විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    හිතපන්කො;
    කක්කා වැස්සක් වැටිලා හැහැමෝගෙම ඇගේ ගූ ගෑවෙනවා.

    ඉතින් රජය නියම කරනවා පොදු ස්ථාන වලට යන්න කලින් කක්කි ගද යන සබන් ඇගේ ගාලා නාලා සෙන්ට් ටිකක් ඇගේ ගාගෙන එන්න කියලා.

    ඉතින් සමාජවෛරක්කාර ජෙප්පො වගේ එවුන් රජයට විරුද්ධව පොදු ස්ථාන වලට කක්කා පිටින්ම යනවා.

    හැබැයි ඇග උගේ වුනාට ස්ථානෙ පොදු නිසා රජයට අයිතියක් තියෙනවා නාලා වරෙන් කියන නීතිය දාන්න...

    පස්න තියෙනවද ?
    ඔක්කොට ම කලින් තමන්ගෙ විදිය ම අනුනුත් වෙන්න ඕන හිතන තැරි දාර ගොන් බයියො ටික වදවෙන බෙහෙතක් කවුරු හරි හැදුව නම් හරි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    Please bring forth a single lucid, cogent, scientifically based reason to get vaccinated instead of playing the moron card
    හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.
    ^ See above
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර

    වැක්සින් නොගහපු අයට හැදෙන එක අනිවාර්යයි කියලා කොහෙද තියෙන්නේ? එහෙනම් මට හැදෙන්න එපෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    වැක්සින් නොගහපු අයට හැදෙන එක අනිවාර්යයි කියලා කොහෙද තියෙන්නේ? එහෙනම් මට හැදෙන්න එපෑ
    වැක්සින් නොගහපු අයට හැදෙන එක අනිවාර්යයි කියල කවුද කිව්වේ? සරල සින්හලෙන් කියල තියෙන්නෙ

    හැමෝටම බෝ වුණත් හැමෝම වැක්සීන් ගහල හිටපු අය නම් hospitalizations අඩුයි බෝ වුණත් ඉස්පිරිතාලෙට යන්න වෙන ප්‍රමාණය අඩුයි එතකොට ඇඳන් ඔක්සිජන් etc හිඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. අනික හෘද වකුගඩු පිළිකා අනතුරු etc නිසා ඉස්පිරිතාලෙට එන අයට ඇඳන් නොලැබී යන්න තියෙන ඉඩත් අඩුයි.

    කියලා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    @Hyaenidae
    ඒවුනාට ඒවා ඔක්කොම ඉඩතියන දේවල් මිසක් ස්තිරව ඔප්පුකරපු දේවල් නෙවෙයි. එහෙමනම් ඇයි ඊශ්‍රාලෙ තව doses ගහන්නේ? අනික දැනටත් 70% වැක්සින් ගහලා ඉවරනම් ගැහුවකියලා නෑ උන්ගෙනුත් හැදෙනවනම් මොකටද නොගහපු අපිට බයවෙන්නේ?
     
    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    මොකක්ම හරි වැක්සීන් එකක් ගහගන්න එක තමා අංක 1. බොරුවට පොශ් කියල හිතන් Pfizer ගහගන්න බලන් ඉන්න උන් රට හරක්. උන් වගෙ උන් හින්ද තමා ලංකාව මේ තත්වෙ තියෙන්නෙ. :angry::angry::angry:

    ඔව් public or private ඕනම තැනකට පුලුවන් නීතියක් ගෙන්න වැක්සීන් ගහල නැත්තන් ඇතුලට ගන්නෙ නෑ කියල. Personally මන් හිතනව ඒක හොඳ දෙයක් කියල. හැබැයි කාටවත් බල කරන්න බෑ වැක්සීන් ගහ ගන්න කියල. අරම නීතියක් ගෙනාවොත් කාටවත් බල කරන්න ඔනී වෙන්නෙත් නෑ ඉතින්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    මොකක්ම හරි වැක්සීන් එකක් ගහගන්න එක තමා අංක 1. බොරුවට පොශ් කියල හිතන් Pfizer ගහගන්න බලන් ඉන්න උන් රට හරක්. උන් වගෙ උන් හින්ද තමා ලංකාව මේ තත්වෙ තියෙන්නෙ. :angry::angry::angry:

    ඔව් public or private ඕනම තැනකට පුලුවන් නීතියක් ගෙන්න වැක්සීන් ගහල නැත්තන් ඇතුලට ගන්නෙ නෑ කියල. Personally මන් හිතනව ඒක හොඳ දෙයක් කියල. හැබැයි කාටවත් බල කරන්න බෑ වැක්සීන් ගහ ගන්න කියල. අරම නීතියක් ගෙනාවොත් කාටවත් බල කරන්න ඔනී වෙන්නෙත් නෑ ඉතින්
    එතකොට ඒකට කියන්නේ discrimination
     
    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    Nope at least it's unconscious discrimination, since it's still not proven that the vaccination is the only solution.
    bro, i guess you haven't got vaccinated? ඒකයි ඔහොම හිතෙන්නෙ :P

    yes its not proven. but its also not proven that vaccines has side effects right? please don't tell me ගැහුවට පස්සෙ අරූට හැදුනා මූට හැදුනා කියල :lol: That's not the purpose of the vaccine. the purpose is reducing the risk
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,389
    2
    53,861
    113
    @Hyaenidae
    ඒවුනාට ඒවා ඔක්කොම ඉඩතියන දේවල් මිසක් ස්තිරව ඔප්පුකරපු දේවල් නෙවෙයි.

    https://cdn.who.int/media/docs/defa...sage29apr2021_critical-evidence_sinopharm.pdf

    එහෙමනම් ඇයි ඊශ්‍රාලෙ තව doses ගහන්නේ?

    Hospitalizations, Deaths අඩුවෙන නිසා

    අනික දැනටත් 70% වැක්සින් ගහලා ඉවරනම් ගැහුවකියලා නෑ උන්ගෙනුත් හැදෙනවනම් මොකටද නොගහපු අපිට බයවෙන්නේ?

    වැක්සීන් එක 100% ඉෆෙක්ටිව් නැති නිසා සහ100% ඉෆෙක්ටිව් එකක් එනකං නොගහ ඉන්න උන්ට ඉස්පිරිතාල පහසුකම් වෙන් කරල වියදම් කරනවට වඩා උන් ගෙදර හිර කරල තියෙන එක ලාබ නිසා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    bro, i guess you haven't got vaccinated? ඒකයි ඔහොම හිතෙන්නෙ :P

    yes its not proven. but its also not proven that vaccines has side effects right? please don't tell me ගැහුවට පස්සෙ අරූට හැදුනා මූට හැදුනා කියල :lol: That's not the purpose of the vaccine. the purpose is reducing the risk
    yep, i'm not vaccinated & won't get it until anybody introduce a vaccine for decades-long viruses like Dengue in fact why the hell no body is claiming the point of inducing for vacination for a virus of almost 2 years old.
     
    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    yep, i'm not vaccinated & won't get it until anybody introduce a vaccine for decades-long viruses like Dengue in fact why the hell no body is claiming the point of inducing for vacination for a virus of almost 2 years old.
    එතකොට ඔයා හිතන් ඉන්නෙ vaccine ගහපු සේරම මැරිල ඔයා විතරක් බේරෙයි කියලද? අනේ මචන් :lol::lol::lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    Because that 2 year old virus overloaded healthcare systems around the world to the breaking point, resulting in millions of deaths (hence called a pandemic)
    Same case-study is applicable for Dengue though it would take many years to kill the same amount. But where's the vaccine??
    එතකොට ඔයා හිතන් ඉන්නෙ vaccine ගහපු සේරම මැරිල ඔයා විතරක් බේරෙයි කියලද? අනේ මචන් :lol::lol::lol:
    ඒහෙම ‌හිතන්න තරම් මෝඩයෙක් නෙවෙයි මම හැබැයි එයාලා තොරගත්තු එකක් ගහගෙන අපිට අහුවෙන එක ගහගන්න කියන එක අවුල්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    වැක්සින් නොගහපු අයට හැදෙන එක අනිවාර්යයි කියලා කොහෙද තියෙන්නේ? එහෙනම් මට හැදෙන්න එපෑ

    එතකොට ඒකට කියන්නේ discrimination
    උඹට තියෙන්නේ සිංහලත් බැරි ඉංග්‍රීසිත් බැරි අව්ලක්

    1) අරු සරල සිංහලෙන් vaccine ගහන්න ඕනේ ඇයි කියල කිව්වම අහනවා ගහපු නැති උන්ට හැදෙන එක අනිවාර්යද කියල? බීලද ඉන්නේ?

    2) discrimination කියන්නේ උඹේ හමේ පාට කුලය ආගම වගේ දේවල් මත වෙනස්ව සලකන එකට. එහෙම නැතුව උඹේ පුද්ගලික actions වලට consequences තියන එකට නෙවෙයි. උඹ කලින් පොඩි ළමයි අපයෝජනය කරලා අහු වෙලා තියනවා list වල නම ගිහින් තියනවා නම් පොඩි ළමයි එක්ක ආපහු වැඩ වලට ගන්නේ නෑ කියල සමහර රටවල නීති තියනවා, දැන් ඒකත් discrimination ද?