Mona cctv da bnHope there will be CCTV from now..
ඔව් නේ බං ලොහාන් වගේ ගෑණියෙක් අරං ගිහින් පිස්තෝලෙන් සෙල්ලම් දැම්මනම් හරි නේ...ඇයි බන් හැම එකාගෙම ඔලුවටම වැඩේ දීල වගෙ තියෙන්නෙ? මරන්නම ගේම ගහල වගේ නේ
නෑ බන්, මොබ් මානසිකත්වය ආවම නීති නැහැ. ලංකාවේ ඒ වගේ අවස්ථා අනන්තවත් තියෙනවා . පොඩි පකයි රංචු ගැහිලා හෙල්මට් වලින් ගහන්නේ, වැටුණු එකාට ගහන්නේ ඔය මෙන්ටලිටි එක බන්. එහෙම වෙලාවක ලෝකේ කොහේ වුනත් සැහෙන ගානක් මැරෙනවා. ඔහොම වෙලාවට හැංගිලා ඉන්න එකත්, බිම වැටුනොත් වකුටු වෙලා අත්දෙකෙන් බෙල්ලේ පහල කොටස කවර් කරගෙන හිටියොත් බේරෙන්න චාන්ස් එකක් තියෙනවා.මන් එහෙම හිතන්නේ නෑ බන්. ඔතන අච්චු උන් නැති උනුත් ඉන්නවා. උන්ටත් ෂොට් එක හම්බ වෙලා ඇති මේ වෙද්දී.
මෙතන තනිකර ජෙලර්ලගේ වැරැද්ද. උන්ට හිර ගෙදරක හරියට පාලනය කරගන්න බෑ කියන්නේ බන් වැඩක් නෑ නේ කතා කරලා.
උඹේ අම්මගෙ අප්පගෙ මූනවල් පොඩ්ඩක් දාපන් බලන්න පිං පාටබලපං කැරියන්ගේ මූණු වල හැටි. ඔක්කොම කාඩ උත්තලා ඉන්නේ. මුන්ට අපේ සල්ලි වලින් පිං බත් ගිල්ලන්නේ නැතුව ඔහොම කරපු එක සතුටු සිතින් අනුමත කරමි. රාජපුස්ස හැතිකරේටත් ඕකම තමයි කළ යුත්තේ. මේ රටේ අංවක සාධාරණ පුද්ගලයින්ට රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන ඉන්නත් නෑ මේ සක්කිලි නිසා
අන්වාර්‍යෙන් මේක පස්සේ රාජපක්ෂ නිකායේ සෙවනැලි තියනවා . මහ එකා එක වෝටර් කැනන් එකක් ගහලා කියලා සතියයි ගියේ
ජේලර්ලගෙ සපෝට් එක නැතුව බන්ධනාගාරෙ ඇතුලෙ ඩ්‍රග්ස්, ෆෝන්ස් etc තියෙන්න විදියක් නෑ. ඒව නැතුව ඇතුලෙ ඉඳන් ජාවාරම් කරගන්න විදියක් නෑ. ඒවට සම්බන්ධ හැම එකාම ඔහොම මැරිල යනව නං හොඳයි.
ඒ කියන්නෙ හරක් කටා, මධුෂ්ලා වගේ පාතාල නායකයොන්ට දේශපාලන බලෙන් උදව් කරපු, සල්ලි ගත්තු කාලකණ්ණිත් ඇතුලුව.
විශේෂයෙන් මේ සිද්ධිය ඇති කරපු, කුමන්ත්‍රණය කරපු උන් හොයල දඬුවම් දෙන්නත් ඕන.
ඔය වගේ පෙනුම තියෙන අහිංසක උන් ඕන තරම් ඉන්නවා. උඹේ තර්කය අනුව උන් කාඩ හුත්තල. බලපන් තොපේ නායකයෝ. දැන් ෆෙෂල් කරලා රැවුල ට්‍රිම් කරලා හිටියට ඉස්සර හිටි හැටි.බලපං කැරියන්ගේ මූණු වල හැටි. ඔක්කොම කාඩ උත්තලා ඉන්නේ. මුන්ට අපේ සල්ලි වලින් පිං බත් ගිල්ලන්නේ නැතුව ඔහොම කරපු එක සතුටු සිතින් අනුමත කරමි. රාජපුස්ස හැතිකරේටත් ඕකම තමයි කළ යුත්තේ. මේ රටේ අංවක සාධාරණ පුද්ගලයින්ට රැකියාවක් ව්‍යාපාරයක් කරගෙන ඉන්නත් නෑ මේ සක්කිලි නිසා
මුවිස් , ලංකාවේ හිරේ කියන්නේ මුවි එකක් තමා. දවසක දෙකකට හරි අස්සට ගිහින් වරෙන් මුවී එකේ රග බලන්න .උබ මේ ඔන්ලයින් මුවිස් බලලා අහසේ ඉන්නේ පොළවට වදින්න
මගේ ජීවිතේ නම් පට්ටම බෝරින් එකක් බන්. බෝරින් මොවී එකක්. දැන් නම් කම්මැලි.මුවිස් , ලංකාවේ හිරේ කියන්නේ මුවි එකක් තමා. දවසක දෙකකට හරි අස්සට ගිහින් වරෙන් මුවී එකේ රග බලන්න .
Uba gihin tiyenwada? Experience eka daannaමුවිස් , ලංකාවේ හිරේ කියන්නේ මුවි එකක් තමා. දවසක දෙකකට හරි අස්සට ගිහින් වරෙන් මුවී එකේ රග බලන්න .
kiyana katha wishawasa karanna baha aththa wenna puluwan patta pal boru wenna puluwanmat seen eka ehuwa.. thuwakku tika udurala aran anith unta wedi thiyalau neda ara kuddagae set eka....
othana godak tibbe head injuriesහෙඩ් ශොට් . ඔපන් ෆයර් කරලා තියෙන්නේ හොදට පුහුණුව ලබපු අය වගේ . මුනවල් නාලු බැටන් පොලු පාරවල් බයිනේත්තු අගවල් කෙලින්ම මුනවල් වලට පතබෑවිලා තියෙන්නේ .
UN එකෙන් වහාම පරීක්ශනයක් අවශයි .
ඇවිලෙන්න ඇත්තේ සාධාරන හේතු වලට ඒත් පිදුරු ටික නම් රාජපක්ෂ නිකායෙන් සම්මදම් වෙන්න ඇති
වැරදි ආන්ඩුව ප්‍රශ්නේට වැරදි රටම 600ක් දාන්න හදපු එකෙව් 2000ක් දානව.එක අලුත් ප්‍රිසන් එකක්වත් හදන්නේ නෑ.ඕවා ඔක්කොම සුද්දෝ හදලා ගිය එවනේ වැලිකඩ ප්‍රිසන් එක වහලා ඒ ඉඩම වෙන එකකට කුලියට දුන්නත් ලාබයි.
රිමාන්ඩ්එකෙක් නෑ ජම්පරෙන්.ඉන්න උන් රැවුල් වවන් අමුතු සීන් එකේ හිටිය උන්. ඕකුන් අල්ලලා කොන්ඩ රැවුල් කපලා, මානසිකව පුනරුත්තාපනේ කරලවත් නෙවෙයිද එලියට දාන්නේ
![]()
මේවයෙ CCTV ගහන්න දෙන්නෙ නැත්තෙ හිරකාරයො නෙමෙයි ජේලර්ලා.Mona cctv da bn
Government campus wala inna unwath cctv gahanna denne na