jara ganiyek bnඑක.එක උන්ට ළමයි බලා ගන්න දෙන්න එපා බං... අම්මා තාත්තා තරම් කෞර්ත් නෑ... පුළුවන් නම් වයිෆ් ගේ අම්මට කියපන්... ඒ වෙනුවට සල්ලි හරි දෙනවා නම් එයට දීපන්... නිකන් වත් කොහේ වත් ඉන්න උන් ට බලා ගන්න දෙන්න එපා.. අත් දැකීම් තියන නිසා කියන්නේ... මට හොදට මතකයි මාව බලා ගත්තා ගෑනි... අම්මිලා එක්ක හරි හොදට පන දෙන්න හිටියේ... මට ලොකු තේරුමක් තිබ්බේ නෑ...තේරෙන කාලේ වෙද්දී නම් කීවා.. එකී කිරි පිටි එක බීලා මට තේ දුන්නා...
මගේ කෑම කාල මට නිකන් බත් කන්න දුන්නා
අඩෝ එහෙමද... හොදට හොයල බලපන් බං ගන්න කලින්... හොඳටම හියපන්..... හොඳ කෙනෙක් හොයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවාlaga kauruth na bn ekai seen eka.
jara ganiyek bn
එහෙම මදි, පොලිසියේ කොළයක් පුරවල තාවකාලික පදිංචිය සහතික කරන්න ඕනේ. මම ගොටගේ ගේ ගාව ඉද්දී, ගෙදරටම පොලිසියේ අය ඇවිල්ලා කරලා දුන්නා.ena kenage ID photo copy ganna.
ලස්සන කෙනෙක් ගන්න මචන්, වයිෆ්ටත් පොඩි විවේකයක් දෙන්න පුලුවන්, එයත් කැමැති වෙයි
වයසක අම්මලා තාත්තලාට පාඩුවෙ ඉන්න දීලා ඔහොම හොයන එකම වෙරි ගුඩ්... ...![]()