IT මිට්ටන්ට මොකද උනේ ඇයි මේ ජොබ් නැත්තෙ

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    946
    1,561
    93
    මේක උනේ 2020 - 2022 ලොකු හයරින් බබ්ල් එකක් ආවා මේකත් එක්ක කොල්ලයි බල්ලයි සේරම කම්පැනි වලට ගත්ත එහෙම ගන්නකොට ඩිමාන්ඩ් එක දැකල විශාල වශයෙන් ඩිග්රී කරන්න පටන් ගත්ත

    කෝවිඩ් එක්ක අනික් බිස්නස් වැටෙනකොට අයිටී විතරක් ස්ටේබ්ල් උනා ඒකෙන් ගොඩක් ඉන්වෙස්ටර්ස්ල අයිටී වලට වැඩියෙන් ඉන්වෙස්ට් කරපු නිසා කම්පැනි ඔක්කොම ස්කේල් කරන්න ගත්ත එහෙම ගන්නකොට ඒකට හරියන වර්ක් ෆෝස් එකත් ගත්ත

    කෝවිඩ් ඉවර වෙලා මාකට් එක ආයි නෝමල් වෙනකොට අර ඉන්වෙස්ටර්ස්ල ආයි සල්ලි අරන් වෙන කම්පැනි වලටත් ඉන්වෙස්ට් කරා අන්න එතකොට අයිටී හිතපු තරන් හය්ප් එකකට ගියෙ නෑ එහෙම ගියෙනෑ දැන් හුගක් ෆන්ඩින් එහෙම අඩුයි සහ ගොඩක් නිව් නෝමල් උන කෝවිඩ් එක ටාගට් කරන් කරපු ප්රොජෙක්ට්ස් හුගක්ම ෆේල් උනා.. දැන් අයිටී එක වැටිල නෑ ඒක තිබ්බ විදියටම තියෙනව ඉස්සර ජොබ් ප්රමානෙට සාපේක්ශව සප්ලයි එක අඩුයි දැන් ජොබ් ප්රමානෙට සාපේක්ශව සප්ලයි එක වැඩියි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,527
    14,134
    113
    Basically ඕක තමයි උනේ. අනික් එක ඒ කලේ interest rates මාර විදිහට අඩු උනා ඒ නිසා capital හොයන එක ගේමක්ම නැති වෙලා තිබ්බේ. දැන් rates වැඩි ඒ වගේ කසන සල්ලි නෑ.

    AI AI ගෑවට එහෙම ලබ්බක් නෙවෙයි උනේ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    946
    1,561
    93
    Basically ඕක තමයි උනේ. අනික් එක ඒ කලේ interest rates මාර විදිහට අඩු උනා ඒ නිසා capital හොයන එක ගේමක්ම නැති වෙලා තිබ්බේ. දැන් rates වැඩි ඒ වගේ කසන සල්ලි නෑ.

    AI AI ගෑවට එහෙම ලබ්බක් නෙවෙයි උනේ
    Ekath marketing trick / Scam ekak companies boru hype ekak hadala sales tika hype eke thiyaganna
     
    • Like
    Reactions: Edward Kenway

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,665
    9,320
    113
    wadiyan salary illana un kapanawa. Eka godak HR walata inform karala thiyanne

    math danna ekake hitiya u kiyana eka ahannema na 8 years experience ekata 600,000+ LKR eha illuwa set une ma na

    dan onna 350,000 ta aduwen ekakata yanawaa reality eka hit wela

    Salary demand kaloth godak ewa dan kapanawa, mokada unta ita aduwata ona tharam same level un innawa
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,530
    6,069
    113
    Corona thing is only one reason.
    AI is the next reason.
    AI හිතන තරම් දරුනු උනේ නෑ බන්. හැබැයි AI නිස වැඩ නම් මාර විදියට ලෙසි උනා.. ජොබ් නම් නැති උනේ නෑ. ස්කිල් නැති සෙට් එක හැලුන.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    946
    1,561
    93
    AI හිතන තරම් දරුනු උනේ නෑ බන්. හැබැයි AI නිස වැඩ නම් මාර විදියට ලෙසි උනා.. ජොබ් නම් නැති උනේ නෑ. ස්කිල් නැති සෙට් එක හැලුන.
    Mama sampoorana project ekakma claude eken manage karanawa athal wade eken idea gannawa gammac thama
     
    • Like
    Reactions: tinto brass

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    In a way it's good. Cheap labor was what IT lacked.But still its not cheap. Need more supply.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    288
    254
    63
    Colombo
    AI හිතන තරම් දරුනු උනේ නෑ බන්. හැබැයි AI නිස වැඩ නම් මාර විදියට ලෙසි උනා.. ජොබ් නම් නැති උනේ නෑ. ස්කිල් නැති සෙට් එක හැලුන.
    job nati una mcn. IT karana ewun dan job nati wenne na kiyala unma hitagena hita hadagannawa.

    mama consult karana eka multinational company ekaka dan IT walata inne dennai. mulu company ekema staff eka 400+ innawa. dan IT inna denna hardware/software dekama karanna one. danata awurudu 5kata witara kalin 12k idala.

    job nati wenne na kiyala heena loka wala inna epa. job nati wenawa 100% sure saha danatamath nati wela tiyenne.
     
    Last edited:
    • Like
    Reactions: acryan

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,616
    1,887
    113
    Basically ඕක තමයි උනේ. අනික් එක ඒ කලේ interest rates මාර විදිහට අඩු උනා ඒ නිසා capital හොයන එක ගේමක්ම නැති වෙලා තිබ්බේ. දැන් rates වැඩි ඒ වගේ කසන සල්ලි නෑ.

    AI AI ගෑවට එහෙම ලබ්බක් නෙවෙයි උනේ
    meeka aththak AI neweee lokuwatama
    operation cost and TAX ( payee tax newee office walata wenamama 15% da koheda tax ekak aawa )
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    In a way it's good. Cheap labor was what IT lacked.But still its not cheap. Need more supply.
    Cheap labour with no skill was always there. Now you have cheap labor + ai cost. Not gonna find any skilled people if you are not ready to pay the price.