ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,433
    5,529
    113
    ඩෙන්ගු පාලනය කිරීම සදහා එන්නතක් ගේන්න ලන්කා රජය ලහි ලහියේ ලෑස්ති වෙනවලු.

    ඩෙන්ගු එන්නත විද්දෙ නැති අය හිරේ දානව කියල රාවයක් යනව.

    කොරෝනා එන්නත නිසා බැට කාපු ලෝකෙම මිනිස්සුන්ට එන්නත් කිව්වත් මරනය මතක් වෙන කාලෙක

    කොරෝනා එන්නත බලෙන්ම උස්සන් ගිහින් විද්දෙව්ව වගේම වෙයිද?

    තව ටික කාලෙකින් ආපහු ඕකෙන් අතුරු ආභාද ඇවිල්ල කෙල වෙලා සෙට්ට පෝච්ච වෙලා යයිද?

    බලෙන්ම අත්සන් ගනී "අතුරු ආභාද ආවොත් වගකියනු නොලැබේ" කියල. ඊට පස්සෙ උන්ම බලෙන්ම වගේ ගහයි.

    මිනිස්සු වලපල්ලට යයි ද?

    ☹️😫☠️🔴
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    393
    63
    sure ද මේ තරම්ම ඩෙංගු කියල ? හරියටම හොයාගන්න බැරි නිසා මේ දවස්වල 101, 102 පන්නල එන වෛරස් උණත ඩෙංගු කියල ඉන්නවා වගේ නෙමෙයිද ?.. මලොත් ඩෙංගු කියල ශේප් වෙන්න පුළුවන්... ඒ කාලේ පොඩ්ඩ බැරි වුනත් කොරෝනා කිව්ව වගේ...
    අනේ මන්දා මේවා මහ කරුම... දැන් වතුර බිඳක් එකතුවෙලා තියෙනවා දැක්කත් ඩෙංගු බෝ කරනවා කියල වැලපෙනවා.. කාලෙන් කාලෙට අපද්‍රව්‍ය වර්ගීකරණය කරල එකතු කරන වැඩ පිළිවෙලක් තිබ්බනම් හරිනේ.. ඒවට යන වියදමට වඩා වියදම් වෙනවා මේ විදියට මිනිස්සු ලෙඩ වෙනකොට ඒවට කරන වියදම සෑහෙන්න වැඩි.. පාලකයොත් එකයි ජනතාවත් එකයි දොස්තරලත් එකයි 😢
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    393
    63
    එහෙම එකපාරටම චෝදනා කරන්න බෑ injection import කරන්න deal දාන්න උවමනාවට බොරුවට ඩෙංගු කියනවා කියල... මම කිව්වේ මට හිතුන දේ... සමහර අය හිටියා මෑතක 101 102 පැනල උන ආවා පැය 6 යනකොට.. ඩෙංගු වගේ තමයි කිව්වේ, නමුත් එහෙම නෙවෙයි.. වෛරසය ඇඟේ තියෙනකන් උන තිබ්බා පස්සේ හොඳ උනා...
    මම කියන්නේ එහෙම ඇයත් count වෙලා ඩෙංගු Count එක අසීමිතිව වැඩිවෙලා වෙන්න පුළුවන් කියල..

    කොරෝනා කාලේ කැස්ස ගෙම්බිරිස්සාව නිකන් හැදුනත් Corona කියල හිතන්න ගත්තා නේ...
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    ට්‍රයල් ගියෙ ටික කලකට කලින් ඩෙන්ගු වැක්සීන් වලට UoK වල තිබ්බෙ
    Kelaniya University Clinical Trial Expertise Contributes to the Global Effort Against Dengue
    Posted On Wednesday, 07 July 2021

    • The trial is led in Sri Lanka by the Clinical Trials Unit (CTU), Faculty of Medicine, University of Kelaniya, with support from RemediumOne.
    • 2,100 Sri Lankan children aged 4–16 years from dengue-endemic areas participated in the study.
    • Sri Lanka achieved over 98% participant retention after five years, one of the highest rates among global trial centres.
    • Trial results showed:
      • 80.2% effectiveness against confirmed dengue infection.
      • 95.4% effectiveness against dengue-related hospitalization.
      • 97.7% effectiveness against DENV-2, the most common dengue strain in Sri Lanka.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,578
    113
    යෙකෝ මම කෝවිඩ් අනුමත ගාන ගහලා...තව හොද වෙන්න කියලා වැඩිපුර එකකුත් ගහගත්තා...
    අපරාදේ කියන්න බෑ. හයියෙන් දිව්වොත් .කොන්ද මග වැටිලා වගේ දැනෙනවා.....ඒතරම් සනීපයි


    එහෙව් අපිට ඩෙංගු එන්නත ගැන කියලා දෙන්න එපා මහත්තයෝ..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,332
    36,213
    113
    මැදමහනුවර
    ඒකාලෙ වැක්සින් ගහපන් කියලා මේකෙ වැලලෙන්න හදපු සෙට් එකෙන් ටික දෙනෙක්

    UserComment
    @ela
    එහෙනම් උඹ පලයන් ගිහින් වන්නි හත්පත්තුවෙ හිටපං. අහිංසක මිනිස්සුන්ට බෝ නොකර.
    @wca
    රටේ අනෙක් මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වීමටත් ඔය වගේම අයිතිවාසිකමක් තියෙනවනේ.ඔයා කියන්නේ එක්කෙනෙක් විතරයි .ඒත් වැඩකරන්න ඕනේ බහුතරයකගේ ආරක්ෂාවට මිසක් සුළුතර පිරිසකගේ උවමනාවට නෙවෙයි.
    @dinuwije
    මෙච්චර මිනිස්සු ගොඩක් ගහලගහල ආපු නැති ප්‍රශ්න තොට මොකටද?? vaccine ගැහුවේ නැත්තන් ගෙදරට වෙලා හිටපන්
    @sahansira
    හුත්තෝ... පැරසිටමෝල් ජාති කීයක් තියෙද? තෝ ඒව බොන්න කලින් ඔහොම හැමනිනුනාද?
    හැබැයි තොපි වගේ කාලකන්න ගොන් මූසල ගොබ්බ හැත්ත නම් මැරිල යන තරමට හොදයි.
    දන්න ලබ්බකුත් නෑ ගොන් ලොජික් දදා ඉන්නව.
    @Aki992
    Thama innawa neh gonn harakk ponsiyo tikk me wage...
    Oh shit corona nm iwara karannna wenne na
    Munn ekka 😐

    Ekko watema yanna nogaha ...
    Ethkota ikamanta marila yay.. Hadila..
    samjeta wadyak nowi ❤️
    @N A K A M U R A
    හොඳම වැඩේ තොපිට..නිකන්‍ දුන්න වැක්සීන් ඵක ගහගත්තෙ නෑ දැන් විඳවපං..:lol:
    @Hyaenidae
    හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
    @Gipsy Danger
    මොකක්ම හරි වැක්සීන් එකක් ගහගන්න එක තමා අංක 1. බොරුවට පොශ් කියල හිතන් Pfizer ගහගන්න බලන් ඉන්න උන් රට හරක්. උන් වගෙ උන් හින්ද තමා ලංකාව මේ තත්වෙ තියෙන්නෙ. :angry::angry::angry:

    ඔව් public or private ඕනම තැනකට පුලුවන් නීතියක් ගෙන්න වැක්සීන් ගහල නැත්තන් ඇතුලට ගන්නෙ නෑ කියල. Personally මන් හිතනව ඒක හොඳ දෙයක් කියල. හැබැයි කාටවත් බල කරන්න බෑ වැක්සීන් ගහ ගන්න කියල. අරම නීතියක් ගෙනාවොත් කාටවත් බල කරන්න ඔනී වෙන්නෙත් නෑ ඉතින්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    යෙකෝ මම කෝවිඩ් අනුමත ගාන ගහලා...තව හොද වෙන්න කියලා වැඩිපුර එකකුත් ගහගත්තා...
    අපරාදේ කියන්න බෑ. හයියෙන් දිව්වොත් .කොන්ද මග වැටිලා වගේ දැනෙනවා.....ඒතරම් සනීපයි

    එහෙව් අපිට ඩෙංගු එන්නත ගැන කියලා දෙන්න එපා මහත්තයෝ..
    උඹල වගේ තැරි ගොන්නු තමා මේ රටට තවත් අවශ්‍ය. මට ඒ දවස් වල තෙල් පෝලිමක හම්බ උන එකෙක් කිව්වා එක් ලක්ෂ පනස්දාහක් දීලා පුට් සයිකලයක් ගත්තලු. හිතාගන්න බෑනේ මල්ලි ඉස්සරටහ මොකක් වෙයිද කියලා ඒ නිසා ගත්තා කිව්වා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    වැක්සීන් එපා කියන උන් තමයි
    වැක්සීන් පෝලිමෙ මුලින්ම ඉන්නෙ... :lol::lol:
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    හිරේ දැම්මම ඩෙංගු හැදිලා මැරෙනවා, එක නිව්ස් වල දාල උදාහරණයක් ලෙස පෙන්නනවා . ජනතාවාදී ආන්ඩුවක්

     
    • Like
    Reactions: NRTG

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    888
    493
    63
    Homagama
    ඕකට Dispholidus typus කියන අප්‍රිකාවේ උප සහරා කලාපයේ ඉන්න සර්පයෙකුගෙන් එන්නතක් හදන්න පුළුවන්. උගෙ ප්‍රතිවිශ එන්නතක් ලක්ෂ 2ක් විතර වෙනවා. ඒක හදන්නෙ අශ්වයන් ගෙන්. ඒ සර්පයා කෑවාම මැරෙන්නේ ඩෙංගු රක්තපාතය හැදිලා මැරෙන විදියට මයි.
     
    Last edited:
    • Wow
    Reactions: NRTG