🔴breaking : පාස්කු ප්‍රහාරයට පෙර ගෝඨාගේ මිරිහානේ නිවසට එන ලෙස ඉනිය භාරතීට කැදවීමක්...!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    642
    1,605
    93
    ඉනිය භාරතී එහි යන විටත්
    අසාද් මවුලානා, පිල්ලෙයාන්ගේ බාලසහෝදරයා සහ
    පිල්ලෙයාන්ගේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ජෙයරාජ් ඇතුළු පිරිසක්
    ඒ නිවසේ..!
    නීතිපති දෙපාර්තමේන්තුව
    අධිකරණයට වාර්තා කරයි.
    පාස්කු ප්‍රහාරයට අදාලව සිදුවන විමර්ශන මත පදනම්ව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණු පෙත්සම, අද දිනයේ දී ද කැදවා තිබුණි.
    තමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ අසාද් මවුලානා යන අය විසින් දෙන ලද ප්‍රකාශයක් මත පදනම්ව බව පවසන ගෝඨාභය රාජපක්ෂ, අසාද් මවුලානා යන සමග තමන්ට කිසිදු ඇසුරක් නොතිබුණු බවත්, තමන් ඔහු නොහදුනන බවත් සිය පෙත්සමෙන් පවසා තිබුණි.
    නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කල අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාෘධිපතිරයා සිය පෙත්සමේ සදහන් කර තිබෙන එකී කරුණ සත්‍යයෙන් තොර බව අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
    ගෝඨාභය සහ අසාද් මවුලානා එකට සිටින ඡායාරූපයක් අධිකරණය හමුවෙ ගෙන හැර පෑ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, එම ඡායාරූපය පිටුපස ඇති සැබෑ කතාව, ඉනිය භාරතී නමැති තවත් පුද්ගලයෙකු ලබා දුන් ප්‍රකාශයක් මත තබා විස්තර කර තිබුනා ය.
    ඒ අනුව, පාස්කු ප්‍රහාරයට පෙර යම් දිනයක දී, කපිල හෙන්දවිතාරණ යන අයගෙන් ඉනිය භාරතී නමැති පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
    [ඉනියභාරතී යනු කරුණා සහ පිල්ලෙයාන් යන කණ්ඩායම් දෙක සමඟම කටයුතු කර තිබූ අයෙකි. එසේම, නැගෙනහිර පලාත ත-ුළ සිදු වූ ම.නු.ෂ්‍ය ඝා.ත.න ඇත-ුළු බිහිසුණු අ.ප.රා.ධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ පසුවන අයෙකි.]
    කපිල හෙන්දවිතාරණ නැමති පුද්ගලයා සිය දුරකථන ඇමතුමෙන් ඉනිය භාරතීට දැනුම් දී ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ නිවසට පැමිණෙන ලෙසයි.
    එම ඇමතුම ලැබුණු ඉනියභාරතී, තිරුක්කෝවිල් සිට මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට පැමිණ තිබේ.
    එසේ ඔහු ගෝඨාභයගේ නිවසට පැමිණෙන විටත් අසාද් මවුලානා එම නිවසේ සිට ඇති අතර, අසාද් මවුලානාට අමතරව, පිල්ලෙයාන්ගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබූ ප්‍රශාන්තන් නැමති පුද්ගලයා, පිල්ලෙයාන්ගේ සහෝදරයෙක් සහ පිල්ලෙයාන්ගේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ජෙයරාජ් නමැති පුද්ගලයා ඇත-ුළු තවත් කිහිප දෙනෙක් එම නිවසේ සිට ඇත.
    ඒ අනුව, අසාද් මවුලානා නමැති අය තමක් නොහදුනන බවට ගෝඨාභය රාජපක්ෂ සිය පෙත්සමෙන් ඉදිරිපත් කර තිබුණ කරුණ පිළිගත නොහැකි බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩි දුරටත් අධිකරණය හමුවේ පවසා තිබුණි.


     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,828
    7,179
    113
    Galaha
    avatars-5aYs2bUtrp4srxSG-10A29A-t240x240.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,280
    25,474
    113
    තව අවුරුදු දෙකයි බං.... ගොටගේ නඩුව අහක. මුන්ට බලේ තියාගන්න ඕනේkamak නැහැ. දවසකට හතුරු කණ්ඩායම ගානේ හදාගන්නවා.
    දැන් බලපන් හිරකරුවෝ.... ලක්ෂයක් ඉන්නවා නම් පවුල් ලක්ෂයක් හතුරෝ කරගත්තා.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    642
    1,605
    93
    මට ෆොටෝ අප්ලෝට් කරන්න බෑනෙ හුත්ත , ලිමිට් පැනලා කියලා එනව

    තව අවුරුදු දෙකයි බං.... ගොටගේ නඩුව අහක. මුන්ට බලේ තියාගන්න ඕනේkamak නැහැ. දවසකට හතුරු කණ්ඩායම ගානේ හදාගන්නවා.
    දැන් බලපන් හිරකරුවෝ.... ලක්ෂයක් ඉන්නවා නම් පවුල් ලක්ෂයක් හතුරෝ කරගත්තා.
    ඔව් මුන්ට යන එනමන් නැති වෙනවා
    ------ Post added on Jul 6, 2026 at 11:28 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,185
    14,142
    113
    තව අවුරුදු දෙකයි බං.... ගොටගේ නඩුව අහක. මුන්ට බලේ තියාගන්න ඕනේkamak නැහැ. දවසකට හතුරු කණ්ඩායම ගානේ හදාගන්නවා.
    දැන් බලපන් හිරකරුවෝ.... ලක්ෂයක් ඉන්නවා නම් පවුල් ලක්ෂයක් හතුරෝ කරගත්තා.
    Zero management skills.
    Mun hoda podi pakshayak widiyata aanduwata bena bena inna witharai.
    2028 IMF payback karanna wunama thamai redde revenne munta. 2027 mid idan dollar eka naginawa nagillak hik wenna.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,828
    7,179
    113
    Galaha
    මට ෆොටෝ අප්ලෝට් කරන්න බෑනෙ හුත්ත , ලිමිට් පැනලා කියලා එනව
    කවුද අප්ලෝඩ් කරන්නෙ. ඕක BBcode බං 🥴
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,415
    2,522
    113
    colombo
    මේ පැත්තෙන් මොන හරි අනා ගන්න කොට තාක් ගාල මොන හරි අනෙක් පැත්තෙන් අදිනවා. මේ නඩුව කවදාවත් තිනුදුව දෙන එකක් නෙමේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,267
    12,507
    113
    Piliyandala
    මේක ගොඩ දානවනම් මුන්ට තරම් චාන්ස් එකක් ලැබෙනේ නැති කිසිම ආණ්ඩුවක් නෑ, මේකෙනුත් බෑ කියන්නේ හොඳම එකෙන් නාගන්නවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,350
    2,406
    113
    මුං හෙන ගොං සහ උද්ධච්ච ම පකයි ටිකක් . බොරු සීන් දාලා 3%ට ආතල් දෙනවා. බහුතරය ක් උන්ට විරුද්ධව ඉන්නෙ කියන එක සහ ඒ බහුතරය උන්ගෙ පැත්තට හරවා ගෙන රට සංවර්ධනය කරන්න ඕනේ කියන දේ මුංට නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,339
    1
    57,392
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුං හෙන ගොං සහ උද්ධච්ච ම පකයි ටිකක් . බොරු සීන් දාලා 3%ට ආතල් දෙනවා. බහුතරය ක් උන්ට විරුද්ධව ඉන්නෙ කියන එක සහ ඒ බහුතරය උන්ගෙ පැත්තට හරවා ගෙන රට සංවර්ධනය කරන්න ඕනේ කියන දේ මුංට නෑ
    සංවර්ධනය වැඩි වෙලා නේද බංකොලොත් වුනේ?
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    සංවර්ධනය වැඩි වෙලා නේද බංකොලොත් වුනේ?

    බයියන්ගෙ හෑලි වල තරමට අරුන්ට වැඩත් පුලුවන් උනා නං අද සිංගප්පූරුව ලංකාවෙන් ණය ගන්නෙ. 🤭

    එදාවේල රන් කරන්න හදල ඒකත් කරගන්න බැරුව බංකොළොත් කරපු උන්ට කඩේ යන ගොජබි බයියො දැන් රටවල් කරන හැටි කියල දෙන්න එනවා. 😹
     
    • Haha
    Reactions: topkollek