ඒ අක්ක මට මාලු දෙන්න අදි මදි කරනව
අද මරු වැඩේ මම කෙරුවෙ. එයා වැඩට එන්නෙ 6 මාරට
මම ගියා 6ට විතර. රුපියල් 1000 ක සාලයො අරන් ආව
හැමදාම යන්නෙත් නෑ එතනට
අපේ ගමෙත් කඩයක් තියෙනව. එතන නැති වුණොත් විතරයි යන්නෙ
ඒත් බලපංකො මාලු දෙන්න අදි මදි කරනව
මම තමා කට වරද්ද ගත්තෙ මුලින්ම. දවසක් ඇහුව මගෙන් පූසන්ටද කියල. මම ගොනා වගේ කිව්වනෙ ඔව් කියල
යකෝ සල්ලි දෙනවනං අපිට මාලු දෙන්න බැරිද?
මෙහෙ පූසො මානසිකව වැටිල
අපිව හපනව

Last edited: