සෝක් එකට හදලනෙ ලමයි ටිකව..
සෝක් එකට හදලනෙ ලමයි ටිකව..
මේ ගෑනු කෙනා කියන කතාව හරි.
ළමයි ටික ගෙදරට වෙලා භාවනායෝගිව ඉන්නකොට තමයි දේශපාලුවෝ බලෙන් එක්කන් යන්න ඇත්තේ.
යකෝ හිරේ යනවා කියන්නේ මුකුත්ම නොකර full board හොටෙල් පැකජේ එකක් යනවා වගේ තමයි
Title එක බලලා නේද ලිව්වේ ?රටක් වටින අම්මා කෙනෙක්..![]()
මේ හිරේ මගුලක් නෙවෙයි බන් .. මේ පාස්කු ප්රහරේමේ ගෑනු කෙනා කියන කතාව හරි.
ළමයි ටික ගෙදරට වෙලා භාවනායෝගිව ඉන්නකොට තමයි දේශපාලුවෝ බලෙන් එක්කන් යන්න ඇත්තේ.
හුටා ඔවුමනෙ. අපිට කොයින් ද උඹලට වගේ ඕව විස්ලේසනය කරන්න වෙලාවක්දැන් උබලට මේක හිරේ හිටපු උන් ගැන කියන කතාවක් කිව්වේ කවුද බන් ??
මාත් යනව හිරේ...සියලුම බන්ධනාගාරවලට
ආණ්ඩුවට බල කරමින් පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණය හා අඛණ්ඩ උපවාසය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී, තෙතමනයක් ඇති ඔබත් නිර්වස්ත්‍රයෙන් පැමිණෙන්න
- Double Room
- Triple Room
- Family Room ඉදි කරන ලෙසටත්,
- සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන්ට අවශ්‍යනම් එම කාමරවලම රැයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසටත්,
- දීර්ඝකාලීනව සිටින සිරකරුවන් හා නිතර යන එන සිරකරුවන් නමින් එම කාමර නම් කිරීමටත් (උදා . හරක්කටා විලා, වම්බොට්ටා විලා),
ඔවු ජෙප්පෙක්ට කිව්වා නම් මෙතඩ් ඇක්ටින් දාල තාත්වික රංගනේ දාල දෙයි නේද? අර ගෑණි කවුද ත්‍රස්තවාදීන්ට අපේ උගත් දරුවෝ කියපු ගෑණි හයර් කරන්න බැරිද. ලෝකේ බොලේ වගේ කියල හිටිවන කය්යකුත් කියයි නේ.Make up madhi , Thathvika nh ranganaya
පාස්කු බෝම්බෙන් ළමයි මැරුණ අම්ම කෙනෙක් බන් මේඇන්ටි ඇන්ටි කටට ගන්න පුලුවන්ද... ඔයා ලස්සනයි....
මුනේ පව්ඩර් නෙමෙයි මචං තියෙන්නේ... වයිට් ශුගර්....