ජොසී;20497713 said:Machanla, beware of this. Mu dan nidahas wela inne. Mokuth kiyanna epa. Hoyagena ey gedara. Mu dan Colombo loku private hospital ekaka weda karanawa. Government practice karanna bari nisa.
film ekak haduwanam maru mekata...ape directorsla koheda mewage story ekak film ekak kerenna..mal gas wate duwala boruwata gahagenna film,s tamayi hadanne..
meka low budget hadanna puluwan movie ekak..haara lakshen passe mama true story ekak lankawe dakkema naa
පොලිස් පරීක්ෂක කියනව "මම මෙහෙම කල්පනා කර කර ඉද්දි රෝහලේ සුළු සේවකයෙක් මාව රහසිගතව පසෙකට කැඳවා මට කිව්වා “සර්ට වැදගත් තොරතුරක් අපේ ක්‌ලීන් අංශයේ සේවය කරන බ්‍රියටි්‍රස්‌ගෙන් දැනගත හැකියි කියලා".
බියට්‍රිස් මේ ගැන කියල තිබ්බෙ තියටර් එකේ මිස් කෙනෙක්ට විතරයි. ඒත් එයත් ඔය උනදේ ගැන ගැන නොදන්නව වගේ ඉන්න කියල බියට්‍රිස්ට කියල තිබ්බ. ඉතින් ඒ ඇරෙන්න බියට්‍රිස් කාටවත් ඒ ගැන කිව්වෙන් නැත්නම් කොහොමද බන් ඔය අනික් සුලු සේවකය ඕක දැන ගත්තෙ ?

ඔතනදි මීගමුව හොස්පිටල් එකේ වැඩ කරපු ඩොකාලා කැරිම මිනිස්සු.. වැරැද්ද පෙනි පෙනි ගත්තේ කොලීග්ගේ පැත්ත.. උන් අබාන්ස් එකේ ක්ලීන් කරපු ගැනීට රස්සාව නැති කරනවා කියලා තර්ජනය කරලා තිබ්බා.. පුලුවන් තරම් යට ගහලා අන්තිමට පිස්සු කියලා ඔප්පු කලා.. ඔකා මීට කලිනුත් බේත් ගන්න ආපු ගාමන්ට් කෙල්ලෙක් කිස් කරන්න ගිහින් කොල්ලගෙන් නොසැහෙන්න නෙලාගෙන තිබ්බා..

Are there any one like me, who thinks real murderer is someone else - and truth is not surfacing due to a very justifiable reason?


yako condom use karala huka** eka uba hithanawada glaves use nokarai kiyala ...බෙල්ලත් මිරිකලා නම් ඇඟිලි සලකුණු ඇතිනේ බන්.කෙලින්ම ඔප්පු වෙනවනේ, ආයේ මෙච්චර විමර්ශනය කරන්න දෙයක්යැ ?![]()
