කැමැත්ත

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    793
    654
    93
    හැමෝගෙම අදහස් සලකලා බලන්න ඕනේ.
    හැමෝම තමන්ට ඇත්තක් හම්බුන පාත් එකක් ගැනනේ කියන්නේ..
    හැමෝම යන path වල යන්න ඕනි නම් ඉතිං බුදු බණ මොකටද? සෝවාන් වෙන්න ඕනි නං බුදු හාමුදුරුවො කියපු දේ කරපං...

    කරන්න කිව්වෙ:
    • සත්ධර්ම ශ්‍රවණය
    • කල්‍යාණ මිත්‍ර සේවනය
    • යෝනිසෝමනසිකාරය
    • ධම්මානුධම්ම පටිපදාව

    උඹ කරන්නෙ:
    • forum වල කෙටීම
    • බණ කියවීම
    • youtube බණ ඇසීම
    • භාවනා කිරීම

    උඹම හිතල බලපං...
     
    • Like
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    Ambapali and sunita reading this shit be like

    seriously-really.gif
     
    • Haha
    Reactions: ewijesekara

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    කරන්න කිව්වෙ:
    • සත්ධර්ම ශ්‍රවණය
    • කල්‍යාණ මිත්‍ර සේවනය
    • යෝනිසෝමනසිකාරය
    • ධම්මානුධම්ම පටිපදාව

    උඹ කරන්නෙ:
    • forum වල කෙටීම
    • බණ කියවීම
    • youtube බණ ඇසීම
    • භාවනා කිරීම

    මන් දන්න ශාසනයනම්,

    යෝනිසෝ මනසිකාරය උපදින තැන තමයි එහා පැත්ත කල්‍යාණ මිත්‍රයා වෙන්නේ, ඇහෙන්නේ සත්ධර්මය වෙන්නේ, ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙන්නේ..

    පෘථග්ජන කෙනෙක්ට කළ්‍යාණ මිත්‍රයෙක්වත්, සත්ධර්මයවත් පෘථග්ජන මට්ටමෙන් තෝරගන්න බැහැ.

    ඔබතුමාම කියනන්කෝ කළ්‍යාණ මිත්‍රයයි, සත්ධර්මය කොහොමද හොයන්නෙ කියලා පෘථග්ජනයෙක්?

    අපි දන්න සංකල්ප ටිකකට බයස් වෙලා අපිට ඇහෙන ධර්මයෙන් ඒ සංකල්ප ටිකම කියවෙනවා කියලා තේරුනොත්, ඒ ඇහෙන ධර්මය සත්ධර්මය කියලා ගන්නවා, ඒ ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේ කළ්‍යාණ මිත්‍රයා කියලා ගන්නවා...
    එහෙමද?
     
    • Like
    Reactions: Yeezus and nipund

    ඉං‌ඝ අඤ්‌ඤේපි පුච්‌ඡස්‌සු පුථූ සමණබ්‍රාහ්‌මණේ යදි සච්‌චා දම්‌මා චාගා ඛන්‌ත්‍යා භිය්‍යෝධ විජ්‌ජතීති

    ඉදින් සත්‍යයටත්, ඉන්ද්‍රිය දමනයටත්, ත්‍යාගයටත්, ඉවසීමටත් වඩා දෙයක් මෙලොව ඇත්නම් ඒ කුමක් ද කියා අන්‍ය වූ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙනුත් අසව.”

    (ආළවකෝ)

    (ආළවක යක්‍ෂයා) :

    කථං නු දානි පුච්‌ඡෙය්‍යං පුථූ සමණබ්‍රාහ්‌මණේ සෝහං අජ්‌ජ පජානාමි යෝ අත්ථෝ සම්‌පරායිකෝ

    “දැන් මම කුමකට නම් අන්‍ය වූ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් අසන්නෙම් ද? පරලොව ලබන යම් යහපතක් ඇද්ද, ඒ මම් අද එය දැනගතිමි.
     
    • Like
    Reactions: Blair Solari

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    793
    654
    93
    මන් දන්න ශාසනයනම්,

    යෝනිසෝ මනසිකාරය උපදින තැන තමයි එහා පැත්ත කල්‍යාණ මිත්‍රයා වෙන්නේ, ඇහෙන්නේ සත්ධර්මය වෙන්නේ, ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙන්නේ..

    පෘථග්ජන කෙනෙක්ට කළ්‍යාණ මිත්‍රයෙක්වත්, සත්ධර්මයවත් පෘථග්ජන මට්ටමෙන් තෝරගන්න බැහැ.

    ඔබතුමාම කියනන්කෝ කළ්‍යාණ මිත්‍රයයි, සත්ධර්මය කොහොමද හොයන්නෙ කියලා පෘථග්ජනයෙක්?

    අපි දන්න සංකල්ප ටිකකට බයස් වෙලා අපිට ඇහෙන ධර්මයෙන් ඒ සංකල්ප ටිකම කියවෙනවා කියලා තේරුනොත්, ඒ ඇහෙන ධර්මය සත්ධර්මය කියලා ගන්නවා, ඒ ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේ කළ්‍යාණ මිත්‍රයා කියලා ගන්නවා...
    එහෙමද?
    මේක:

    "යෝනිසෝ මනසිකාරය උපදින තැන තමයි එහා පැත්ත කල්‍යාණ මිත්‍රයා වෙන්නේ, ඇහෙන්නේ සත්ධර්මය වෙන්නේ, ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටෙන්නේ.."

    දාර්ශනික මට්ටමෙන් හරි... හැබැයි ඉතිං මානසික මට්ටමේ වෙනසක් නැත්තං, මේක හොඳ වටේ අයට දර්ශනය දාන්න විතරයි. ධර්මයක් ඇහුව ගමන් මගපල ලබල, ආයෙත් මොකුත් අහන්න ඕනි නැති උතුමො ඇති. තව නොයෙක් වෙනස් වෙනස් විදි වලට මගපල ලබන උතුමොත් ඇති... පෞද්ගලිකව කිව්වොත් මම නං එහෙම කෙනෙක් නෙමෙයි. මේක ලේසි නැහැ... එහෙන් මෙහෙන් බණක් අහල හැමෝගෙම අදහස් අහල, පොත් පත් කියවල, මොකක්ද හොඳ එක බලල ගන්න පුළුවන් සෝවාන් ඵල ගැන මම නම් දන්නෙ නැහැ.... එහෙම නැහැ කියන්න මට අයිතියක් නැහැ නමුත් තේරෙන විදියට එහෙම ඒවා නැහැ.

    මොකවත් සත්ධර්මය කියලවත්, කවුරු හරි කළ්‍යාණ මිත්‍රයා කියල ගන්නවත් කියන කතවක් නමෙයි මේ. කෙනෙක් එහෙම කියනව නම්, මම දන්න හැටියට ඒක සම්පූර්ණයෙන්ම දහමට පටහැනියි.

    මම කියන්නෙ මෙච්චර කල් කරපු දේවල් වලින් ඵලයක් නැත්නම් අංක එකට, නිවන අරමුණු කරල පිං කරන්න, ඒ අතරෙ ක්‍රමේ වෙනස් කරල බලන්න, මාර්ගඵල ලාබීන් මුණගැහෙන්න. මම කලින් කියල ඇතිනෙ එහෙම මුණගැහෙන්න පුළුවන් තැන්. අවසානයේ අවශ්‍ය වෙන්නෙ සසරෙ මුල් වතාවට හිතක් සෝතාපන්න වෙන්න අවශ්‍ය හේතු ගලපගන්න. ගින්දර හට ගන්නෙ කොහොමද? අන්න ඒ වගෙ තමයි මාර්ග ඵලත්. කොච්චර ගිනිපෙට්ටි, ලයිටර්... තිබුනත් වැඩක් නැහැ ගින්දර ඇතිවෙන්න අවශ්‍ය අනික් හේතු නැත්නම්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    Anna ara meethirigalata gihin dane denna,sowan maragaya open wei,nethuwa building ekak car ekak gannawa wage harima eka hoyan yanawa kiyanne etanama dadi mamawthwaya,mamathwaya atha araenakota sowan palaya hoyan ei,eka gena worry wenna epa
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    දාර්ශනික මට්ටමෙන් හරි... හැබැයි ඉතිං මානසික මට්ටමේ වෙනසක් නැත්තං, මේක හොඳ වටේ අයට දර්ශනය දාන්න විතරයි.

    මානසික මට්ටම කියලා ඔබතුමා අදහස් කරන්නේ..

    මන් දන්න විදිහටනම්, සෝතාපන්න වෙලා ඒ ගැන දැනන් ඉන්න උතුමොත් ඉන්නවා, නැති උතුමොත් ඉන්නවා.
    සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් අතින් වෙන්න බැරිත් මන් දන්න විදිහට පංච ආනන්තරීය පාප කර්ම ටික.
    මානසික මට්ටමේ වෙනසක් ලෞකිකවත් ලබන්න පුලුවන්.

    මොකක්ද මානසික මට්ටම මනින නිර්ණායකය?

    එහෙන් මෙහෙන් බණක් අහල හැමෝගෙම අදහස් අහල, පොත් පත් කියවල, මොකක්ද හොඳ එක බලල ගන්න පුළුවන් සෝවාන් ඵල ගැන මම නම් දන්නෙ නැහැ....

    බන්, පෘථග්ජන පී.ඕ.වී. එක කතා කරන්නේ..

    පෘථග්ජනයා ඇත්ත හොයන් යනවා. ඇත්ත හොයන් යන පාරෙදි හම්බෙන එක තැනක් තමයි බුධිසම් වල ඇත්ත තියෙනවා.. කියලා ඇහෙන එක.

    කාලාම සූත්‍රය ආයේ කියවලා බලන්න. ගමට එක එක ශාස්තෘන් වහන්සේලා ඇවිත් ධර්මය දේශනා කරනවා. ඒ හැම කෙනාම යම් මට්මකින් සත්‍යක්, දුකෙන් නිදහස් වීමක් ගැන කියන්නේ..

    එතෙන්ද බුදු හාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්නේ?

    තමන්ගේ දෘස්ටියට ගැලපෙන ඒවා අරන් අනිත් ඒවා බැහැර කරන්න කියලද, නැත්තම් මධ්‍යස්ථව විමසන්න කියලද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    මානසික මට්ටම කියලා ඔබතුමා අදහස් කරන්නේ..

    මන් දන්න විදිහටනම්, සෝතාපන්න වෙලා ඒ ගැන දැනන් ඉන්න උතුමොත් ඉන්නවා, නැති උතුමොත් ඉන්නවා.
    සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් අතින් වෙන්න බැරිත් මන් දන්න විදිහට පංච ආනන්තරීය පාප කර්ම ටික.
    මානසික මට්ටමේ වෙනසක් ලෞකිකවත් ලබන්න පුලුවන්.

    මොකක්ද මානසික මට්ටම මනින නිර්ණායකය?

    බන්, පෘථග්ජන පී.ඕ.වී. එක කතා කරන්නේ..

    පෘථග්ජනයා ඇත්ත හොයන් යනවා. ඇත්ත හොයන් යන පාරෙදි හම්බෙන එක තැනක් තමයි බුධිසම් වල ඇත්ත තියෙනවා.. කියලා ඇහෙන එක.

    කාලාම සූත්‍රය ආයේ කියවලා බලන්න. ගමට එක එක ශාස්තෘන් වහන්සේලා ඇවිත් ධර්මය දේශනා කරනවා. ඒ හැම කෙනාම යම් මට්මකින් සත්‍යක්, දුකෙන් නිදහස් වීමක් ගැන කියන්නේ..

    එතෙන්ද බුදු හාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්නේ?

    තමන්ගේ දෘස්ටියට ගැලපෙන ඒවා අරන් අනිත් ඒවා බැහැර කරන්න කියලද, නැත්තම් මධ්‍යස්ථව විමසන්න කියලද?
    Ube pov ekata hamoma danna epa ban,ubata digata ahanna hitenneth ubata hethu tama sakas wela nethi hinda,ahunath nawatainna hitenne natte hethu nethi hinda,so hemotama oka apply karanna epa.samahara ayata ekak ahila etana nawatinawa tamange buddi mattamata gochara nan hethu sakasilanan ekata sowan wenna one ne.
    Uba dhin digatama bana ahana eka generalize karannada hadanne.eka karanna epa,eka ekengae hethu sakas wima eka.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    මම කියන්නෙ මෙච්චර කල් කරපු දේවල් වලින් ඵලයක් නැත්නම්

    නිවන කියන්නේ අසංඛත ධාතුවනේ..

    ඵලයක් *කෙනෙක්ට ලැබෙනවා* කියන්නේ ආයෙම සකස් වීමක්මයි නේද?

    මම, සහ ලෝකය කියන්නෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස්වීමමයි මන් දන්න විදිහටනම්..

    අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වීම, අවිද්‍යාව නැති තැන සකස් නොවීම බවට පත් වීමද නිවන, නැත්තම් අවිද්‍යාව ඇතුලෙම විද්‍යාමාන සත්වයෙක්ට, නිත්‍ය, ආත්ම, සුඛ ඵලයක් විදිහට නිවන ලැබෙනවද?

    මම, ලෝකය සකස් නොවීමම නිවන වෙද්දී, ඔබතුමා කියන ඵලය ලැබුනද, නැද්ද කියලා බලාගන්නේ කොහොමද, බලන කෙනාම අවිද්‍යාව තුල සකස් වීමක් වෙද්දී?

    Ube pov ekata hamoma danna epa ban,ubata digata ahanna hitenneth ubata hethu tama sakas wela nethi hinda,ahunath nawatainna hitenne natte hethu nethi hinda,so hemotama oka apply karanna epa.samahara ayata ekak ahila etana nawatinawa tamange buddi mattamata gochara nan hethu sakasilanan ekata sowan wenna one ne.
    Uba dhin digatama bana ahana eka generalize karannada hadanne.eka karanna epa,eka ekengae hethu sakas wima eka.

    මගේ පී.ඕ.වී. එකක් නෙමෙයි බන් ඔතන කියන්නේ..

    සත්‍යය හොයන පෘථග්ජනයෙක්ගේ පී.ඕ.වී. එකක්.
     
    Last edited:
    • Like
    Reactions: nipund

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    මගේ පී.ඕ.වී. එකක් නෙමෙයි බන් ඔතන කියන්නේ..

    සත්‍යය හොයන පෘථග්ජනයෙක්ගේ පී.ඕ.වී. එකක්.
    ------ Post added on Jul 10, 2026 at 2:34 PM
    Ubata hethu sakas wela ne nawatinna so eka generalize karnana epa.that’s what i mean.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    Ubata hethu sakas wela ne nawatinna so eka generalize karnana epa.that’s what i mean.

    මන් දන්න ශාසනයෙනම් බන් නැවතිලා ඉන්නේ අසේඛ උතූමන්ලා විතරයි. අනිත් හැමෝම දුවනවා. සමහරු "නැවතිලා ඉන්නේ" කියලා හිතන් දුවනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    මන් දන්න ශාසනයෙනම් බන් නැවතිලා ඉන්නේ අසේඛ උතූමන්ලා විතරයි. අනිත් හැමෝම දුනවා. සමහරු නතර වෙලා ඉන්නේ කියලා හිතන් දුවනවා..
    Oya rhatahn wahanse genanae kiyanne,oka newe man kivve bana ahana eka uba genaralize karnaa yana eka gena,alawaka yaka seka utumek hindada wachanyak ahala newatune wena bamunakgen ahanne netuwa?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    Oya rhatahn wahanse genanae kiyanne,oka newe man kivve bana ahana eka uba genaralize karnaa yana eka gena,alawaka yaka seka utumek hindada wachanyak ahala newatune wena bamunakgen ahanne netuwa?

    ආලවක ධර්මය ඇහුවේ බුදුහාමුදුරුවොන්ගෙන්. බුදුහාමුදුරුවොන්ට වැඩිය හොඳ කළ්‍යාණ මිත්‍රයෝ කොහෙන්ද බන්? අනික බුද්ධ භාෂිතයට එහා තව සත්ධර්මයක් කොහෙන්ද?

    plus, ආලවකට තමන් සේඛද, නැද්ද අහගන්න බුදුකෙනෙක් ඇස් දෙක ඉස්සරහා හිටියා..

    ආසවානුසය, ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණ නැති, පෘථග්ජන මට්ටමෙන් කල්‍යාණ මිත්‍රයා, සත්ධර්මය හඳුනගන්න බැරි පෘථග්ජනයෙක්, ඇහුනේ හරිම එක කියලා නතරවෙලා ඉන්න (වා කියලා හිතන් දුවන) එක හරිද?
     
    • Love
    Reactions: ewijesekara

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    ආලවක ධර්මය ඇහුවේ බුදුහාමුදුරුවොන්ගෙන්. බුදුහාමුදුරුවොන්ට වැඩිය හොඳ කළ්‍යාණ මිත්‍රයෝ කොහෙන්ද බන්? අනික බුද්ධ භාෂිතයට එහා තව සත්ධර්මයක් කොහෙන්ද?

    plus, ආලවකට සේඛද, නැද්ද අහගන්න බුදුකෙනෙක් ඇස් දෙක ඉස්සරහා හිටියා..

    ආසවානුසය, ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණ නැති, පෘථග්ජන මට්ටමෙන් කල්‍යාණ මිත්‍රයා, සත්ධර්මය හඳුනගන්න බැරි පෘථග්ජනයා ඇහුනේ හරිම එක කියලා නතරවෙලා ඉන්න එක හරිද?
    alawaka ahuwe budunaruwangen newe 3 parak elewwa,yamak kiyaddiy buddiyata gochara wena hindai budunamruwo kiyala piligatte,
    Uba oya karannema sharaddwak netuwa duwana eka,hethu sakas unoth hari banaka nawatiy,nattan tawa digatama ahai,etchara tama kiyanan tiyenne.oya uba kiyana eka generezlize karanna epa kiyalay man kiyabne.uba marenakan ahuwath mata kamak ne itin.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    මන් දන්න රේස් එකනම් රහත් වෙලා නවතින්නේ. සෝතාපන්න වෙලා නෙමෙයි.
    rahat wena eka newe nawtinawa kyala mean kare,bana ahana eka.uba itin hethu sakas karan netuwa danayak wage denne netuwa oka sakas wenakan ahagena ahagena yanna tama wenne
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,383
    1,873
    113
    rahat wena eka newe nawtinawa kyala mean kare,bana ahana eka.uba itin hethu sakas karan netuwa danayak wage denne netuwa oka sakas wenakan ahagena ahagena yanna tama wenne

    සෝතාපන්න වෙලා කියලා දැනගන්නේ කොහොමද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,718
    66,941
    113
    සෝතාපන්න වෙලා කියලා දැනගන්නේ කොහොමද?
    denaganne mokatada ban.medal ekak tiyagannada.dan ubama kiyaddi sathwaya avidayawak kiyala ,mamathwaya atha arena eka
    nan wenne aye mokatada owa denaganne kiyapanko