අම්මෝ 🥵🥵🥵 ඒක පිස්සුවක් එයානම්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,078
    772
    113
    කැඩිලා කිව්වේ? කැඩිලා ඒත් දාන්න පුළුවන් නම් දාගෙන යන්න. උන්ට කියන්න එන ගමන් මගදී වැටිලා කැඩුනා කියලා. 🤷🏻‍♂️

    ඔව් මෙඩිකල් එකේ ලියනවා කන්නාඩි දානවද නැද්ද කියලා. 🤷🏻‍♂️
    ------ Post added on Jul 10, 2026 at 4:00 PM
    ඔව් එක හරි බන් මම බලන්නෙ නැතුව පාස් කරන්න බලන්න

    podi tape ekak gahagena palayan ban, ahuwoth ude kadune kiyapan..
    මේ බන් අවශ්‍ය වෙලාවට කන්නාඩි දැම්මනම් හරි නේද සාක්කුවෙ දාගෙන ඉදියනම් පෙට්ටියට දලා ඇස් කන්නාඩි බලන වෙලාවට ඇතිනෙ
    ------ Post added on Jul 10, 2026 at 4:06 PM

    umba medical gaddi kannadi dammoth drive karaddith danda one
    එකනම් දන්නවා බන් එත් එතකොට හොද කන්නාඩියක් ගන්න බැරියැ අනික ඒක ශෙප් මට බලමුකො
    ------ Post added on Jul 10, 2026 at 4:07 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    20 වෙනකන් නේ බන් බලන්නෙ බයයි යකො😂 මට කන්නාඩි නොදා ගන්න බලන්නෙ තියෙන මගුල කැඩිලා අඩමානෙ අලුත් එකක් හදාගන්න නො කැශ් ලර්නස් එකට දුන්නා

    15 බැරි උනොත් ෆෙල් ද
    තියෙන ලෙන්ස් එකට බාල ෆ්‍රේම් එකක් දා ගනින් පොඩි ගාණකට
    කියවන්න බැරි උනොත් මෙඩිකල් ෆේල් වෙයි
    කන්නාඩිය දාන් ගිහින් ගනින්
    ලයිසමේ කන්නඩිය වදිනවා එච්චරයි
    උන් ඉවසන් නෑ. සෙනිකව ඊලඟ එකාව ගන්නවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    772
    113
    තියෙන ලෙන්ස් එකට බාල ෆ්‍රේම් එකක් දා ගනින් පොඩි ගාණකට
    කියවන්න බැරි උනොත් මෙඩිකල් ෆේල් වෙයි
    කන්නාඩිය දාන් ගිහින් ගනින්
    ලයිසමේ කන්නඩිය වදිනවා එච්චරයි
    උන් ඉවසන් නෑ. සෙනිකව ඊලඟ එකාව ගන්නවා
    නැ බන් එහෙම කැඩිමෙ ලොකු අව්ලක් නැ මේක එක දිගට මම දාගෙන ගියොත් තව කැඩෙනවා එ නිසා අවශ්‍ය වෙලාව යුස් කලානම් හරිනෙ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,263
    113
    හඳට කිට්ටුව
    ඔව් එක හරි බන් මම බලන්නෙ නැතුව පාස් කරන්න බලන්න

    මේ බන් අවශ්‍ය වෙලාවට කන්නාඩි දැම්මනම් හරි නේද සාක්කුවෙ දාගෙන ඉදියනම් පෙට්ටියට දලා ඇස් කන්නාඩි බලන වෙලාවට ඇතිනෙ
    ------ Post added on Jul 10, 2026 at 4:06 PM

    එකනම් දන්නවා බන් එත් එතකොට හොද කන්නාඩියක් ගන්න බැරියැ අනික ඒක ශෙප් මට බලමුකො
    ------ Post added on Jul 10, 2026 at 4:07 PM
    Kohomath photo eka gahanakota kannadi noda photo eka gahapan, medical ekata gihin kiyawanna barima nam witharak kannadi daala kiyawapan, ethakota eka licence una daanawa, uba wahana padiddi aniwa kannadiya laga thiya ganin, hari ekekta ahu unoth naththan eakatath liyanna bari naha, e hinda kannadi daalama vahana padapan, as penime awulak thiye nam..

    wena loku scene ekak na..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    නැ බන් එහෙම කැඩිමෙ ලොකු අව්ලක් නැ මේක එක දිගට මම දාගෙන ගියොත් තව කැඩෙනවා එ නිසා අවශ්‍ය වෙලාව යුස් කලානම් හරිනෙ
    ලයිසමට දාන් පලයන්
    ඊට පස්සේ උඹ එලවද්දි ඕක දාන් යන්න ඔනේ නෑනේ බන්
    ඕක දුපතනේ
    නිතිය තියෙන්නේ පොත් වල විතරයි ඔහේ
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,263
    113
    හඳට කිට්ටුව
    ලයිසමට දාන් පලයන්
    ඊට පස්සේ උඹ එලවද්දි ඕක දාන් යන්න ඔනේ නෑනේ බන්
    ඕක දුපතනේ
    නිතිය තියෙන්නේ පොත් වල විතරයි ඔහේ
    check karanakota ahu unoth, naduwak daanna hethuwakuth hoya hoya nam inne, okath athi ban, dadayak gahanna unta, e hinda api hariyata hitiyama kaatawath ba, apata kelawanna enna..
     
    මුලින් මෙ ලයිසන් ගන්න එකයි බන් කරගන්න ඔනෙ මම මෙ විබාගෙත් කෙලවෙයිද කියලා බල බල ඉන්නෙ මට කන්නාඩි දාන එකනම් කේස් එකක් නැ
    කොහොමත් ඕක තමා කරන්නෙ හැබැයි ඩ්‍රයිවින් ලයිසන් එකෙ ෆොටො එකට කන්නාඩි දාන්න ඔනෙ නේද අනිවාරෙන්

    ලයිසමට දාන් පලයන්
    ඊට පස්සේ උඹ එලවද්දි ඕක දාන් යන්න ඔනේ නෑනේ බන්
    ඕක දුපතනේ
    නිතිය තියෙන්නේ පොත් වල විතරයි ඔහේ
    මම පස්සෙ හොද එකක් හදාගන්නවා බන් මෙ දැනට ගේමක් ගහාගන්න ඔනෙ මෙකෙන් එක දිගට යුස් කරන්න බැ කැඩෙනවා ට්‍රයල් දවසටනම් සුපර් ග්ලු වත් ගාලා හරි හදාගනවා
    ------ Post added on Jul 10, 2026 at 4:24 PM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,263
    113
    හඳට කිට්ටුව
    මුලින් මෙ ලයිසන් ගන්න එකයි බන් කරගන්න ඔනෙ මම මෙ විබාගෙත් කෙලවෙයිද කියලා බල බල ඉන්නෙ මට කන්නාඩි දාන එකනම් කේස් එකක් නැ
    කොහොමත් ඕක තමා කරන්නෙ හැබැයි ඩ්‍රයිවින් ලයිසන් එකෙ ෆොටො එකට කන්නාඩි දාන්න ඔනෙ නේද අනිවාරෙන්

    මම පස්සෙ හොද එකක් හදාගන්නවා බන් මෙ දැනට ගේමක් ගහාගන්න ඔනෙ මෙකෙන් එක දිගට යුස් කරන්න බැ කැඩෙනවා ට්‍රයල් දවසටනම් සුපර් ග්ලු වත් ගාලා හරි හදාගනවා
    ------ Post added on Jul 10, 2026 at 4:24 PM
    one na ban, kannadi noda photo eka gahapan..
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    772
    113
    one na ban, kannadi noda photo eka gahapan..
    නැ ඩ්‍රයිවින් ලයිසන් ෆොටො එකට ඔනෙ මං දන්න විදියට මෙඩිකල් ෆොටො එකටනම් ඕන නැ

    check karanakota ahu unoth, naduwak daanna hethuwakuth hoya hoya nam inne, okath athi ban, dadayak gahanna unta, e hinda api hariyata hitiyama kaatawath ba, apata kelawanna enna..
    අනිවාරෙන් මම ලයිසන් ගත්තාම බැලන්ස් කරන්න දන්නවා ඒක ගානට කරගෙන යන්නම්
    ------ Post added on Jul 10, 2026 at 5:01 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,400
    12,272
    113
    35
    Spain
    නැ බන් එහෙම කැඩිමෙ ලොකු අව්ලක් නැ මේක එක දිගට මම දාගෙන ගියොත් තව කැඩෙනවා එ නිසා අවශ්‍ය වෙලාව යුස් කලානම් හරිනෙ
    කණ්නාඩි ෂොප් එකකට දියණ, උන් පාස්සල හදල දෙනවා. ලොකු ගණන් ගන්නේ නැහැ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    772
    113
    කණ්නාඩි ෂොප් එකකට දියණ, උන් පාස්සල හදල දෙනවා. ලොකු ගණන් ගන්නේ නැහැ
    දැන්ම ඕන නැ ට්‍රයල් එකට තමා ලොකුවට අවශ්‍ය දැක් පරක්කුයි බන් කමක් නැ මෙකෙන් ගෙමක් ගහනො අවශ්‍ය වෙලාවට දැම්මාම ඇතිනෙ

    බැන්නත් කමක් නැ 😂මට
     
    • Like
    Reactions: Inigo Montoya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    කන්නාඩි දලනම් පුලුවන් වෙයි මට ඉතින් නැතුව කොහොමද දන්නැ එ බන් හෙන දුරකින්ද තියන් ඉන්නෙ

    ඔයා පාස් උනාද
    ------ Post added on Jul 10, 2026 at 3:52 PM
    මම ෆෙල් උනා
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මටත් ඔය සීන් එකම තිබුණ කන්නාඩි දෙක shirt එකේ ගහගෙන අනිත් ඔක්කොම කළා ඇස් බලනකොට දාගෙන කිව්ව ඊට පස්සෙ ඩොකා කිව්ව ඔන්න ඕක ගලෝල බලන්න කියල වෙලාවට හරි ගියා :nerd: ඊලග පාරනම් දාන්නම වෙන සීන් එකක් තියෙන්නෙ :(
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    772
    113
    mn nan contact lense 2k dan giye
    එවා මට්ටුවෙනවානෙ

    මටත් ඔය සීන් එකම තිබුණ කන්නාඩි දෙක shirt එකේ ගහගෙන අනිත් ඔක්කොම කළා ඇස් බලනකොට දාගෙන කිව්ව ඊට පස්සෙ ඩොකා කිව්ව ඔන්න ඕක ගලෝල බලන්න කියල වෙලාවට හරි ගියා :nerd: ඊලග පාරනම් දාන්නම වෙන සීන් එකක් තියෙන්නෙ :(
    අඩො මචන් සිරාවට මගෙනම් අංඩක් කැඩිලා බොස් එකෙ දාගෙනම තමා ඉන්න වෙන්නෙ උන් මොනා කිව්වත් අපි සල්ලි කාරයො නෙමෙයිනෙ බන් හොද එකක් ගන්න හරි ගියාද දුර පෙනීමද උබෙ අවුල් කොච්චර දුරක්ද ලොකුද කියක් හරියට කියන්න ඔනෙද
    ------ Post added on Jul 10, 2026 at 8:55 PM
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    එවා මට්ටුවෙනවානෙ

    අඩො මචන් සිරාවට මගෙනම් අංඩක් කැඩිලා බොස් එකෙ දාගෙනම තමා ඉන්න වෙන්නෙ උන් මොනා කිව්වත් අපි සල්ලි කාරයො නෙමෙයිනෙ බන් හොද එකක් ගන්න හරි ගියාද දුර පෙනීමද උබෙ අවුල් කොච්චර දුරක්ද ලොකුද කියක් හරියට කියන්න ඔනෙද
    ------ Post added on Jul 10, 2026 at 8:55 PM
    දැන්නම් මතක නෑ බන් කොච්චර ඇහුවද කියල. 7-8 වගේ පෙන්නුවද කොහෙද පොඩිම අකුරු 2කුත් පෙන්නුවා. පලවෙනි පාර ගත්තෙ නුගේගොඩින් ඒ කාලෙනම් එච්චර බැලුවෙත් නෑ එතනින්. මගෙ දුර තමයි අව්ල ලොකු ඒවානම් පේනවා චුටිම ඒවා තමි පේන්නෙ නැත්තෙ.

    ඊළග පාර නම් කන්නාඩි දෙක දාන්නම වෙන පාටක් තියෙන්නෙ. එතකොට ඉතින් license එකේ ෆොටෝ එකේ කන්නාඩි දෙක තියෙනව පාරේ යනකොට වැරදිලාවත් අත දාල කන්නාඩි නැත්තම් බඩුම තමයි :baffled:

    mn nan contact lense 2k dan giye
    mata oya magula daanna bayai naththam ekath hodai :P
    ------ Post added on Jul 10, 2026 at 9:11 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    එවා මට්ටුවෙනවානෙ

    ------ Post added on Jul 10, 2026 at 8:55 PM
    pissuda bn kohe mattu wennada.mn may walada koheda gihin gatta aluth krnda.contact lense dala gatte

    mata oya magula daanna bayai naththam ekath hodai :P
    ------ Post added on Jul 10, 2026 at 9:11 PM
    matath thaniyama daganna ba. set 2k wtra nasthi una danda gihin. gatta kadetama gihin kiyala dagatta. un nan danawa kshanikawa :D