පුම්චි මිනිස්සුන්ට ලොකු වැඩ බැහැ: LRT project will not be implemented?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,315
    16,014
    113
    මන් මුන්ට චන්දෙ දුන්නට ලැජ්ජ වෙන්නෙ නැ කියන්න ලොකෙ දැකපු නැති ගොන් වෙසිගෙපුතාල එක්ක මොන රටවල්ද බන්. අගුපිල් වල ලැගපු උන්ට ගානක් නැ ඕව. ඕකුන්ට පොඩි හොටෙල් එකකට ගියාම ඊට වඩා දෙයක් නැ. අනුරත් අනේ මන්දා.
    හුත්තෙ අද ගැන හිතලා නෙමෙ ප්‍රොජෙක් කරන්නෙ ඉස්සරහ අවෘදු 10-20 ගැන හිතලා.
    මන් රටවල් කීපයක ඉදලා ඇවිදලා දැනගත්ත දෙයක් තමයි අපෙ උන් අපෙ රටට ආආදරෙ නැ, ඔය කෑගහන උන් ගොඩක් උන්ගෙ වාසියට ආදරෙයි වගෙ දගලනවා. කැරිම හොර හැත්තක්.

    ලන්කාව කියන්නෙ ලන්කාව බන්. ඔක ඔහොම තමයි.ඕක ගැන සින්ගපුරුවක් වගෙ හීන දැකපු උන් තමයි වැරදි. ලන්කාව ලන්කාව විදිහට දැක්කනම් ඕක නොර්මල්

    මොනව කිව්වත් දැන් යන ක්‍රමය හොදයි. මීට වඩා විපක්ෂය ඉන්න හොරුන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    මුලු රටක්ම බංකොළොත් කරන එක වගේ ලොකු වැඩ බෑ තමයි. හිනාවෙන්න එපා ඉතින් :(

    කොළඹ මැද පන්තියේ ඉන්න උන්ට ආතල් එකට යන්න හොඳ economy එකට කිසිම වැඩක් නැති project එකක්.

    ප්‍රවාහනය දියුණු කරන්න ඕනේ මිනිස්සුන්ට factory වලට office වලට ඉක්මනට යාගන්න. එහෙම උන් එන්නේ කොළඹට එළියෙන්.

    ජපානේ කිව්වම ගූ බෙට්ටත් සකුරා මල් සුවඳයි කියල හිතන උන් තමයි මේකට අඬන්නේ
    aw7xih.jpg

    කාලයත් එක්ක චන්දෙ දීපු උන් වෙනස් වෙච්ච හැටි 🤣🤌

    තවම ඇවිත් පෝය දෙකක් ගියෙත් නෑ
    මරු 🤣
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    මහබැංකුව කඩනවා වගේ සුලු වැඩ ට්‍රයි කරන්න කියන්න ඕනෙ ජෙප්පොන්ට ;)
     
    • Haha
    Reactions: redux

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,958
    11,247
    113
    35
    Spain
    උබට මේ කියල තියන එක තේරුනාද "We have carried out a study on it and it seems that the light train project is not viable, considering its cost and the limited number of commuters who would use it"

    ඔය විදියට මත්තල හම්බන්තොට කරනකොටත් බැලුවනම් රටේ සල්ලි නාස්ති වෙන්නේ නැ . කොහෙද ඉතින් මුන්ට කාර් පැට්ටරියක් වත් ඇර ගන්න බැනේ රනිල් මහත්තයා වගේ 🤭
    හරි මේක ප්‍රයෝජනයක් නැති නිසා නැවැත්තුවා. එහෙනම් දුම්රිය හෝ ප්‍රවාහනය සංවර්ධනය කරන්න මොකක්ද ගන්න පියවර? ඉතුරු අවුරුදු 3ත් නිකම්ම කාල දානවද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල
    මොන්සන්ට ලොකු වැඩ ඕන වෙලා වගෙ. මට මතක්වෙන්නෙ නෑ රනිල් කරපු ලොකු වැඩක් :unsure:
    උබ වගේ එකෙක්ගේ බලු කෙඳිරිය දකින එකත් රනිල් කරපු ලොකු වැඩක් තමා.. :lol: :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,003
    49,313
    113
    සේදවත්ත
    ඕකුන් කෝමත් දියුණු රාජ්යක දෙයක් අපිට විදින්න දෙන් නෑ. දැනුත් ඔය කරන්නේ රනිල් මහින්ද හදපු ටික කරන් යනවා මිසක් මුං පටන් ගත්ත යෝධ සංවර්ධන මුකුත් නෑනේ. බස් 150 විතර ගෙනල්ලා රගනවා වෙන රටවල බස් දැම්මේ 2000 කලින්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,269
    2,722
    113
    හරි මේක ප්‍රයෝජනයක් නැති නිසා නැවැත්තුවා. එහෙනම් දුම්රිය හෝ ප්‍රවාහනය සංවර්ධනය කරන්න මොකක්ද ගන්න පියවර? ඉතුරු අවුරුදු 3ත් නිකම්ම කාල දානවද?
    Metro bus 100 k විතර ගෙනෙයි
    Private bus කාරයෝ ගැන වෛරය වපුරයි… ඔය ටික තමයි කරන්න පුලවන් 🤭
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,903
    4,501
    113
    :-( 🤌
    Colombo, July 9 (Daily Mirror) - The Light Rail Transit (LRT) project is not likely to see the light of the day, Minister of Transport Bimal Ratnayake hinted in Parliament today.

    "We have carried out a study on it and it seems that the light train project is not viable, considering its cost and the limited number of commuters who would use it. We have decided it is not viable because of these facts," the Minister said.

    The Minister said alternative projects such as tge metro bus project are looked at as it is found to be more economically viable.

    https://www.dailymirror.lk/breaking-news/LRT-project-will-not-be-implemented/108-345169

    true. oka mahinda hitiyanam kerenawa aniwaryen
     
    • Haha
    Reactions: redux

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,307
    1
    57,342
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ වගේ එකෙක්ගේ බලු කෙඳිරිය දකින එකත් රනිල් කරපු ලොකු වැඩක් තමා.. :lol: :lol:
    මොනවද අප්පා මේ කියන්නෙ. ලොකු වැඩකට මහ බැංකුව කැඩුව කියලවත් කියපන්
     
    • Haha
    Reactions: redux

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    උබ වගේ එකෙක්ගේ බලු කෙඳිරිය දකින එකත් රනිල් කරපු ලොකු වැඩක් තමා.. :lol: :lol:
    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    උබට මේ කියල තියන එක තේරුනාද "We have carried out a study on it and it seems that the light train project is not viable, considering its cost and the limited number of commuters who would use it"

    ඔය විදියට මත්තල හම්බන්තොට කරනකොටත් බැලුවනම් රටේ සල්ලි නාස්ති වෙන්නේ නැ . කොහෙද ඉතින් මුන්ට කාර් පැට්ටරියක් වත් ඇර ගන්න බැනේ රනිල් මහත්තයා වගේ 🤭
    Feasibility study eka kiyawala beluwada dobiyo?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,865
    3,239
    113
    Malabe
    මොනවද අප්පා මේ කියන්නෙ. ලොකු වැඩකට මහ බැංකුව කැඩුව කියලවත් කියපන්
    මහ බැංකුව කැඩුව gaanata vada eda aanduva assets freeze kala kiyala danne nadda?
    Aekata habei JVP aanduvey 'nathivichcha' USD 2.5m giye kohetada kiyalavath danne na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    උබට මේ කියල තියන එක තේරුනාද "We have carried out a study on it and it seems that the light train project is not viable, considering its cost and the limited number of commuters who would use it"

    ඔය විදියට මත්තල හම්බන්තොට කරනකොටත් බැලුවනම් රටේ සල්ලි නාස්ති වෙන්නේ නැ . කොහෙද ඉතින් මුන්ට කාර් පැට්ටරියක් වත් ඇර ගන්න බැනේ රනිල් මහත්තයා වගේ 🤭
    දක්ශින Highway එක හදන කොට ත් එහෙම බැලුවා නම් අද දක්ශින අධිවේගි මාර්ගය නැ😂😂😂
     
    Similar threads