චමිලාගේ කතාව...!

Jul 5, 2012
1,773
265
0
ඒ ගෑනී විතරක් නෙමේ තව අය දෑකල තියෙනව ඔය ලමය එක්ක ලිෆ්ට් එකේ ඕකා යනව. අන්තිමට ඒ ලමය ඉදල තියෙන්නෙ ඕකා එක්ක. මරණය සියදිවි නසා ගෑනීමක් නෙමේ. රේප් කෙස් එකක් කියල ඔප්පු වුනා. සයිකො ඩයල් එකක් බන්. ඕකා දෑනටත් කොහෙ හරි වෑඩ කරනවනම් මාර කෙස් එකක්.:no::no::no:

ඌට එහෙම වැඩ කරන්න බැහැ. ඒත් අපේ මහ රජානෝ ඉන්න කාලේ හිර ගෙදරත් එක එක සීන් තිබිල තියෙනවා. එතකොට ඕකා හිර ගෙදර ලොක්කා එක්ක සෙට් වෙලා බන්ධනාගාර රෝහලේ වැඩට දාලා, සෑහෙන්න නිදහස් ජීවිතයක් ගත් කරල තියෙන්නෙ. පස්සෙ හිටං ආණ්ඩුව ආවට පස්සේ උව ආයිත් සාමාන්‍ය සිරකාරයෙක් විදියට දාලා.
 
Last edited:

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ජොසී;20497713 said:
    Machanla, beware of this. Mu dan nidahas wela inne. Mokuth kiyanna epa. Hoyagena ey gedara. Mu dan Colombo loku private hospital ekaka weda karanawa. Government practice karanna bari nisa.

    ithin uta marana daduwama dunna kiyalaliyala thibbane ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    මේ සිද්ධිය ඒ කාලේ ඇගිලි සලකුනට ගියා නේද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ අයිය කෙනක් නැති උනා මචං හෝමාගම හොස්පිටල් එකේ පෙරේදා. පොරට හුස්ම ගන්න අමාරු වෙලා සොපිටල් අරන් ගියාලු. සේම වැඩිවෙලා කටින් එලියට එනවා කියල කෙල ගහ ගහ ගිහින් තියෙන්නේ. කොහොම හරි ඩොක්ටර් බලන්න ආවම පොර අමාරුවට කෙල ගහල තියනවා. කැස්සත් එක්ක කෙල විසි වෙලා ඩොක්ටර්ගේ අගට. ඩොකා කෙල විසි උනා කියල බලන්නේ නැතුව ගිහින්. ටික වෙලාවකින් අයියා හුස්ම ගන්න බැරුව මැරිලා බන්. ඩොක්ටර් බැලුවනම් බේරගන්න තිබ්බ කියනවා. පැය කාලක් විතර පන ඇදලා තමයි මැරිලා තියෙන්නේ.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපේ අයිය කෙනක් නැති උනා මචං හෝමාගම හොස්පිටල් එකේ පෙරේදා. පොරට හුස්ම ගන්න අමාරු වෙලා සොපිටල් අරන් ගියාලු. සේම වැඩිවෙලා කටින් එලියට එනවා කියල කෙල ගහ ගහ ගිහින් තියෙන්නේ. කොහොම හරි ඩොක්ටර් බලන්න ආවම පොර අමාරුවට කෙල ගහල තියනවා. කැස්සත් එක්ක කෙල විසි වෙලා ඩොක්ටර්ගේ අගට. ඩොකා කෙල විසි උනා කියල බලන්නේ නැතුව ගිහින්. ටික වෙලාවකින් අයියා හුස්ම ගන්න බැරුව මැරිලා බන්. ඩොක්ටර් බැලුවනම් බේරගන්න තිබ්බ කියනවා. පැය කාලක් විතර පන ඇදලා තමයි මැරිලා තියෙන්නේ.
    නඩු දාපන් ලෙඩා බෑලුවෙ නෑ කියලා. ෆොටො එකක් අරන් ශෙයා කරපන් විස්තරේ එක්ක.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජොසී;20497925 said:
    ඌ මානසික ලෙඩෙක් කියලා එලියට දැම්මා බං. ඊට පස්සෙ මූ private practice කරනවා දැං. මට කියන්න බෑ බං hospital එක. මූ කොහෙ හරි වැඩ කියන idea එක ගනිංකො.

    කියපන් යකෝ...ඔය වගේ එවා හන්ගන් ඉන්නේ මොකටද? :baffled::baffled::oo::oo::oo::angry::yes:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ජොසී;20497925 said:
    ඌ මානසික ලෙඩෙක් කියලා එලියට දැම්මා බං. ඊට පස්සෙ මූ private practice කරනවා දැං. මට කියන්න බෑ බං hospital එක. මූ කොහෙ හරි වැඩ කියන idea එක ගනිංකො.
    ඇයි ඔය තරම් බය?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපේ අයිය කෙනක් නැති උනා මචං හෝමාගම හොස්පිටල් එකේ පෙරේදා. පොරට හුස්ම ගන්න අමාරු වෙලා සොපිටල් අරන් ගියාලු. සේම වැඩිවෙලා කටින් එලියට එනවා කියල කෙල ගහ ගහ ගිහින් තියෙන්නේ. කොහොම හරි ඩොක්ටර් බලන්න ආවම පොර අමාරුවට කෙල ගහල තියනවා. කැස්සත් එක්ක කෙල විසි වෙලා ඩොක්ටර්ගේ අගට. ඩොකා කෙල විසි උනා කියල බලන්නේ නැතුව ගිහින්. ටික වෙලාවකින් අයියා හුස්ම ගන්න බැරුව මැරිලා බන්. ඩොක්ටර් බැලුවනම් බේරගන්න තිබ්බ කියනවා. පැය කාලක් විතර පන ඇදලා තමයි මැරිලා තියෙන්නේ.

    :angry::(

    case ekak adinna barida?
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ekane bn mun maara unne...etical scn nam oya wage welwata wadak na oya wage deyak hanganne mokatada?

    ජොසී;20497713 said:
    Machanla, beware of this. Mu dan nidahas wela inne. Mokuth kiyanna epa. Hoyagena ey gedara. Mu dan Colombo loku private hospital ekaka weda karanawa. Government practice karanna bari nisa.

    මුන් පට්ට බයයි නෙ ඌට, හරියට නිකම් ජොසී කියන්නෙ උගේ ඇත්ත නම වගේ ඌ බය වෙන්නෙ:baffled:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    uu nidahas wela ne. Death penalty dunna ekek ehema nidahas karanna be.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    uu nidahas wela ne. Death penalty dunna ekek ehema nidahas karanna be.
    අර අරූ කියන්නෙ කොහෙද වැඩ කියලා
    කෝකටත් හොඳයි ඕක අහ ගන්න එක ජොසීගෙන්
    මොකද අපි යන තැන් වලත් ඕක වැඩද දන්නෙ නැහැ :baffled:
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    අර අරූ කියන්නෙ කොහෙද වැඩ කියලා
    කෝකටත් හොඳයි ඕක අහ ගන්න එක ජොසීගෙන්
    මොකද අපි යන තැන් වලත් ඕක වැඩද දන්නෙ නැහැ :baffled:

    :yes: :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අර අරූ කියන්නෙ කොහෙද වැඩ කියලා
    කෝකටත් හොඳයි ඕක අහ ගන්න එක ජොසීගෙන්
    මොකද අපි යන තැන් වලත් ඕක වැඩද දන්නෙ නැහැ :baffled:

    pissuda ban. uuta mole awul. Yako, uuta lankawe maha adhikaranayen maraneeya dandanaya niyama una. eeka wenas karanna puluwanne විධායක ජනාධිපති or අභියාචනාධුකරණයට or ශ්‍රේෂ්ඨාධිකරණයට විතරය්.
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    pissuda ban. uuta mole awul. Yako, uuta lankawe maha adhikaranayen maraneeya dandanaya niyama una. eeka wenas karanna puluwanne විධායක ජනාධිපති or අභියාචනාධුකරණයට or ශ්‍රේෂ්ඨාධිකරණයට විතරය්.
    එහෙම නම් හොඳයි
    මොකද ඔය වගේ සයිකෝ ඩයල් එළියට ආවත් ආයෙ එහෙම වැඩ තමා කරන්නෙ:baffled: