මන්නාරම් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ...

Giant

Well-known member
  • Jan 24, 2016
    7,514
    9,204
    113
    2029 දී අනුර ලොක්කට උත්තර දෙන්න සෑහෙන්න කේස් තොගයක් තියෙනවා
    මේකත් එකක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,901
    3,698
    113
    ithin htto patangnnnethuva ivrakarnne kohmd pko
    මේ තියෙන්නෙ ජේවීපී භාෂාව. 🤣🤣

    පටන් ගන්නවා පෙන්නනවා මිසක් ඉතිං ඉවර කරපු එකක් නං නැති නිසා කේන්ති යනව නේද අහද්දි ? 🤣🤣 සොරි හොඳේ .
     
    • Haha
    Reactions: Inigo Montoya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    මේ තියෙන්නෙ ජේවීපී භාෂාව. 🤣🤣

    පටන් ගන්නවා පෙන්නනවා මිසක් ඉතිං ඉවර කරපු එකක් නං නැති නිසා කේන්ති යනව නේද අහද්දි ? 🤣🤣 සොරි හොඳේ .
    images
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    "රනිල් ගේ කාලේ" කියලා කිව්වේ. මෝඩ අනුරලා වගේ බල්ලාගේ වැඩේ බූරුවා කරන්නේ නැහැනේ රනිල්. ඉහලින් ඉඳන් පාලනය කරනවා,
    රනිල් තනි ධමනියෙන්ද ඔක්කම පාලනය කරන්නෙ ඉතින් 🤪.
    ඇහුවමයි බලය රහිතව රටක් පාලනය කරන එකෙක් ගැන .
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,901
    3,698
    113
    Colombo–KKS intercity express train to operate only four days weekly

    Colombo–KKS intercity express train to operate only four days weekly
    Mobitel Inner
    Due to a shortage of operational power sets, the Railway Department has decided to reduce the frequency of the daily Colombo–Kankesanthurai Intercity Express train service to four days a week.

    Accordingly, effective from July 10, 2027, the Intercity Express train, which previously departed from Mount Lavinia daily at 5:15 a.m. and Colombo Fort at 5:45 a.m. for Kankesanthurai, and returned from Kankesanthurai to Mount Lavinia at 1:50 p.m., will operate only on Fridays, Saturdays, Sundays, and Mondays.

    Furthermore, the Yal Devi Express train is also not operating daily at present and is currently running on alternate days.

    The Sri Lanka Railway Station Masters’ Association (SLSMA) stated that, under the revised schedule, there will be no morning train services from Colombo to Jaffna or Kankesanthurai on Tuesdays and Thursdays.

    On those days, the only train departing for Kankesanthurai will be the Night Mail train, which leaves at 8:00 p.m.

    Commuters using the Northern Railway Line are already experiencing significant inconvenience due to the shortage of train services.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,727
    2,247
    113
    මේ තියෙන්නෙ ජේවීපී භාෂාව. 🤣🤣

    පටන් ගන්නවා පෙන්නනවා මිසක් ඉතිං ඉවර කරපු එකක් නං නැති නිසා කේන්ති යනව නේද අහද්දි ? 🤣🤣 සොරි හොඳේ .
    Me pimpiyo meka january venakan krpuva balagnin pons 8-)8-)

     
    • Love
    Reactions: thomian

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,901
    3,698
    113
    Me pimpiyo meka january venakan krpuva balagnin pons 8-)8-)

    []
    එහෙම කියන්න එපා පිම්පියෝ කරපුව කියල . මොනවා වුනත් ඔයා කඩේ යන පක්ෂෙ මිනිස්සු නෙ😂 .
    ඒක නෙවෙයි ෆේස් බුක් හිට්ස් නං දෙන්නෙ නෑ පුතේ ජේවීපී පෝස්ට් වල ට . තියන දෙයක් මෙතන දාන්න .🤣🤣🤣
     

    Similar threads