මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,843
    1
    100,261
    113
    33
    Kalutara
    gOO8PNs.png


    pS1ay1e.png


    9pUnKr1.png


    mi0tNeE.png


    Ca2rVb3.png


    cQLd2xf.png


    opu0rzL.png


    fKgRM1d.png


    ijC4iWT.png
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,538
    113
    ශික් බන්! මනුස්ස ජිවිත! මිනිස්සු හිරේට දාන්නේ දඬුවමක් විදියටයි, ආයේ එහෙම දෙයක් නොකරන්න පුනුරුත්තාපනය වෙලා එලියට එන්නයි.

    එහෙම තැනක් හරියට පාලනය කරගන්න බෑ කියපුවම!
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,213
    113
    මඩ සෝදාගත් කල රජකමට සුදුසු නැති අඩුවො සෙට් එකක්ලු මරල තියෙන්නේ. කුඩ්ඩොන්ට කන්න දෙන්න වියදම් කරපු සල්ලි ඉතුරු කරලා මීගමුව බන්ධනාගාරේ සංචාරක නිකේතනයක් කිරීමේ පලවෙනි ශ්‍රමදානෙට ඩෝබින්ගේ උත්තමාචාරේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    හෙඩ් ශොට් . ඔපන් ෆයර් කරලා තියෙන්නේ හොදට පුහුණුව ලබපු අය වගේ . මුනවල් නාලු බැටන් පොලු පාරවල් බයිනේත්තු අගවල් කෙලින්ම මුනවල් වලට පතබෑවිලා තියෙන්නේ .
    UN එකෙන් වහාම පරීක්ශනයක් අවශයි .
    ඇවිලෙන්න ඇත්තේ සාධාරන හේතු වලට ඒත් පිදුරු ටික නම් රාජපක්ෂ නිකායෙන් සම්මදම් වෙන්න ඇති
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,231
    25,405
    113
    හෙඩ් ශොට් . ඔපන් ෆයර් කරලා තියෙන්නේ හොදට පුහුණුව ලබපු අය වගේ . මුනවල් නාලු බැටන් පොලු පාරවල් බයිනේත්තු අගවල් කෙලින්ම මුනවල් වලට පතබෑවිලා තියෙන්නේ .
    UN එකෙන් වහාම පරීක්ශනයක් අවශයි .
    ඇවිලෙන්න ඇත්තේ සාධාරන හේතු වලට ඒත් පිදුරු ටික නම් රාජපක්ෂ නිකායෙන් සම්මදම් වෙන්න ඇති
    ජේලර් ලා 5,6ක් මරලා තියෙද්දී හුරතල් කරන්නද කියන්නේ....සාමාන්‍යන් 1:10 යන්නේ..... ඉතිරි එවුන්ගෙන් කිහිප දෙනෙක් බාත්රූම් වල ලිස්සල වැටෙයි ඉස්සරහට.