaaniyek nam wedipura gaanak deela hari ganin. Agency walin nannyla nam gannepa.
     
    • Love
    Reactions: thilaknawe