Supplements ගන්න තැනක් ඕන.

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,049
    3,893
    113
    whey protein ගැන නම් උඹ අහන්නේ bro, තව research එකක් කරලා ඕවා ගන්න. ලොකුම brands ගොඩක බැර ලෝහ අති ප්‍රතිශතයක් තිබිලා අහු උනා. ගොඩක් අය හිතන්නේ brands එක වෙනස් වුනාම source එක වෙනස් වෙනවා කියලා, හැබැයි ලෝකේ තියෙන බහුතරයක් whey protein එන්නේ එකම තැනකින්. හොයලා බලන්න.

    from harvard 👉
    https://www.health.harvard.edu/diet-and-nutrition/the-hidden-dangers-of-protein-powders
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    whey protein ගැන නම් උඹ අහන්නේ bro, තව research එකක් කරලා ඕවා ගන්න. ලොකුම brands ගොඩක බැර ලෝහ අති ප්‍රතිශතයක් තිබිලා අහු උනා. ගොඩක් අය හිතන්නේ brands එක වෙනස් වුනාම source එක වෙනස් වෙනවා කියලා, හැබැයි ලෝකේ තියෙන බහුතරයක් whey protein එන්නේ එකම තැනකින්. හොයලා බලන්න.

    from harvard 👉
    https://www.health.harvard.edu/diet-and-nutrition/the-hidden-dangers-of-protein-powders

    Na mcn. Creatine baluwe.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,778
    66,972
    113
    appiled thiyenawa uba dapu site eke. capsules labai ne ban piti ekata wadiya. wenasak nathuwa athi ne?
    Same,tablet dekak bonna one 3g enna.
    Muscle hadanawanan 5g hodai,powder form eka ganna eka.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,049
    3,893
    113

    අඩේ මූත් මැරිලා කියපන්, aesthetic ඇඟක් තිබ්බ කොල්ලෙක්. අන්තිම කාලේ තනි පිස්සුවක් කෙලියේ

    // oya ganna salli walin mas bittara aran uyala kaapan //
    උඹ කියන එකට 1000% එකඟයි. මමත් teenage කාලෙයි 20s වලයි සප්ලිමන්ට් ගැන මාරම ලව් එකේ හිටියේ.. පස්සේ තේරුණා කෑම වලින් ගන්න එක කොච්චර හොඳද කියලා.
     
    • Like
    Reactions: scurvy

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,329
    41,195
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    තෝට ඉරිසියාව
    No- just experience pons- I've been wasting so much money on supplements since my early twenties on and off and I can't be certain it had any effect. Creatine had a short term power increase when taken before a workout but that's it- for protein just eat eggs and chicken- cheaper an safer.