Uba kurunagala patte ekek neda ?මාස ගානකට කලින් ඇහැ දීපූ කෑල්ලක් , අද මම බනිසක් ගන්න යද්දි ඒකී හිටියා... ඒකීගේ එ දවසේ තිබ්බ ලයින් එක එහෙම්මම දුන්නා.. බලනවා... ඇහැ දෙනවා..මේකි යාලුවෙක් එක්ක හිටියේ.. මාත් නාඩියට බලලා ආවා..
මේවා කලාතුරකින් බන් හම්බෙන්නෙ... එහෙම වෙලාවට ටෝක් කරගන්න නම් තෙරෙන් නෑ බන් ... ඔන්ලයින් මොන වැඩ කෑල්ල දැම්මත්
මුන් බනීවත් කියලා හිතෙනවා..
අඩෝ එකී මට කැමතී වගේ බන්....බලපු බැලිල්ලෙන් කිව්වෑකී.
හොයාගන්න නම් බැරි වෙන එකක් නෑ... ටවුන් එකේ කොහෙ හරි වැඩ.

