වාහන ටැක්ස් එක විශාල ලෙස අඩු කරනවලු..

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    812
    1,280
    93
    කවුරු මොනවා කිව්වත්, NPP ආණ්ඩුව ජනතාව ගැන හිතන ආණ්ඩුවක් !!

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්! 😍

    පළාත් සභා වලින් ඉක්මනින් හමුවෙමු ❤️

    P.S.

    දාපු video එක පෙන්නේ නැති පුංචි පුතාලට! :lol:

    https://web.facebook.com/share/r/1SrRKtkDJU/
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,189
    4,934
    113
    කවුරු මොනවා කිව්වත්, NPP ආණ්ඩුව ජනතාව ගැන හිතන ආණ්ඩුවක් !!

    පොහොසත් රටක් ලස්සන ජීවිතයක්! 😍

    පළාත් සභා වලින් ඉක්මනින් හමුවෙමු ❤️

    keeyata giyath gannawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,426
    1
    59,845
    113
    Mother Earth

    NKrRoV.jpg
     
    • Haha
    Reactions: ob_server

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,912
    9,349
    113
    එක තැනක නෑ
    පක තමයි ජෙප්පො ආදරෙ. US වලින් පුකේ අරින්න ගියපු නිසා අඩු කරන්න වෙනව දැන් :lol: කැරි ජෙප්පො කියන්නෙ රටට ආදරේට අඩු කරනව කියලද? :lol:

    Govt to revise tax on used-vehicle-imports after US complaint to WTO
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    812
    1,280
    93
    $ nathuwa adu korai labbak
    රනිල් යන කොට $ එක තිබ්බේ කියට ද? NPP එක තමයි $ එකට නියම වටිනකම දැන් දීලා තියෙන්නේ. ඔයාට තේරෙන්නේ නැ..
    keeyata giyath gannawa
    දැට්ස් මා බෝයියි... 😍
    පක තමයි ජෙප්පො ආදරෙ. US වලින් පුකේ අරින්න ගියපු නිසා අඩු කරන්න වෙනව දැන් :lol: කැරි ජෙප්පො කියන්නෙ රටට ආදරේට අඩු කරනව කියලද? :lol:

    Govt to revise tax on used-vehicle-imports after US complaint to WTO
    උඹ විඩියෝ එක බැලුවේ නැද්ද? :D
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,912
    9,349
    113
    එක තැනක නෑ
    රනිල් යන කොට $ එක තිබ්බේ කියට ද? NPP එක තමයි $ එකට නියම වටිනකම දැන් දීලා තියෙන්නේ. ඔයාට තේරෙන්නේ නැ..

    දැට්ස් මා බෝයියි... 😍

    උඹ විඩියෝ එක බැලුවේ නැද්ද? :D
    නෑ බන් බැලුවෙ නෑ. දැන් දැක්කෙ. මම හිතුවෙ US වලින් මුන්ට ඇරියට පස්සෙ ඇත්තටම මුන් අඩු කරන්න යනව කියල :P
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    812
    1,280
    93
    2015 යන කොට 142

    2024 යන කොට 306
    ඉතිං බලපන් $ එකට වැඩිම වටිනාකම ජෙප්පෝ (NPP) අය තමා දීලා තියෙන්නේ 340-335 ක් ම දීලා.. එලියේ 360ට යන්නේ.. රට පොහොසත් වෙලා.. ඔයා පුස්තකාලයක් නෙමෙනේ මේවා තේරෙන්නේ නෑ..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,485
    8,253
    113

    පාදුක්ක කහවල ප්‍රදේශයේ කාන්තාවක් විසින් ධාවනය කල මෝටර් රථයක්

    me wexxio serama licence ganne redda ussalada ban? dan keeyak me wage unada? unta accelerator, break maru wenWa huxxiyanta
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,267
    113
    ඉතිං බලපන් $ එකට වැඩිම වටිනාකම ජෙප්පෝ (NPP) අය තමා දීලා තියෙන්නේ 340-335 ක් ම දීලා.. එලියේ 360ට යන්නේ.. රට පොහොසත් වෙලා.. ඔයා පුස්තකාලයක් නෙමෙනේ මේවා තේරෙන්නේ නෑ..

    Thama 2 years ne 10 years walin Ranil 10 year walin kala wagema 115% kin wadi karala (142 -->306) 658LKR ma karai