60කට අඩුවෙන් ගන්න හොඳ 5G තියෙන ෆෝන් එකක් කියන්න ගායිස්.

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    Oke 6th step eken fail wenawa bn.

    "Not installed for user 0"

    Bump
    ------ Post added on Jul 8, 2026 at 11:26 AM

    risk ekak nadda machan me vidiyata Google Dialer and Contacts Remove karalaa MIUI Contacts and Dialer Install karana eka ?
     
    • Like
    Reactions: AnuradhaRa

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka
    risk ekak nadda machan me vidiyata Google Dialer and Contacts Remove karalaa MIUI Contacts and Dialer Install karana eka ?
    Kohomath unge servers walata ape data upload wenawa bn.
    Ehenm karanna one root karala individual app/ service wise firewall eken block karanna puluwan
     
    • Like
    Reactions: hi.dushan

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka
    Android dialer app eka disable karala tiyenne eka apahu re enable Kala , ethakota audio recording wenawa , Xiaomi dialer app eka disable weno
    මචන් උඹ දාපු රෙඩිට් එකේ විදිහට කරද්දී 6 6th step එකෙන් fail වෙනවා මචන්. ඒක ගොඩ දාගන්න පුලුවන් විදියක් නැද්ද?

    "Not installed for user 0". කියලා එන්නේ මචන්.

    මම settings වලින් region එකත් වෙනස් කරලා ට්‍රයි කරා (Both india and hongkong)
    ඒත් හරි ගියේ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මචන් උඹ දාපු රෙඩිට් එකේ විදිහට කරද්දී 6 6th step එකෙන් fail වෙනවා මචන්. ඒක ගොඩ දාගන්න පුලුවන් විදියක් නැද්ද?

    "Not installed for user 0". කියලා එන්නේ මචන්.

    මම settings වලින් region එකත් වෙනස් කරලා ට්‍රයි කරා (Both india and hongkong)
    ඒත් හරි ගියේ නෑ.
    Mage yaluwagen ahala Kiyannm next week
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මචන් මේක අහන්න පුළුවන් උනාද?

    @Tz4400 මචන් මේක පොඩ්ඩක් අහලා කියපන්කෝ
    ------ Post added on Aug 14, 2026 at 10:05 PM
    Oya karapu wede mn dapu methods wede hari yanna , oya phone eke මුලින්ම xiomy account ekak email ekak dila hada ganna wede hari yanawa amaru deyak newe , okayi oyta weredenna atte mn ugen ahuwa

    Account eka hadala serama settings hadala ganna
    ------ Post added on Aug 15, 2026 at 9:58 AM
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,071
    2
    2,489
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka
    Oya karapu wede mn dapu methods wede hari yanna , oya phone eke මුලින්ම xiomy account ekak email ekak dila hada ganna wede hari yanawa amaru deyak newe , okayi oyta weredenna atte mn ugen ahuwa

    Account eka hadala serama settings hadala ganna
    ------ Post added on Aug 15, 2026 at 9:58 AM
    කියපු විදිහට සේරම කරා බන් හරි ගියේ නෑ. ඕක ගෙන තිබ්බා වීඩියෝ සෙට් එකකුත් බලලා කරා හරි ගියේ නෑ.
    ඒ නිසා රූට් කරලා කෝල් රෙකෝදර් එකක් දාගත්තා.
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    කියපු විදිහට සේරම කරා බන් හරි ගියේ නෑ. ඕක ගෙන තිබ්බා වීඩියෝ සෙට් එකකුත් බලලා කරා හරි ගියේ නෑ.
    ඒ නිසා රූට් කරලා කෝල් රෙකෝදර් එකක් දාගත්තා.
    mokakda dagaththa recorder eka ? e gana poddak visthara karanna puluwanda machan ?