සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 2)

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    machan Software Engineer (Android/J2EE) 2.5 years experience with Msc ekak tina ekekta kochra salary ekak expect karana plwnda Singapore wala ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    එළකිරි බොස්!!
    ඉතුරු ටිකත් නිවාඩු පාඩුවේ දාපන් මචන්:D
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Macho dan SSE (5-6 years exeprience in java) salary keeyak wage denawada dan Singapore wala?
    normally SE/SSE high salaries denne mona sector eke companies walada? product/consulting/banking/finance??

    anika dan medical test ekak karanna one nedda?

    rep++
     
    Last edited:

    amdan kolla

    Junior member
  • Oct 14, 2014
    35
    1
    8
    Help Please..

    Mchanla mamth singa awith me week 1ta 3 weeks wage wenawa. Calls nam awa 20k withara.Mails awa agentlagen.Monstor 1 profile 1th normaly 4,5 wage daily view karala tiyenawa. ETH THAMA 1 INTERVIEW 1I BAN CALL KARE.mage visa 1nam extend una.eth interview call karanne natte ai ban.man .NET karanne.4 Years wage exp tinawa.ANY IDEA???????????
    :(:(:(:(:(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    Mchanla mamth singa awith me week 1ta 3 weeks wage wenawa. Calls nam awa 20k withara.Mails awa agentlagen.Monstor 1 profile 1th normaly 4,5 wage daily view karala tiyenawa. ETH THAMA 1 INTERVIEW 1I BAN CALL KARE.mage visa 1nam extend una.eth interview call karanne natte ai ban.man .NET karanne.4 Years wage exp tinawa.ANY IDEA???????????
    :(:(:(:(:(

    ඩොට් නෙට් නම් මචෝ ටිකක් අඩුයි කොහොමත්. ටිකක් කට්ට කන්න වෙනව ජොබක් සෙට් කරගන්න. සීවී එක හරියට ගොඩ දැම්මද? ප්‍රොජෙක්ට් ටික වෙන වෙනම දාල, ටෙක්නොලොජි ටික වෙන වෙනම පෙන්න දාල එහෙම?

    ඔය ටික තමා ඉතින් කරන්න තියෙන්නෙ. උබ එන කෝල් වලට අලි දෙන්නම් කොටි දෙන්නම් වගේ කතා කරපන්. ඔය කෝල් කරන්නෙ ඒජන්ට්ල. උන් දන්න මගුලක් නෑ
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    Singapore software company wala saturday/sunday ehemath weda da? Sathiyata dawas 5k da 6k da normally weda thiyenne?