මුළු පවුලම හිරේ 😂 😂 😂

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,643
    1,700
    113
    Galle
    ඇන්ටි ඇන්ටි කටට ගන්න පුලුවන්ද... ඔයා ලස්සනයි....

    මුනේ පව්ඩර් නෙමෙයි මචං තියෙන්නේ... වයිට් ශුගර්....
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,224
    1
    16,720
    113
    −273.15°C
    මේ ගෑනු කෙනා කියන කතාව හරි.
    ළමයි ටික ගෙදරට වෙලා භාවනායෝගිව ඉන්නකොට තමයි දේශපාලුවෝ බලෙන් එක්කන් යන්න ඇත්තේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,130
    113
    දරුවො දෙන්නා අම්මා යුක්තියා සාදරනෙ කරන්න ගිහින්ද නැහිලා තියෙන්නෙ? හෙළ ලොජික්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,216
    113
    යකෝ හිරේ යනවා කියන්නේ මුකුත්ම නොකර full board හොටෙල් පැකජේ එකක් යනවා වගේ තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,983
    113
    එකමත් එක රටක
    සෝක් එකට හදලනෙ ලමයි ටිකව..
    මේ ගෑනු කෙනා කියන කතාව හරි.
    ළමයි ටික ගෙදරට වෙලා භාවනායෝගිව ඉන්නකොට තමයි දේශපාලුවෝ බලෙන් එක්කන් යන්න ඇත්තේ.
    යකෝ හිරේ යනවා කියන්නේ මුකුත්ම නොකර full board හොටෙල් පැකජේ එකක් යනවා වගේ තමයි

    දැන් උබලට මේක හිරේ හිටපු උන් ගැන කියන කතාවක් කිව්වේ කවුද බන් ?? :unsure:

    රටක් වටින අම්මා කෙනෙක්..:yes:
    Title එක බලලා නේද ලිව්වේ ?

    මේ ගෑනු කෙනා කියන කතාව හරි.
    ළමයි ටික ගෙදරට වෙලා භාවනායෝගිව ඉන්නකොට තමයි දේශපාලුවෝ බලෙන් එක්කන් යන්න ඇත්තේ.
    මේ හිරේ මගුලක් නෙවෙයි බන් .. මේ පාස්කු ප්‍රහරේ
    නානා මේක උස්සන් ඇවිත් ඔක්කොම හිරේ කියලා ත්‍රෙඩ් එකක් දාල 🤷‍♂️

    එළකිරි සිංහලු ටික ලනුව කාල
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,140
    113
    දැන් උබලට මේක හිරේ හිටපු උන් ගැන කියන කතාවක් කිව්වේ කවුද බන් ??
    හුටා ඔවුමනෙ. අපිට කොයින්‍ ද උඹලට වගේ ඕව විස්ලේසනය කරන්න වෙලාවක්
     
    • Haha
    Reactions: Inigo Montoya

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,870
    2,881
    113
    රජරට
    සියලුම බන්ධනාගාරවලට
    • Double Room
    • Triple Room
    • Family Room ඉදි කරන ලෙසටත්,
    • සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන්ට අවශ්‍යනම් එම කාමරවලම රැයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසටත්,
    • දීර්ඝකාලීනව සිටින සිරකරුවන් හා නිතර යන එන සිරකරුවන් නමින් එම කාමර නම් කිරීමටත් (උදා . හරක්කටා විලා, වම්බොට්ටා විලා),
    ආණ්ඩුවට බල කරමින් පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණය හා අඛණ්ඩ උපවාසය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී, තෙතමනයක් ඇති ඔබත් නිර්වස්ත්‍රයෙන් පැමිණෙන්න
     
    මාත් යනව හිරේ...

    Gov pay නිසා රථ වාහන වැරදි වැඩි උනා කිව්ව රටේ හිරේ සැප දුන්නොත් අපරාධ කෝම වැඩි වෙයිද නේද..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,893
    11,128
    113
    35
    Spain
    Make up madhi , Thathvika nh ranganaya
    ඔවු ජෙප්පෙක්ට කිව්වා නම් මෙතඩ් ඇක්ටින් දාල තාත්වික රංගනේ දාල දෙයි නේද? අර ගෑණි කවුද ත්‍රස්තවාදීන්ට අපේ උගත් දරුවෝ කියපු ගෑණි හයර් කරන්න බැරිද. ලෝකේ බොලේ වගේ කියල හිටිවන කය්යකුත් කියයි නේ.
     
    • Like
    Reactions: Error365!

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,745
    6,808
    113
    ඇන්ටි ඇන්ටි කටට ගන්න පුලුවන්ද... ඔයා ලස්සනයි....

    මුනේ පව්ඩර් නෙමෙයි මචං තියෙන්නේ... වයිට් ශුගර්....
    පාස්කු බෝම්බෙන් ළමයි මැරුණ අම්ම කෙනෙක් බන් මේ