අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,069
    750
    113
    අඩෝ මේ😂😂🙏 බොරුවට දැම්මෙ උබලා බලන්නෙ නැනේ නැත්නම්

    ඒ බන් ඇස් පරික්ශා කරන කොට කන්නාඩි දාන කෙනෙක්ට බැරිද නිකන් ඒක නොදා එ වෙලාවෙ ට්‍රයි කරලා ඒක බැරිනම් කන්නාඩි දාගෙන ට්‍රයි කරන්න එයලගෙන් අහලා හරි ක්‍රමයක් නැද්ද මම හරියටම දන්නෑ පාස්වෙයිද නැද්ද කියලා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,408
    1
    51,010
    113
    ප*යාගල
    sorry.com
    ඒ බන් ඇස් පරික්ශා කරන කොට කන්නාඩි දාන කෙනෙක්ට බැරිද නිකන් ඒක නොදා එ වෙලාවෙ ට්‍රයි කරලා ඒක බැරිනම් කන්නාඩි දාගෙන ට්‍රයි කරන්න එයලගෙන් අහලා හරි ක්‍රමයක් නැද්ද මම හරියටම දන්නෑ පාස්වෙයිද නැද්ද කියලා
    Ba
    kannadi danawanm dn daganna kiynwa . 2 parak try karanna dena ekak na thawa kattiya innwane,

    penne nathnm kannadi aran yanna. nathnm apahu eawnawa
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,069
    750
    113
    Ba
    kannadi danawanm dn daganna kiynwa . 2 parak try karanna dena ekak na thawa kattiya innwane,

    penne nathnm kannadi aran yanna. nathnm apahu eawnawa
    එ කියන්නෙ ඇතුලෙ ගොඩක් අය එක්කද නැනෙ? එහෙනම් කන්නාඩි අතෙ අරන් ගිහින් ඒ බොර්ඩ් එක දිහා බලලා තිර්නයක් අරගෙන කන්නාඩි එවෙලෙම දාගත්තනම් හරි නේ අතෙ අරන් ගිහින්
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,848
    1,980
    113
    අඩෝ මේ😂😂🙏 බොරුවට දැම්මෙ උබලා බලන්නෙ නැනේ නැත්නම්

    ඒ බන් ඇස් පරික්ශා කරන කොට කන්නාඩි දාන කෙනෙක්ට බැරිද නිකන් ඒක නොදා එ වෙලාවෙ ට්‍රයි කරලා ඒක බැරිනම් කන්නාඩි දාගෙන ට්‍රයි කරන්න එයලගෙන් අහලා හරි ක්‍රමයක් නැද්ද මම හරියටම දන්නෑ පාස්වෙයිද නැද්ද කියලා

    Dude why won't you go to an Optometrist and get your results printed, so you can challenge the RMV if they fail you for your vision..?

    I believe you need 20/20 vision, corrected via specs..
     
    • Like
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,069
    750
    113

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,662
    1
    60,257
    113
    Mother Earth
    හුත්තො බය නැතුව පලයන්. උබව මරාගෙන කන්නෙ නෑ ඒ මිනිස්සු. 🤷‍♂️ මේක දැන් උබ වාඩි වෙලා ඉන්න තැනින් අඩි හතරක් පස්සට ගිහින් කණ්නාඩි නැතුව කියවපන්. කියවන්න පුළුවන් නම් හරි.

    snellen-eye-chart.DvEdw9gH_Z1wmloT.webp
     
    20 වෙනකන් නේ බන් බලන්නෙ බයයි යකො😂 මට කන්නාඩි නොදා ගන්න බලන්නෙ තියෙන මගුල කැඩිලා අඩමානෙ අලුත් එකක් හදාගන්න නො කැශ් ලර්නස් එකට දුන්නා

    15 බැරි උනොත් ෆෙල් ද
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,848
    1,980
    113
    20 වෙනකන් නේ බන් බලන්නෙ බයයි යකො😂 මට කන්නාඩි නොදා ගන්න බලන්නෙ තියෙන මගුල කැඩිලා අඩමානෙ අලුත් එකක් හදාගන්න නො කැශ් ලර්නස් එකට දුන්නා

    15 බැරි උනොත් ෆෙල් ද

    If you drive over a pedestrian, you would get a criminal record..
     
    • Like
    Reactions: Inigo Montoya

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,263
    113
    හඳට කිට්ටුව
    20 වෙනකන් නේ බන් බලන්නෙ බයයි යකො😂 මට කන්නාඩි නොදා ගන්න බලන්නෙ තියෙන මගුල කැඩිලා අඩමානෙ අලුත් එකක් හදාගන්න නො කැශ් ලර්නස් එකට දුන්නා

    15 බැරි උනොත් ෆෙල් ද
    15 idala kata paadam karagena palayan..
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,069
    750
    113
    If you drive over a pedestrian, you would get a criminal record..
    එහෙම කේස් එකක් නැ ඔයි මට එලියෙනම් ඕන එකක් රැට උනට් එත් මෙ දෙන බොර්ඩ් එක එහෙම දුර සමන්‍ය අකුරු බොද වෙනවා වහාන කේස් එකක් නම් නැ එත් මට පස්සෙ කන්නාඩියක් හදාගන්න පුලුවන් තියෙන එක කැඩිලා බන් එකායි මේ බලන්නෙ එහෙම කරගන්න දැනට මොකක් හරි එකක් උස්සන් යනො😂 නැ ශුවර් මටනම් කන්නාඩි දැම්මාම අව්ලක් නැ කියලා එත් ට්‍රයි කරන්න ඔනෙ

    15 idala kata paadam karagena palayan..
    ඒක අහුවෙනවාලු නේද බන් ගොඩක් අය කියනො එතන කෙනාට හොයාගන්න පුලුවන්ලු
    ------ Post added on Jul 10, 2026 at 3:35 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,263
    113
    හඳට කිට්ටුව
    එහෙම කේස් එකක් නැ ඔයි මට එලියෙනම් ඕන එකක් රැට උනට් එත් මෙ දෙන බොර්ඩ් එක එහෙම දුර සමන්‍ය අකුරු බොද වෙනවා වහාන කේස් එකක් නම් නැ එත් මට පස්සෙ කන්නාඩියක් හදාගන්න පුලුවන් තියෙන එක කැඩිලා බන් එකායි මේ බලන්නෙ එහෙම කරගන්න දැනට මොකක් හරි එකක් උස්සන් යනො😂 නැ ශුවර් මටනම් කන්නාඩි දැම්මාම අව්ලක් නැ කියලා එත් ට්‍රයි කරන්න ඔනෙ

    ඒක අහුවෙනවාලු නේද බන් ගොඩක් අය කියනො එතන කෙනාට හොයාගන්න පුලුවන්ලු
    ------ Post added on Jul 10, 2026 at 3:35 PM
    matath hariyata as penne naha ban, e unata pennapu okkoma kiyawa ganna puluwan una wage thama mathaka..
     
    • Like
    Reactions: Inigo Montoya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    කන්නඩි දාලත් එක ඇහැක් පෙන්නේ නැතුව මුල් පේලී 3 කියවගන්න පූලුවන් උනා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,069
    750
    113
    කන්නඩි දාලත් එක ඇහැක් පෙන්නේ නැතුව මුල් පේලී 3 කියවගන්න පූලුවන් උනා.
    කන්නාඩි දලනම් පුලුවන් වෙයි මට ඉතින් නැතුව කොහොමද දන්නැ එ බන් හෙන දුරකින්ද තියන් ඉන්නෙ

    කන්නඩි දාලත් එක ඇහැක් පෙන්නේ නැතුව මුල් පේලී 3 කියවගන්න පූලුවන් උනා.
    ඔයා පාස් උනාද
    ------ Post added on Jul 10, 2026 at 3:52 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,662
    1
    60,257
    113
    Mother Earth
    මට කන්නාඩි දානම එක නෙමෙ ප්‍රශ්නෙ මේක කැඩිලා නිසා තමා ලොකුම අව්ල
    කැඩිලා කිව්වේ? කැඩිලා ඒත් දාන්න පුළුවන් නම් දාගෙන යන්න. උන්ට කියන්න එන ගමන් මගදී වැටිලා කැඩුනා කියලා. 🤷🏻‍♂️

    umba medical gaddi kannadi dammoth drive karaddith danda one
    ඔව් මෙඩිකල් එකේ ලියනවා කන්නාඩි දානවද නැද්ද කියලා. 🤷🏻‍♂️
    ------ Post added on Jul 10, 2026 at 4:00 PM