employment contact eka nethuwa kiyanna be. employement contract eka thiyenne foreign company ekak ekka nam, mehe ethakota wenama seen ekak enne. but foreign company ekak widiyata idala mehe function wenawa nam proper office ekak widiyata ethakota un karanne illegal wedak
Contractor kenek da employee kenek da kiyala balana condition thiyanawa. ubata office ekata report karanna one nam, ubata office eken equipment dila nam, ubata office eke weda hera wena weda karanna beri nam uba employee kenek. condition okkoma met wenna one ne. ehema nethuwa uba service provider kenek nam contractor kiyana catagory ekata enawa
ekedi ubawa contractor (service provider) kenek kiyala consider karala nam ubata EPF ETF pay karanna one ne, ubawa employee kenek widiyata consider karala nam EPF/ETF geewanna one PAYE deduct karanna one
ubata ledak adinna one nam labour department ekata complaint karanna. unta badu set wenawa
Danata wada karana thana mcn
Case ekak adinath oni job eka thiya ganath epai
Mun mehe office ekak thiywa one day office yana oni lap eka dila thiyanwa
Full remote iluwata e deneyh ne gas kari hr ballek awa u thma oya magula atwala giye dan ina un danwa seen eka mn hithane tax gewan level eke slry ekak hmba wene ne anik unta man dana tharamin
Salary incemt eka madi nisa ekatah case ekak ada eth un dune ne
Wena ekak hoyagena hari gamak adinam oni munta
uba lankawe company eka through nam wada karanne ubata EPF gewanna ona
ubata direct contract ekak nam thiyenne AUS ekka ehema ona na
Ow lankawe company eken wada karane office ekatath yanwa week ekata sarayak
ලංකාවෙ කම්පැනිය එක්කද උඹ කන්ට්‍රැක්ට් එක සයින් කරලා තියෙන්නෙ AUD වලින් සැලරි ගෙවනවා කියලා. මෙහෙම කරන්න බැහැ. ලංකාවෙ entity එක එක්ක නං කන්ට්‍රැක්ට් එක සයින් කරලා තියෙන්නෙ අනිවා උඹට LKR සැලරි එකක් ගෙවන්න ඕන
ලංකාවෙ එන්ටිටි එක එක්ක කන්ට්‍රැක්ට් එකක් නං සයින් කරලා තියෙන්නෙ කොහොමද සැලරි එක AUD වලින් දෙන්න.
ලංකාවෙ එන්ටිටි එක එක්ක contract එකක ඉඳලා LKR සැලරියක් නං ගන්නෙ EPF ETF ගෙවන්න ඕන.
ඔය වැඩේ කම්පැනියත් බේරිලා උඹත් බේරිලා කරන්නෙ මෙහෙමයි (මෙහෙ තියන අනෙක් කම්පැනි කරන්නෙ මෙහෙමයි)
ලංකාවෙ කම්පැනිය එක්ක කන්ට්‍රැටක්ට් එකක් හරි permenent employement agreement එකක් තියනවා. මේක LKR වලින් ගෙවන්නෙ. සාමාන්‍යෙන් ලක්ශ 2ක් වගේ. එතකොට පොඩි ටැක්ස් එකකුත් ගෙවනවා ඔය ගානට EPF/ETF ගෙවනවා. ආණ්ඩුවත් සතුටින්. EPF/ETF ඩිපාට්මන්ට් සහ මහ බැංකු අධිපති සේරම සතුටින්
ඊට පස්සෙ උඹ පිට රට තියන කම්පැනිය එක්ක වෙනම කන්ට්‍රැක්ට් එකක් සයින් කරනවා. ගොඩක් වෙලාවට මේක consulting agreement එකක්. ඒකට මේ ගාන දෙනවා කියලා. ටෙක්නිකලි ගත්තොතින් උඹ ලංකාවෙ කම්පැනියෙ තමයි ජොබ් එක කරන්නෙ. පිටරට කම්පැනියට ෆ්‍රීලාන්ස් consulting කරනවා වගේ තමයි ඇග්‍රිමන්ට් එක ගහන්නෙ. ඒ consulting වල පේමන්ට් එක USD/AUD/EURO හරි මොන මගුලකින් හරි ගෙවනවා
මම ඔය විදියට සැලරි ගන්නෙ 2020 විතර ඉඳන්. කවදාවත් පිටරට කම්පැනියෙන් ලැබෙන USD වලට EPF/ETF ගෙවුවෙ නැහැ.
ෆොරින් කරන්සි වලින් සැලරි ගෙවන කන්ට්‍රැක්ට් සේරම independent consultation agreement බන්
Me huthala dene ne ban magula un kiyane etf epf ne kiyala
Mage yaluwekge contact ekak thiywa uge eke nm ne kiyala dala thiywa mage eke ehema dalath ne
බූරු පුතේ ඔය සැලරි එක ඔහොම තියාගෙන වෙන ආදායමක් හදාගන්න.
දැං ෆොරීන් මනී දෙන තැනක් හොයන එක මනුස්සයෙක්ට හීනයක් වගේ.
ටැක්ස් ගෙවන්න තේරෙන්නෙ නැද්ද . එහෙනම් පාර අයිනෙ ඉන්න ටැක්ස් ඒජන්තවරුන් කෙනෙක් හම්බ වෙන්න. රුපියල් 10 000 ගනී වැඩිම උනොත්.
ෆ්‍රොරීන් මනී නිසා . අන්තර්ජාල බිල් පරිගණක වියදම් අඩු කරන්න පුලුවන් . මේහෙම කරන්න. මේක ලාබයි.
Tax eka gewana eka newi mcn lokuma awla etp epf eka aparade mata wada junior lkr gana untath mata wada hamba wenwa baluwahma
තොපිලගෙ independent contact වලින් PFCA වලට එන සල්ලි වලට ඕක කරන්න බැහැ.
බිස්නස් revenue එකක් විදිට BFCA එකකට ගෙන්න ගන්න ඕන වියදම් අඩු කරන්න. අනිකවියදම අඩු කරන්නෙ ටැක්ස් එකෙන් නෙමෙයි. සම්පූර්ණ ගාන ආදායමෙන් අඩු කරලා ටැක්ස් කරන්නෙ. එතකොට මහ ලොකු වෙනසක් වෙන්නෙ නැහැ
උදාහරනයක් විදියට $2000ක් ටැක්ස් වෙනවා නං (1.50 අඩු කරාම)
ඉන්ටෙනෙට් බිල 20000යි නං ($60)
ඉන්ටනෙට් බිල නැතුව ටැක්ස් එක 2000*15% = $300 යි
ඉන්ටනෙට් බිල නැතුව ටැක්ස් එක (2000-60)*15% = $291 යි
$9 = 2700ක් වගේ වෙනස.
ඒ වගේම මෙහෙම අඩු කරනවා කියන්නෙ අනිවා IRD එකෙන් audit වෙන්න චාන්ස් එකක් එනවා. එතකොට auditable විදියට මේව ෆයිල් තියාගන්න වෙනවා
කම්පියුටරේට ලක්ශ 5ක් ගියා ඒක මගෙ ලඟ තිබ්බ LKR වලින් ගෙවුවා, ඒක නිසා PCFA එකේ ට්‍රාන්සැක්ශන් නැහැ කියල වගේ බයිල ගහන්න බෑ
මොකද බිස්නස් එකක් වගේ නෙමෙයි නිසා personal expenses, business expenses වෙන් කරන්න බැරි නිසා හෙන නඩුවක පැටලෙන්න පුලුවන් audit කරොත්.
Hmmm
රජයෙන් කිව්වා එහෙම ඕනේ නෑ කියලා තනියම කරනවා නම්.
freelancer නම් අඩු කරන්න පුලුවන් බිල් ටික සබ්මිට් කරලා.
රෙන්ට් , ඉන්ටර්නෙට් , ලැප් ටොප්. අඩු කරන්න පුලුවන් .
Freelancer newei me labbe office ekata yana oni
Ne mcn
රජයෙන් කිවුව පලියට IRD එකට ඒව හරියන්නෙ නැහැ. මම ඒ වීඩියෝ එක බැලුවා, ඒකෙන් ඔය කියන විදියට personal income tax වලට කියල කියන්නෙ නැහැ ජෙනරලි කියන්නෙ හරි context එකක් නැතිව
personal income tax වල deductables නැහැ සුදු පුතා
ඒකයි කේස් එක
Eka thama ban ird ekata wena magul wadak ne tax eka oni
Mata meka wisada gana kawada contct karana oni kiyapalko