ශලනි තාරකා මොකක්ද මේ මීගමුව බන්ධනාගාරෙ කරන්නෙ? 😮🧐

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,919
    10,445
    113
    ඇප හම්බුනාම නරක වැඩ නවත්තලා ටික්ටොක් එකක් කරල හොඳ ළමයෙක් වගෙ හිටියොත් මෙයාට නම් කොරියානු වීසා බලපත්‍රයක් ශුවර්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,518
    1
    59,965
    113
    Mother Earth
    හම්මෝ මරු බන්. සුරංගනාවියක් වගේ. තොලක් දාල කුක්කු දෙක උරන්න තියෙනව නම්. 🤷‍♂️ :love2:
    giphy.gif

    මොකක්ද දන්නේ නෑ නේද කරපු වරද මෙයා ඇතුලට යන්න තරම්? :confused:
    හැබැයි ඉතින් මෙහෙම හිටියට ඇතුලේ ආප්ප Factory ගනන් දාලා ඇත්තේ. :lol:
    ගණිකාවියක් වෙන්න ඇති. 🤷‍♂️
    ------ Post added on Jul 8, 2026 at 6:37 PM
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    407
    63
    karawala gadata ethi...

    ගණිකාවියක් වෙන්න ඇති. 🤷‍♂️

    Prostitution ekata facilitate karana ekai offence ekak wenne. ethakota oya badu pot eke mans ta thama punishment eka set wenne fine ekakin.
    baduwa and gahana eka hire yanne ne. media show witharai
    me wa nam aniwa draag dealing wenna one
    ------ Post added on Jul 8, 2026 at 6:53 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    එලියට ආපු දාක හුත්තිගෙන් කෑල්ලක් ගන්න ගියත් මොඩෙල් ප්‍රයිස් වලට තමයි විකුනන්නෙ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,738
    19,673
    113
    Lankawe unta puke idala pissu kiynne menna mekata tamai. Hutto waraddak karala hari nokara hari ea gani bandanagare neh inne. Ai me video dagena ewata sindu dagena puka denne lankawe un? Athal ekak araganna eka wenai habai mewa athal nemei. Mokekwa hari hype karala satiyak adaganna tibbot kaluwonta kanna natat kamak na
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113
    Lankawe unta puke idala pissu kiynne menna mekata tamai. Hutto waraddak karala hari nokara hari ea gani bandanagare neh inne. Ai me video dagena ewata sindu dagena puka denne lankawe un? Athal ekak araganna eka wenai habai mewa athal nemei. Mokekwa hari hype karala satiyak adaganna tibbot kaluwonta kanna natat kamak na
    ඕක ලංකාවෙ විතරක් තියෙන පිස්සුවක් නෙවී බන්, මේ ඉන්නෙ ඒවගේ පිස්සු හුකන්නලා 🥴 🥴 👇 👇

    https://nypost.com/2025/09/16/us-ne...she-married-ai-version-of-accused-ceo-killer/
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    741296671_1910265072994309_3845992509647927805_n.png

    තප්පර ගානකදී ලංකාවේම කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටපු සුරුපිනිය ශලනි තාරකාටත් වැඩිය ලස්සන මිගමුව බන්ධනාගාර වහලෙන් මතුවූ ලංකාවේ සරාගිම බන්ධනාගාර සිරකාරියගේ සැගවුණු ඇත්ත
    මීගමුව පැත්තෙන් ඇහුණු ඒ දරුණු වෙ*ඩි සද්දෙයි, මිනිස්සුන්ගේ ම*ර ලතෝනියයි මුළු රටම කම්පා කරද්දී, ඔයාගේ ෆේස්බුක් Newsfeed එක පාරටම මොකද වුණේ? ඒ භයානක සිදුවීම ගැන හැමදේම තත්පරයකින් යටපත් වෙලා, එකම එක රූපයක් මුළු සෝෂල් මීඩියා එකම ආක්‍රමණය කළා...
    ඒ මීගමුව බන්ධනාගාරයේ වහල උඩ හිටපු එකම එක කෙල්ලෙක්ගේ පින්තූර ටිකක්.
    ගැටුම අස්සේ වහලයට නැගලා හිටපු සිරකාරියන් අතරේ හිටපු ඒ කෙල්ලව දැකපු ගමන් ලංකාවේ තරුණයෝ දහස් ගණනකට බන්ධනාගාරේ ඇතුළේ වෙච්ච විනාශය අමතක වුණා. අම්මෝ ශලනි තාරකාටත් වඩා ලස්සනයිනේ..., මෙච්චර අහිංසක මූණක් තියෙන කෙල්ලෙක් හිරේ යන්න මොන වරදක් කරන්න ඇත්ද?, මේකිව බේරගන්න චාන්ස් එකක් දෙන්න බැරිද? වගේ කමෙන්ට්ස්වලින් මුළු ෆේස්බුක් එකම පිරෙන්න ගත්තා. ලංකාවේ තරුණයෝ පිස්සුවෙන් වගේ ඇගේ නම, ගම, විස්තර හොයන්න ගත්තා.
    හැබැයි, මේ උන්මාදය අස්සේ අපි මොහොතකට නතර වෙලා හිතන්න ඕන හදවත කීරි ගැහෙන ඇත්තක් තියෙනවා. මේ සුන්දර මූණ පිටුපස තියෙන්නේ මොන වගේ කතාවක්ද? අපි ඇත්තටම වශී වෙලා ඉන්නේ දේවදූතයෙක්ටද, නැත්නම් දේවදූතයෙක්ගේ මූණක් දාගත්ත රාක්ෂයෙක්ටද?
    අපි හැමෝම ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිගේ ඇඟිල්ල යවයවා ඇගේ ලස්සන වර්ණනා කරද්දී, අපිට එක දෙයක් අමතක වුණා. ඇය හිටියේ කිසිම ලස්සනක්, සතුටක් නැති, ම*ර*ණ බය වපුරපු සිරගෙදරක වහලයක් උඩ. ඇය වටේටම තිබුණේ සිමෙන්ති තාප්ප, කටුකම්බි වැටවල්, සහ තමන්ගේම සගයන්ගේ ලේ වැගිරුණු සිරුරු.
    ඇගේ ඇස්වල තිබුණේ අපව වශී කරන බැල්මකට වඩා, තමන්ගේ ජීවිතය රැකගන්න දරපු අසරණ උත්සාහය සහ මරණ බය වෙන්න පුළුවන්. හැබැයි ෆේස්බුක් එකේ ඉන්න අපිට පෙනුණේ ඇගේ රූපය විතරයි. වැරදිලාවත් ඇය සාමාන්‍ය ඇඳුමකින් පාරේ ඉන්නවා දැක්කා නම් කවුරුත් හැරිලාවත් බලන්නේ නැති වෙන්න තිබුණා. හැබැයි හිරගෙදරක ඉන්න ලස්සන කෙල්ලෙක් කියන ලේබලය ඇයට ලැබුණු ගමන්, සමාජය ඇය වටා අමුතුම සුරංගනා කතාවක් ගොතන්න ගත්තා.
    අපේ හිත්වල තියෙන ලොකුම දුර්වලතාවයක් තමයි, ලස්සන මුහුණක් දැක්ක ගමන් ඒ කෙනා හරිම අහිංසකයි, ගුණවත් කියලා හිතන එක. අනේ මේ වගේ ලස්සන ඇස් තියෙන කෙල්ලෙක් කොහොමද වැරද්දක් කරන්නේ? කියලා අහන අයට කියන්න තියෙන්නේ එකම එක දෙයයි. ඇය ඇත්තටම නිර්දෝෂී නම්, ඇය අද ඉන්නේ කටුකම්බි සහ සිරගෙදර නෙවෙයි.
    ලෝක ඉතිහාසය දිහා බැලුවොත්, ලෝකයම හොල්ලපු දරුණුම ගණයේ අපරාධකාරියෝ, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියෝ, මිනීමරුවන් හිටියේ හරිම ආකර්ෂණීය පෙනුමකින්. බාහිරින් දේවදූතයෙක් වගේ පෙනෙන මූණක් ඇතුළේ දරුණු ගණයේ රාක්ෂයෙක් හැංගිලා ඉන්න පුළුවන්. සමහර විට ඇය ඉන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමකට, නැත්නම් මිනිස් ජීවිතයක් නැති කරන්න හවුල් වෙච්ච වරදකට වෙන්න පුළුවන්.
    අපරාධයකට රූපයක්, ජාතියක් හෝ ආගමක් නැහැ. ලස්සන වුණත්, කැත වුණත් වරදක් කළා නම් ඒ කෙනා වැරදිකරුවෙක්. රූපයෙන් විතරක් කෙනෙක්ව මනින්න ගියොත්, අපිට සිද්ධ වෙන්නේ තනිකරම රිවර්ස් එකට හිතන්නයි.
    ඇයි අපේ තරුණයෝ අපරාධකාරියන්ට මේ තරම් පිස්සු වැටෙන්නේ? (The Psychology)
    ෆේස්බුක් එකේ මේ වගේ සිරකාරියක් වයිරල් වෙලා, ඇයට මේ තරම් ආකර්ෂණයක් ලැබීම පිටුපස ලොකු මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා. විද්‍යාවේදී මේකට කියන්නේ හයිබ්‍රිස්ටොෆිලියා (Hybristophilia) නැත්නම් බොනී සහ ක්ලයිඩ් සින්ඩ්‍රෝමය (Bonnie and Clyde Syndrome) කියලා.
    සරලවම කිව්වොත්, සමාජ සම්මතයන් කඩ කරපු, නීතියට කොටු වෙච්ච Bad girl හෝ Bad boy චරිතවලට මිනිස්සුන්ගේ හිත්වල ඇති වන අමුතුම ආකර්ෂණයයි මේ. මේකට ප්‍රධාන හේතු 3ක් තියෙනවා
    The Halo Effect - අපේ මොළය ස්වභාවයෙන්ම රැවටෙනවා. කෙනෙක් බාහිරින් ලස්සන නම්, ඒ කෙනාගේ ඇතුළාන්තයත් ලස්සන ඇති, එයා කරපු වැරැද්දත් සාධාරණ ඇති කියලා මොළය අපිට බොරු සංඥාවක් දෙනවා.
    ගැලවුම්කාර මානසිකත්වය (Saviour Complex) - මෙයා ලස්සන කෙල්ලෙක්, කවුරු හරි මෙයාව රවට්ටලා හිරේ යවන්න ඇති, මට පුළුවන් නම් මෙයාව බේරගෙන හදාගන්නවා කියලා හිතලා තමන් වීරයෙක් වෙන්න දරන උත්සාහය.
    නොදන්නා දේට ඇති කුතුහලය - සාමාන්‍ය ලෝකයෙන් වෙන් වෙලා, සිරගෙදරක අඳුරු ජීවිතයක් ගෙවන කෙනෙක්ගේ රහස්‍යභාවයට මිනිස්සු ආදරය කරන්න පටන් ගන්නවා.
    අපි ෆේස්බුක් එකේ Haha හෝ Love රිඇක්ෂන් දාලා මේ පින්තූර ශෙයා කරද්දී, ලංකාවේ කොහේ හරි ගමක අසරණ වෙච්ච අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක් ඇඬූ කඳුළින් ඉන්නවා ඇති. තමන්ගේ දුව, තමන්ගේ අක්කා හෝ නංගි සිරගෙදරක වහලක් උඩ අසරණව ඉන්න පින්තූරයක් රටක් ඉදිරියේ ප්‍රදර්ශනය වෙද්දී, ඒ පවුලේ අයට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා.
    සෝෂල් මීඩියා කියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන තැනක්. අද ඇගේ ලස්සන වර්ණනා කරන අයම, හෙට ඇය කරපු වරද මොකක්ද කියලා හෙළි වුණු ගමන් ඇයට අමුතිත්ත කුණුහරුපෙන් බණින්නත් දෙපාරක් හිතන්නේ නැහැ. ඒකයි සෝෂල් මීඩියා ඇතුළේ තියෙන භයානකම යථාර්ථය.
    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිනිස් ජීවිත 27ක් මේ අහිමි වුණා. බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන් වගේම තවත් කී දෙනෙක්ගේ පවුල් මේ වෙද්දී අනාථ වෙලා ඇත්ද? මුළු රටම ඒ බිහිසුණු ඛේදවාචකය ගැන කතා වෙන්න ඕන වෙලාවක, අපේ අවධානය එකම එක සිරකාරියකගේ රූපය ළඟ නතර වීම ඇත්තටම කණගාටුවට කරුණක්.
    සුන්දරත්වය කියන්නේ නිදහස් අහස යට, නිදහස් පරිසරයක අගය කරන්න ඕන දෙයක්. ඒක කටුකම්බි වැටවල් මැද, අපරාධ සහ වැරදිවල සෙවනැලි අස්සේ හිරවෙලා තියෙනවා නම්, ඒක වර්ණනාවක් නෙවෙයි, ඒක ලොකුම ලොකු ඛේදවාචකයක්.
    ඉතින්, මීළඟ වතාවේ ඔයාගේ හෝම් එකටත් ඒ සුන්දර සිරකාරියගේ පින්තූරයක් ආවොත්, ලයික් එකක් දාලා ශෙයා කරන්න කලින් එක තත්පරයක් හිතන්න... පෙනුමට රැවටිලා, රාක්ෂයන්ව වැළඳගන්න සමාජයකද ඔයා ජීවත් වෙන්න ආස?

    https://www.facebook.com/share/p/1CmYYjaZXc/
     
    • Haha
    Reactions: War Fighter

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,196
    26,655
    113
    Kandy

    හෑලි ලියන එවුන් නම් අනේ මන්දා
     
    • Like
    Reactions: War Fighter