
| Name of the Project | Thambuttegama Water Supply Project |
| Lender | China Development Bank |
| Borrower | National Water Supply & Drainage Board |
| Amount | US $ 102.5 Million |
| Signed Date | 21st August 2017 |
| Objective | To provide safe drinking water by supplying pipe borne water to 42 Grama Niladdhari divisions in Thalawa, Thambuttegama and Galnewa Divisional Secretariats. |
| Implementing agency | National Water Supply & Drainage Board |
2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම - නළ ජලය සැපයීම මඟින් තලාව, තඹුත්තේගම සහ ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 42ක් සඳහා සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට චීන සංවර්ධන බැංකුව හා ලංකා බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |
2016-04-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය - චීන සංවර්ධන බැංකුවේ සහනදායි අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කර ඇති පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |
water source එක වෙනස් කලෙත් ජෙප්පෝ නෙමෙයිඔය 2018 මිනිස්සු පාරට ආවේ ජෙප්පො උසිගන්නලා නෙවෙයි. ඔය ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියේ රාජාංගනේ වැවෙන්. අන්න ඒකටයි ගොවියො පාරට ආවේ. උන්ට කුඹුරු කරගන්න වතුර නැති වෙයි කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක්නෙ. දැන් අද විවෘත කරපු එකේ ඒ ඔක්කොම වෙනස් කරල තියෙන්නේ. වතුර ගන්නෙ H කලාපෙන්. ඒ නිසා විරෝධයක් නෑ. අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ? එහෙනම් අද සජබ එහෙම කොහොම මිනිස්සු පාරට දක්කන්න ඕනද? උන්ට චන්ද ලක්ෂ 25+ හෙල්ලෙන්නැති චන්ද ටිකක් තියෙනවනෙ. එහෙම මිනිස්සු පාරට එන්නෙ නෑ ඇත්ත ප්‍රශ්නයක් නැත්තම්. දැන් විපක්ෂෙට මිනිස්සු පාරට ගන්න බැරි වෙලා තියෙන්නෙ ඒකයි. ඔය මොනව කිව්වත් මිනිස්සුන්ට එහෙමට ප්‍රශ්නයක් නෑ. අර ගොවියන්ට නම් තියෙනවා. දැන් මන්ඩලෙන් වී ගන්න පටන් ගත්තම ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
water source එක වෙනස් කලෙත් ජෙප්පෝ නෙමෙයි
water source එක වෙනස් කලෙත් ජෙප්පෝ නෙමෙයි
ජෙප්පෝ හැදුවේ වතුර බෝතල් කරලා චීනෙට යවනවා කියල සුපුරුදු ලෙස පච කෙලලා මිනිස්සු අවුස්සලා project එක සදහටම කඩාකප්පල් කරන්න. අපි නොදන්න රටේ පවට උපන් කාලකන්නි ජෙප්පෝඉතින් එහෙනම් මගෙ තර්කෙ හරිනෙ. ඒක වෙනස් කරාට පස්සේ ආයෙ ජෙප්පෝ වත් මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජෙප්පෝ/මිනිස්සු කරපු දේ හරි.

මොකාගෙ උනත් වැඩ බැරි පච කයිවාරු අනුරගේ නෙමෙයි. ජෙප්පෝ හෝදන්න සුපුරුදු මොන්ගල් පාට් නොදම මම දාපු එක හරියට කියවන්නහරියටම කියපන් ඕක රනිල්ගෙ වැඩක් ද ගෝටගෙ වැඩක් ද![]()
Mun nam maarama *riyo.ජෙප්පෝ හැදුවේ වතුර බෝතල් කරලා චීනෙට යවනවා කියල සුපුරුදු ලෙස පච කෙලලා මිනිස්සු අවුස්සලා project එක සදහටම කඩාකප්පල් කරන්න. අපි නොදන්න රටේ පවට උපන් කාලකන්නි ජෙප්පෝ![]()
මොකාගෙ උනත් වැඩ බැරි පච කයිවාරු අනුරගේ නෙමෙයි
හරියටම කියපන් ඕක රනිල්ගෙ වැඩක් ද ගෝටගෙ වැඩක් ද![]()
ජෙප්පෝ හැදුවේ වතුර බෝතල් කරලා චීනෙට යවනවා කියල සුපුරුදු ලෙස පච කෙලලා මිනිස්සු අවුස්සලා project එක සදහටම කඩාකප්පල් කරන්න. අපි නොදන්න රටේ පවට උපන් කාලකන්නි ජෙප්පෝ
මොකාගෙ උනත් වැඩ බැරි පච කයිවාරු අනුරගේ නෙමෙයි. ජෙප්පෝ හෝදන්න සුපුරුදු මොන්ගල් පාට් නොදම මම දාපු එක හරියට කියවන්න
රනිල්ගේ, කලින් ආණ්ඩු කරපු වැඩක්!
![]()
මොන්සන් ඒක රනිල්ගෙ වැඩක් නෙවෙයි නේද? ඇයි ඒක රනිල් කරා කිව්වෙ?
ජෙප්පෝ හෝදන්න සුපුරුදු මොන්ගල් පාට් නොදම මම දාපු එක හරියට කියවන්න![]()
මොන්සන් ඒක රනිල්ගෙ වැඩක් නෙවෙයි නේද? ඇයි ඒක රනිල් කරා කිව්වෙ?

එතකොට වතුර බෝතල් කතාව මොකක්ද නිව්ස් එකේ කියන්නෙ?ඉතින් එහෙනම් මගෙ තර්කෙ හරිනෙ. ඒක වෙනස් කරාට පස්සේ ආයෙ ජෙප්පෝ වත් මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජෙප්පෝ/මිනිස්සු කරපු දේ හරි.