ශකිලා හපුආරච්චි ගේ හිත රිදිලා 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,737
    7,636
    113




    පෙඩ්ඩක් නැවතිලා කියවලා යන්න‼️

    මගේ හිටපු පෙම්වතා සමඟ (2020) තිබුණු අවුරුදු හයකට පෙර පෞද්ගලික වීඩියෝවක්, අපි වෙන්වෙලා අවුරුදු තුනකට (2023) පස්සේ ඔහු ආශ්‍රය කළ ගැහැණු කෙනෙක් විසින් සමාජ මාධ්‍යවලට ලීක් කළා කියලා හිතන්න.

    ඒ වීඩියෝව අවුරුදු 6 පරන එකක්. ඒත් වෙන්වෙලා අවුරුදු 3 පස්සේ එය ලීක් වුණා. අද 2026 වෙනකොටත් මට තවමත් චෝදනා කරනවා, මම කවදාවත් නොකළ දේවල් ගැන බොරු කතා හදනවා, මගේ චරිතය විනාශ කරනවා.

    කිසිම සත්‍යයක් හෝ සාක්ෂියක් නැතුව, gossip page ඇඩ්මින්ලා මාව සමාජය ඉදිරියේ “බඩුවක්” කියලා හංවඩු ගැහුවා. මගේ ජීවිතය ගැන තමන්ට ඕන විදිහට කතා හදලා, මාව නොදන්න මිනිස්සුන්වත් ඒවා විශ්වාස කරන්න පෙළඹුවා.

    අදටත් ඒ negative කම මාව සමාජ මාධ්‍ය පුරාම පස්සෙන් එනවා.

    ඇත්ත නොදැන, එක පැත්තක කතාවක් අහලා, කෙනෙක්ව මෙච්චර ලේසියෙන් විනිශ්චය කරන්න මිනිස්සුන්ට පුළුවන්ද? පසුගිය අවුරුදු 3 පුරා මම නිහඬව දරාගෙන ආ මානසික පීඩනය, කම්පනය, වේදනාව ගැන ඔවුන්ට කිසිම අවබෝධයක් තියෙනවද? මම රෑ ගණන් හඬපු හැටි, මම මාවම ප්‍රශ්න කළ හැටි, ඇතුළතින් කඩා වැටෙද්දීත් පිටට හිනාවෙලා ඉන්න කොච්චර ශක්තියක් ඕන වුණාද කියලා ඔවුන් දන්නවද?

    ගොසිප් පේජ් එකක පෝස්ට් එකක් හෝ viral වීඩියෝවක් දැකලා කෙනෙක්ව විනිශ්චය කරන්න කලින්, ඒ තිරය පිටුපසත් හැඟීම් තියෙන, වේදනාව දැනෙන සැබෑ මනුස්සයෙක් ඉන්නවා කියලා මතක තියාගන්න.

    අවසානයට මට අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි…

    මේ දේ ඔයාගේ සහෝදරියට, දුවට, හොඳම යාළුවාට, නැත්නම් ඔබ ආදරය කරන කෙනෙකුට වුණා නම්… ඔබත් ඇයව “බඩුවක්” කියලා හංවඩු ගහනවද?

    නැත්නම් ඇය ළඟින් හිටගෙන, ඇයව ආරක්ෂා කරලා, පෞද්ගලික මොහොතක් හෝ කෙනෙකුගේ පාවාදීමක් නිසා කෙනෙකුගේ මුළු ජීවිතයම තීරණය කරන්න බැහැ කියලා මතක් කරලා දෙනවද?

    කරුණාකර ඇත්ත නොදැන කෙනෙක්ව විනිශ්චය කරන්න එපා. කරුණාවෙන් කතා කරන එකට කිසිම වියදමක් නැහැ. ඒත් වචනවලින් කරන තුවාල සමහර වෙලාවට ජීවිත කාලයක් පුරාවටම සුව නොවී ඉන්න පුළුවන්.

    මම ආදරේ කරන, මට ආදරේ කරන මගේ දෙමව්පියන් මගේ ලගින්ම ඉන්න කට්ටිය ඒවා අමතක කරලා මට ආදරය කරන්න පටන් අරන් ගොඩාක් කල්. එයාලටවත් නැති ප්‍රශ්න ඔයාලා තියාගන්න එපා! මාව තේරුම් අරන් මට ආදරේ කරන්න ලං වුන කෙනාටත් එක එක බොරු දේවල් කියලා ප්‍රශ්න දැම්මට එයා ඒවා ගනන් ගන්නේ නෑ. මොකදල සමහර ලිං මැඩ් ගෝත්‍රික කොල්ලන්ට වඩා කෙල්ලෙක් “බඩුවක්” නොකර උපරිමයෙන් ආදරේ දෙන නියම පිරිමිත් මේ ලොකේ තවමත් ඉතුරු වෙලා ඉන්නවා. ❤️

    හරිම දවස ආවදාට මම මං වෙනුවෙන් කතා කරන්නම්. එතකන් මම ඉවසනවා.. මිනිස්සු හැමදාම දුක් විදින්න ඕනෙ නෑ කිසිම හේතුවක් නැතුව!

    -shaki girl-
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    මොක්කුද බන් මේ? අදමයි දැක්කේ. නිළියක්ද? ගායිකාවක්ද? පෝන් ස්ටාර් කෙනෙක්ද?
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    393
    63
    thamun wapiru de thamun passe enawa..

    e siddiyata passeth wena wena thirdclass dewal business kara.. promote kara... YouTube eke
    ane manda mun nam.. nikan leda dagannawa.. ita passe loketama baninawa
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,855
    11,889
    113
    ma mala pierce karala inne video eke meki.. kochchra unath sapak ganna danna kellek..
    eka eka baduwa kiwwa kiyala podi detath mentally wati la nam hari yanne naha habai..
     
    Last edited: