ඩෙන්ගු එන්නත අනිවාර්යෙන් විද්දෙ නැත්තන් හිරේ! 🔴

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,624
    5,478
    113
    Ehema Government Ekata Kisima Balayak Ne, Beheth Widinnda Bala Karanda.
    Mathakane Covid Vaccine Genall Unade, Widda Nathi Aya Hodata Innawa.
    Owa Genewata Vidinneth Ne. Puluwan Tharan Danna Aya Widina Eka Walakwanawa
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,770
    1,962
    113
    Birmingham
    කොරෝනා වලට බෙහෙත් විද්දෙත් නැහැ. හොදට ඇවිද්දා. හැදුනෙත් නැහැ :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,478
    5,573
    113
    කොරෝනා වලට බෙහෙත් විද්දෙත් නැහැ. හොදට ඇවිද්දා. හැදුනෙත් නැහැ :rofl:

    ඔව් බන්, ඔය එක එක හුත්තවල් ඇගට ගහගන්න කලින් හිතන්න ඕනෙ.

    ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට බලෙන් වගේ නෙ බන් ගැස්සෙව්වෙ.

    ගහන්න වෙන තැනට පත් කරනව ඒකයි අව්ල.

    වැඩ පලවල් වලට රජයෙන් නීති දැම්මාම වැක්සීන් ගහපු එවුන් විතරක් ඇතුලට ගන්න කියල, සාමාන්‍ය මිනිහ මොන ජරාවක් හරි විදගෙන යන්න එපැයි, නැත්තන් රස්සාවල් නැතුව බඩගින්නෙ නෙ.

    කැම්පස් වලටත් එහෙමයි, ලමයි කැම්පස් ඇතුලට ගන්න එපා විදල නැත්තන් කිව්වාම නොගහ බෑනෙ, විභාග එහෙම තියෙනකොට.

    අන්න ඒවගෙ කුප්ප විදිහටනෙ ගොඩක් රටවල ලන්කාව ඇතුලත්ව ඕක මිනිස්සුන්ට බලෙන් ගැස්සෙව්වෙ.
     
    Last edited: