සම්මාන වලින් දමලා ගහන්න ඕනේ මිනිස්සු

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    අපිට මේ මිනිස්සු මග ඇරුනේ ඇයි බන්? අන්රයා එක්ක කරට කර සටනක් දෙනවා මූ නාට්‍ය හා රංග කලාවෙන්

    741918482_1043984794740182_1890609304261155323_n.jpg
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,415
    12,385
    113
    අපිට මේ මිනිස්සු මග ඇරුනේ ඇයි බන්? අන්රයා එක්ක කරට කර සටනක් දෙනවා මූ නාට්‍ය හා රංග කලාවෙන්

    View attachment 267825
    ඒකට නම් මගේ ඇස්වලින් කැ* ආවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඒකට නම් මගේ ඇස්වලින් කැ* ආවා
    ඌ වෙනම කැමරාමන් කෙනෙක් තියාගෙන ඉන්නවා කියහන්කෝ ඒ ටික ෂූට් කරන්න
    මූ නම් ජනාධිපති කරන්න වටින එකෙක් අහ්

    ඒකත් ප්ලෑන් එකේම කොටසක්
    අනිවා
    ------ Post added on Jul 10, 2026 at 10:19 PM

    මම.ගාමිනි.
    මූ වි රා ජ්
    ලංකාවටම එකයි
    නෝලන් අත දරුවෙක් මූ එක්ක බලද්දි
    ------ Post added on Jul 10, 2026 at 10:20 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,521
    27,082
    113
    Kandy
    දැන් පව් කියලා හරක් ටික පෝලිමට යයි කොත්තු කන්න
     
    • Haha
    Reactions: saja

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    දැන් පව් කියලා හරක් ටික පෝලිමට යයි කොත්තු කන්න
    මූ දුවන්නේ කොත්තුවෙන් නෙමේ කියලා ඉර හඳ වගේ පැහැදිලි
    ඒත් ඇයි බන් මුගේ කළු සල්ලි ගැන හොයන්න බැරි
    නාමල්ලා එක්ක ඉන්න පොටෝ හිටන් තියෙද්දි මූ සමාන්‍ය එකා කාලේ
     
    • Like
    Reactions: Honey Bunch

    planner123

    Well-known member
  • May 22, 2018
    9,311
    16,017
    113
    මූ දුවන්නේ කොත්තුවෙන් නෙමේ කියලා ඉර හඳ වගේ පැහැදිලි
    ඒත් ඇයි බන් මුගේ කළු සල්ලි ගැන හොයන්න බැරි
    නාමල්ලා එක්ක ඉන්න පොටෝ හිටන් තියෙද්දි මූ සමාන්‍ය එකා කාලේ
    Money talks and sometimes it shuts mouths too.
     
    • Like
    Reactions: Honey Bunch

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    Money talks and sometimes it shuts mouths too.
    ඉතින් බන් දැන් තියෙන්නේ වෙනම ආණඩුවක්නේ
    ඒ උණාට මූයි පියුමියි, අර චන්දිමාලයයි මාර ආතල් එකේ ඉන්නවනේ

    බාලාංශේ ඉන්න එකෙකුට උනත් තෙරෛනවා මුන් 3 දෙනා කරන රස්සාවෙන් නම් මේ ආත්මෙට මුන්ගේ වත්කම් උපයන්න බෑ කියලා
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,311
    16,017
    113
    ඉතින් බන් දැන් තියෙන්නේ වෙනම ආණඩුවක්නේ
    ඒ උණාට මූයි පියුමියි, අර චන්දිමාලයයි මාර ආතල් එකේ ඉන්නවනේ

    බාලාංශේ ඉන්න එකෙකුට උනත් තෙරෛනවා මුන් 3 දෙනා කරන රස්සාවෙන් නම් මේ ආත්මෙට මුන්ගේ වත්කම් උපයන්න බෑ කියලා
    Kottu huththai, cremy piumi dennama ithin kohoma hari salli walin gemak gahanawa.
    Oya salli yanawa bn hema thenatama.

    Money doesn't discriminate. Union hadagena company ownerslata thaga daala kappam ganna un uda inna community ekaka salli walata godak dewal karanna puluwan bn.