whey protein ගැන නම් උඹ අහන්නේ bro, තව research එකක් කරලා ඕවා ගන්න. ලොකුම brands ගොඩක බැර ලෝහ අති ප්‍රතිශතයක් තිබිලා අහු උනා. ගොඩක් අය හිතන්නේ brands එක වෙනස් වුනාම source එක වෙනස් වෙනවා කියලා, හැබැයි ලෝකේ තියෙන බහුතරයක් whey protein එන්නේ එකම තැනකින්. හොයලා බලන්න.
from harvard
https://www.health.harvard.edu/diet-and-nutrition/the-hidden-dangers-of-protein-powders
ON eken nattan appiled nutrition creatine gannaNa mcn. Creatine baluwe.
appiled thiyenawa uba dapu site eke. capsules labai ne ban piti ekata wadiya. wenasak nathuwa athi ne?ON eken nattan appiled nutrition creatine ganna
Same,tablet dekak bonna one 3g enna.appiled thiyenawa uba dapu site eke. capsules labai ne ban piti ekata wadiya. wenasak nathuwa athi ne?
Ponnayo oya ganna salli walin mas bittara aran uyala kaapanBudget එකට set වෙන creatine brand 1k, ගන්න place එකක් කියන්නෝ.
Uba salli dipan aruta hark mas kilo 10 wat kanna wei creatine 5g gannaPonnayo oya ganna salli walin mas bittara aran uyala kaapan
තෝට ඉරිසියාවPonnayo oya ganna salli walin mas bittara aran uyala kaapan
උඹ කියන එකට 1000% එකඟයි. මමත් teenage කාලෙයි 20s වලයි සප්ලිමන්ට් ගැන මාරම ලව් එකේ හිටියේ.. පස්සේ තේරුණා කෑම වලින් ගන්න එක කොච්චර හොඳද කියලා.// oya ganna salli walin mas bittara aran uyala kaapan //
No- just experience pons- I've been wasting so much money on supplements since my early twenties on and off and I can't be certain it had any effect. Creatine had a short term power increase when taken before a workout but that's it- for protein just eat eggs and chicken- cheaper an safer.තෝට ඉරිසියාව