මන්නාරම් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ...

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    මන්නාරමේ ඉදිවන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සුළං ටර්බයින ඇතුළු ප්‍රධාන උපාංග මේ වන විට ත්‍රිකුණාමලය වරායට ළඟා වී ඇති අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වේගවත්ව සිදු කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    1783404149679.png

    1783404156948.png

    1783404167391.png

    1783404183522.png
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,093
    113
    $442 million, 484 MW wind power and transmission project in Mannar and Pooneryn, Sri Lanka එක නැති කරගෙන Heylese ගජ මිතුරාට දුන්න හුන්ඩු 50MW project එක නේද

    මීට කලින් රනිල් ගේ කාලේ ඔතන 103.5MW
    Thambapavani Wind Farm එක හදල එක වැඩ දැන්. ඉතිහාසයේ පළමු වතාවට කියල පච කෙලින්න කලින් කිව්වේ :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    හදල ඉවරවෙලා කරන්ට් එක ගත්තොත් කියන්නකෝ. පටන් ගන්න ඒව නං ඕන තරම් තියනවා නේ. ඉවර කරොත් කියන්නකො කීයක් ගියා ද, කරන්ට් එක කොච්චරක් දෙනවද ඔක්කොම විස්තර එක්ක.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,468
    25,126
    113
    කුහකයෝ බලාගන්න පුළුවන් ත්‍රෙඩ්... 🤭
    :yes: වේස ගුපියො, මුන් සාම්පූර් බලාගාරේ හදන එකත් කඩාකප්පල් කරා, දැන් මෙතන ලංකාවේ පළවෙනි සුලං විදුලි බලාගාරේ හදන එකත් නැති කරන්න හදනවා
     
    • Haha
    Reactions: Candid-B

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    හදල ඉවරවෙලා කරන්ට් එක ගත්තොත් කියන්නකෝ. පටන් ගන්න ඒව නං ඕන තරම් තියනවා නේ. ඉවර කරොත් කියන්නකො කීයක් ගියා ද, කරන්ට් එක කොච්චරක් දෙනවද ඔක්කොම විස්තර එක්ක.
    ithin htto patangnnnethuva ivrakarnne kohmd pko
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    $442 million, 484 MW wind power and transmission project in Mannar and Pooneryn, Sri Lanka එක නැති කරගෙන Heylese ගජ මිතුරාට දුන්න හුන්ඩු 50MW project එක නේද

    මීට කලින් රනිල් ගේ කාලේ ඔතන 103.5MW
    Thambapavani Wind Farm එක හදල එක වැඩ දැන්. ඉතිහාසයේ පළමු වතාවට කියල පච කෙලින්න කලින් කිව්වේ :lol:
    රනිල් උඩ නැගගෙන ඕවා ඇටෙව්වද ඌගේ ධමනි 4ක් කොහ්ද ෆක්ෆ් අප් . ඌ කොහෙද ඕවා කරන්නේ ඕවා බදු සල්ලි
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    :yes: වේස ගුපියො, මුන් සාම්පූර් බලාගාරේ හදන එකත් කඩාකප්පල් කරා, දැන් මෙතන ලංකාවේ පළවෙනි සුලං විදුලි බලාගාරේ හදන එකත් නැති කරන්න හදනවා
    ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,614
    18,306
    113
    $442 million, 484 MW wind power and transmission project in Mannar and Pooneryn, Sri Lanka එක නැති කරගෙන Heylese ගජ මිතුරාට දුන්න හුන්ඩු 50MW project එක නේද

    මීට කලින් රනිල් ගේ කාලේ ඔතන 103.5MW
    Thambapavani Wind Farm එක හදල එක වැඩ දැන්. ඉතිහාසයේ පළමු වතාවට කියල පච කෙලින්න කලින් කිව්වේ :lol:
    රනිල් නෙමේ උට්ටො ඕක හැදුවෙ අපි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,093
    113
    කුහකයෝ බලාගන්න පුළුවන් ත්‍රෙඩ්... 🤭
    මාලිමා ඩෝබියෙක් වෙච්ච උඹත් දැන් ජෙප්පොන්ට කෝචෝක් කරනවද ? ලංකා ඉතිහාසයේ මීට වඩා කුහකයෝ ඉඳලා තියනවද ? :lol:

    • Haha
    Reactions: Smartm

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    මාලිමා ඩෝබියෙක් වෙච්ච උඹත් දැන් ජෙප්පොන්ට කෝචෝක් කරනවද ? ලංකා ඉතිහාසයේ මීට වඩා කුහකයෝ ඉඳලා තියනවද ? :lol:

    3% thibba jeppo thama enam rata bankaloth kale neda ?? Ane palyn gotha mongalo yanna :ROFLMAO: :ROFLMAO:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,468
    25,126
    113
    ගුපියොයි බයියොයි තමා උද්ගෝෂණ කරලා, මිනිස්සු අවුස්සලා, යුනියන් ස්ට්‍රයික් කරවලා සේරම කඩාකප්පල් කරන්නෙ. නියම කුහකයෝ. මොනවා උනත් ජෙප්පොන්ගෙ ඒ ගතිය නෑ, උන් ඔය ඉවර කරපුවම බලමුකෝ, ඕවා වෙන්නෙ නැති වැඩ වගෙ ගොන් කතාවක් කියලා පැත්තකට වෙලා ඉන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    $442 million, 484 MW wind power and transmission project in Mannar and Pooneryn, Sri Lanka එක නැති කරගෙන Heylese ගජ මිතුරාට දුන්න හුන්ඩු 50MW project එක නේද

    මීට කලින් රනිල් ගේ කාලේ ඔතන 103.5MW
    Thambapavani Wind Farm එක හදල එක වැඩ දැන්. ඉතිහාසයේ පළමු වතාවට කියල පච කෙලින්න කලින් කිව්වේ :lol:
    රනිල් උඩ නැගගෙන ඕවා ඇටෙව්වද ඌගේ ධමනි 4ක් කොහ්ද ෆක්ෆ් අප් . ඌ කොහෙද ඕවා කරන්නේ ඕවා බදු සල්ලි අපේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,413
    28,093
    113
    රනිල් උඩ නැගගෙන ඕවා ඇටෙව්වද ඌගේ ධමනි 4ක් කොහ්ද ෆක්ෆ් අප් . ඌ කොහෙද ඕවා කරන්නේ ඕවා බදු සල්ලි
    "රනිල් ගේ කාලේ" කියලා කිව්වේ. මෝඩ අනුරලා වගේ බල්ලාගේ වැඩේ බූරුවා කරන්නේ නැහැනේ රනිල්. ඉහලින් ඉඳන් පාලනය කරනවා,
    රනිල් නෙමේ උට්ටො ඕක හැදුවෙ අපි
    ඕක Access Engineering නේද contractor. එ කාලේ subcontract කලාද?
    3% thibba jeppo thama enam rata bankaloth kale neda ?? Ane palyn gotha mongalo yanna :ROFLMAO: :ROFLMAO:
    කාලකන්නි ජෙප්පන්ගේ බලු කියුම් කෙරුම් දැකලා ගූ ගියාද ? :lol:
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,727
    2,248
    113
    "රනිල් ගේ කාලේ" කියලා කිව්වේ. මෝඩ අනුරලා වගේ බල්ලාගේ වැඩේ බූරුවා කරන්නේ නැහැනේ රනිල්. ඉහලින් ඉඳන් පාලනය කරනවා,

    ඕක Access Engineering නේද contractor. එ කාලේ subcontract කලාද?

    කාලකන්නි ජෙප්පන්ගේ බලු කියුම් කෙරුම් දැකලා ගූ ගියාද ? :lol:
    Uba vage mola bage unt theth vela ethi , Goth http:/ :ROFLMAO:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,250
    113
    මාලිමා ඩෝබියෙක් වෙච්ච උඹත් දැන් ජෙප්පොන්ට කෝචෝක් කරනවද ? ලංකා ඉතිහාසයේ මීට වඩා කුහකයෝ ඉඳලා තියනවද ? :lol:

    එ කු ස සභාපති.. 😁

    දැන් හරි රටේ ජනතාවගේ සල්ලි වලින් මුං කරන එක හොද නැද්ද ? මුත්තට කරන්න බැරි උනා කියලා මුනුත් නොකර ඉන්න ඕන ද ?
     
    • Love
    Reactions: ComanMan

    Similar threads