කුඩ්ඩොන්ගෙනුත් ගුටි කන මූට කොන්ෆිඩන්ස්ඔය වගේ වෙලාවා තමා බන් කොන්ෆිඩන්ස් එක ඕන. උඹ වැඩ්ඩ වගේ ගිහින් අහපන් කලිනුත් දැක්ක නේ, මේ ළඟද වැඩ එහෙම.

මාස ගානකට කලින් ඇහැ දීපූ කෑල්ලක් , අද මම බනිසක් ගන්න යද්දි ඒකී හිටියා... ඒකීගේ එ දවසේ තිබ්බ ලයින් එක එහෙම්මම දුන්නා.. බලනවා... ඇහැ දෙනවා..මේකි යාලුවෙක් එක්ක හිටියේ.. මාත් නාඩියට බලලා ආවා..
මේවා කලාතුරකින් බන් හම්බෙන්නෙ... එහෙම වෙලාවට ටෝක් කරගන්න නම් තෙරෙන් නෑ බන් ... ඔන්ලයින් මොන වැඩ කෑල්ල දැම්මත්
මුන් බනීවත් කියලා හිතෙනවා..
අඩෝ එකී මට කැමතී වගේ බන්....බලපු බැලිල්ලෙන් කිව්වෑකී.
හොයාගන්න නම් බැරි වෙන එකක් නෑ... ටවුන් එකේ කොහෙ හරි වැඩ.
ඕව කරන්න ගිහින් ආයෙ ගුටි කනව ඕකKola wala liyanna epa ban numbers.
Phone eke new contact open karala.
Name ekata dapan mokak hari sweet nickname ekak.
Eetapasse type karanna number text box eka click Karala athata deepan phone eka

Athe daOki mata gahannath dunna ban
anna ekai aula ehm unothDaily ohoma ona tharam set wenawa, okun oya ekita api intrest da balanne.
Eken kiyanne na eki bokken kamathi kiyala. owa kanna wage balan hitiyata langata gihin talk karanakota hena busy eki mukuth danna wage action dannawa.. okunta ona api gihin ekita intrest wela talk kala wage senario ekak act karanna..
puka dena time waste wada ithin..
umbata onama kellek nemei nam puka ira ganna epa..
genz kellonta nodanna ekek ekkek diha balan innawa, hina wenawa kiyanneth nothing.. owa ape kaale kellek baluwa wage loku deyak nemei..
Umbata ona ekak nam katha karapan awlak na.Athe da
anna ekai aula ehm unoth
ඇහැ දුන්නන නං කටට දියන්මාස ගානකට කලින් ඇහැ දීපූ කෑල්ලක් , අද මම බනිසක් ගන්න යද්දි ඒකී හිටියා... ඒකීගේ එ දවසේ තිබ්බ ලයින් එක එහෙම්මම දුන්නා.. බලනවා... ඇහැ දෙනවා..මේකි යාලුවෙක් එක්ක හිටියේ.. මාත් නාඩියට බලලා ආවා..
මේවා කලාතුරකින් බන් හම්බෙන්නෙ... එහෙම වෙලාවට ටෝක් කරගන්න නම් තෙරෙන් නෑ බන් ... ඔන්ලයින් මොන වැඩ කෑල්ල දැම්මත්
මුන් බනීවත් කියලා හිතෙනවා..
අඩෝ එකී මට කැමතී වගේ බන්....බලපු බැලිල්ලෙන් කිව්වෑකී.
හොයාගන්න නම් බැරි වෙන එකක් නෑ... ටවුන් එකේ කොහෙ හරි වැඩ.