Serama mawwe unge deviyo.උබල බුද්දාගම ගැන විතරක් ත්‍රෙඩ් දාන්නෙ ඇයි බං? උබලගෙ ආගමේ ත්‍රෙඩ් එකක් දාන්න තරම් වැදගත් දෙයක් නැද්ද?
උබල ඉතිං බුද්දාගමට ඉරිසියා කරන එක සාදාරනයි![]()
නැ, මම හැමාදාම හොයනවා පත්තරෙන්, ගොසිප් සයිට් වලින්, රොමානු කතොලික පල්ලියෙ ජඩ වැඩ, හරිම අමාරුයි හොයාගන්න. තියෙන ටික තමයි මේ දාන්නෙඋබල බුද්දාගම ගැන විතරක් ත්‍රෙඩ් දාන්නෙ ඇයි බං? උබලගෙ ආගමේ ත්‍රෙඩ් එකක් දාන්න තරම් වැදගත් දෙයක් නැද්ද?
උබල ඉතිං බුද්දාගමට ඉරිසියා කරන එක සාදාරනයි![]()
හොද දේවලුත් මුකුත් නෑ නේද?නැ, මම හැමාදාම හොයනවා පත්තරෙන්, ගොසිප් සයිට් වලින්, රොමානු කතොලික පල්ලියෙ ජඩ වැඩ, හරිම අමාරුයි හොයාගන්න. තියෙන ටික තමයි මේ දාන්නෙ
උඹ ක්‍රිස්මස් කාටූන් එකක් දැකලා තියෙනවාද (සිරසෙ ගියෙ ), Everyday Christmas හරි මොකක් හරි. ඔක්කොම perfect විදියට wish එක comes true වෙනවා. ඊට පස්සෙ කරදර.Serama mawwe unge deviyo.
Habai deviyo mawapu de imperfect kiyala mun kiyanne. Ekane ipadunu gaman sunnath karanne.
Ai deviyontama bari sunnath karalama upaddanna ? @Jihadi john @sinhawanshaya
ජේසූ තුමා කියනවා, නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා , ඉතින් රෝමානු කතොලික ආගමෙ ප්‍රොමෝට් කර කර යන්නෙ නැහොද දේවලුත් මුකුත් නෑ නේද?![]()
එහෙනං සුද්දො රටවල් අල්ලගෙන මිනිස්සු මරල පල්ලි හදල ඒ රටවල මිනිස්සුන්ව කතෝලික කරේ ඇයි බං?ජේසූ තුමා කියනවා, නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා , ඉතින් රෝමානු කතොලික ආගමෙ ප්‍රොමෝට් කර කර යන්නෙ නැ
------ Post added on Jul 10, 2026 at 7:11 PM
එහෙම තමයි, දුටුගැමුණු රජ තුමා යුද්දෙට යන්න කලින් ගනයො ආශිර්වාද කරා වගෙ තමයි. එක එ කාලෙ ඉඳම්ම එනවා.එහෙනං සුද්දො රටවල් අල්ලගෙන මිනිස්සු මරල පල්ලි හදල ඒ රටවල මිනිස්සුන්ව කතෝලික කරේ ඇයි බං?![]()
ආශිර්වාද කරන එකයි ආගම ප්‍රචාරය කරන එකයි දෙකක්නෙ?එහෙම තමයි, දුටුගැමුණු රජ තුමා යුද්දෙට යන්න කලින් ගනයො ආශිර්වාද කරා වගෙ තමයි. එක එ කාලෙ ඉඳම්ම එනවා.
යුද්දෙට යද්දි මිනිස්සු මරන්න යන්නෙ, මාර ආශිර්වාද, කියන්නෙ නම් ප්‍රාණ ගාත ගැන.ආශිර්වාද කරන එකයි ආගම ප්‍රචාරය කරන එකයි දෙකක්නෙ?![]()
මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉමුතේ?යුද්දෙට යද්දි මිනිස්සු මරන්න යන්නෙ, මාර ආශිර්වාද, කියන්නෙ නම් ප්‍රාණ ගාත ගැන.
මම කියන්නෙ ලන්කාවෙ තම්බියො , ලන්කාවෙ හෙළයොන්ට වඩා හොඳ මිනිස්සුමගේ ප්‍රශ්නෙට උත්තරයක් දීල ඉමුතේ?![]()
මම අහපු ප්‍රශ්නෙ මග අරින්නෙ ඇයි බං? අදත් ටික ටික රෙවෙනව නේත?මම කියන්නෙ ලන්කාවෙ තම්බියො , ලන්කාවෙ හෙළයොන්ට වඩා හොඳ මිනිස්සු
ආශිර්වාද කරන එකයි ආගම ප්‍රචාරය කරන එකයි දෙකක්නෙ?![]()
ඉතිං ඕක මට කියන්නෙ ඇයි?තිස්ස බුද්ධාගම වැළඳ ගත්තේ අශෝකට බයේ. උඹල බුද්ධාගම වැළඳ ගත්තේ තිස්සට බයේ.
තායිලන්තය, ටිබෙට් , මොන්ගෝලියා , බුරුමය වගේ රටවල රජවරු බුද්ධාගම පැතිරුවේ යුද්ධෙන්.
කාලිංග යුද්ධය වෙන්න කලින් අශෝක බුද්ධාගමට ගියේ. පුරාවිද්‍යා සාක්ෂිවලින් තහවුරු වෙලා තියෙනවා.