කලින් ආන්ඩු එකකින්වත් කරපු නැති දෙයක් අනුර කුමාර කරා.

වැඩි විස්තර මෙතනින් බලා ගන්න.
https://www.combank.lk/personal-banking/savings-accounts/gig-freelancer-account
දැන් ඉතින් 36%ක් ටැක්ස් ගෙව්වත් පාඩු නෑ...
@tharakaf

good for him thoughකියක් හරි හොයාගන්නනෙ මාධවමේ මෙච්චර පුක දෙන්නෙ.![]()
මේකට මාත් ගියා.. බොරු පඩ ශෝ එකක් දැම්මේ එදා උන්..ඒකත් රනිල්ගේ කාලේ කලින් කරලා
Freelance වෘත්තිකයන්ට DFCC බැංකුවෙන් ‘DFCC Freelancer’
moko kiwwe giyama?මේකට මාත් ගියා.. බොරු පඩ ශෝ එකක් දැම්මේ එදා උන්..
200ක් විතර ඉන්න ඇති.. පලවෙනි ම අපි තමා , අරක මේක ඔක්කොම කියල ක්‍රෙඩිට් කාඩ් ලෝන් දෙන්න තමා ටාග්ට් කරල ටිබ්බේ.. කවුද මේකේ ඉනන් ඩිල්ශාන් එහෙමත් ඇවිත් හිටියා.. තව බන් ඔය ෆයිවර් එකේ ලංකාවේ ඒජන්ටල වගේ ඉන්න ඩයල් කීපයකුත් හිටියා.. හාවෝ කරන්න හැදුවේ.. ඔන්ල්යින් වැඩ කරන එඋන් හාවෝද බන්?moko kiwwe giyama?
Aliexpress wage purchase walata ehemma tax gahuwata earnings walata ehema tax karanna ba salary nemei nam..2nd Expose of Freelancers
Oka kalama passe upwork,payoneer wage platform walin Directma IRD eka tax kapa gani.
DFCC eke freelancer account arapu handa tham Freelancers lawa tax walata expose une.
Combank ekata loku customer base ekak innawa, so business kiyala unnganan ganne aduma maseta laksha 5 wath income thiyena unwa, anik unta credit deela unta polu wadila athi hondata..Com bank eke thama jarama credit assessment requirement ekak set une mta. Lesiyen approve wenne nati bank wala credit card pawa approve weddi com bank eke unge credit assessment marai. Freelancing income eka care karewath na.

koti ganak nayai ne yko uba monwda karanne owa gewanne naddakiyanna amathaka una ban mata combank credit card ekakuth tiyenawa 750k limit ekak ekka.. (full habai)![]()