තවත් තැපැල් චන්ද ප්‍රතිපලයක් 🗳️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,484
    15,973
    113




    තහඩුවක් ගහගෙන ගියොත් ලක්ෂ 10යි
    එතකොට තහඩු භාගෙට ගෙවලා තියෙන්නේ 😆

    මුන් ඉතිං කොහොමත් රණ විරුවො නෙමෙයි නේ
    අට පාස් ආණ්ඩුවේ කුලී ඝාතකයො නේ ?? 🤭🤌

    @shenat @Max_r @ob_server @nul
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,023
    20,588
    113
    හස්තිශෛලපුර




    තහඩුවක් ගහගෙන ගියොත් ලක්ෂ 10යි
    එතකොට තහඩු භාගෙට ගෙවලා තියෙන්නේ 😆

    මුන් ඉතිං කොහොමත් රණ විරුවො නෙමෙයි නේ
    අට පාස් ආණ්ඩුවේ කුලී ඝාතකයො නේ ?? 🤭🤌

    @shenat @Max_r @ob_server @nul

    Laksha 10k atida?
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    839
    1,334
    93



    උසාවි නියොගයක් ඇවිත් තියෙද්දිත් පලාත් සභා ඡන්දය නොපැවැත්වීම අධිකරණයට අපහාස කිරීමක් නෙවෙයි ද?
     
    • Like
    Reactions: Cypress

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,484
    15,973
    113
    Laksha 10k atida?

    50ක් වත් ඕන කියලා කමෙන්ට් දාලා තියනවා

    දැන් ඔය post දාපු සෙට් එකත් ඒ කාලේ යසට ලපයට කතිරෙ ගහන්න ඇති

    පචයා පාර්ලිමේන්තුවෙ විශේෂ කතාවක් කරලා තව කීයක් හරි වැඩි කරපු ගමන් ආපහු උඩ දාගෙන යන්නෙ. 😄
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බන්ධනාගාර නිළධාරින්ට විශ්රාම වැටුප් ලැබෙනවද?
    දන්න කෙනෙක් උත්තර දෙන්න..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,343
    113
    දැන් ඉතින් මුන් මේ පෝස්ට් එකට බයේ ලක්ශ හතාමරක් විතර දෙයි. ලක්ෂ 5ට වැඩිය සතයක් හරි දුන්නොතින් දිනුම අපිටයි. ඒ දිනුම ජෙප්පොන්ට අයිති නෑ. අයිතිය ඉල්ලන් එන්නත් එපා. දෙන්නෙත් නෑ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,943
    1
    28,192
    113
    50ක් වත් ඕන කියලා කමෙන්ට් දාලා තියනවා



    පචයා පාර්ලිමේන්තුවෙ විශේෂ කතාවක් කරලා තව කීයක් හරි වැඩි කරපු ගමන් ආපහු උඩ දාගෙන යන්නෙ. 😄
    දැන් කියයි ද දන්නේ නෑ ඇටයක් ගියත් ලක්ෂ 50ක් දෙනවා කියලා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    තක්කඩි අඟුරු කුමාර බදු කොටා පල් හොරාගේ අමු කුපාඩි හොර තක්කඩි ජෙබි වේසිගේ පුත්තුන්ට ගූ ගහලා එලවපල්ලා. කැරි ජෙබ්බෝ බදු ගහනවා විතරයි කරන යටිබඩක් නෑ. බදු ගහ ගහ හොඳට හොරාකනවා කැරි බල්ලෝ :angry::angry::angry::poop::poop::poop::poop:.
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,484
    15,973
    113
    දැන් ඉතින් මුන් මේ පෝස්ට් එකට බයේ ලක්ශ හතාමරක් විතර දෙයි. ලක්ෂ 5ට වැඩිය සතයක් හරි දුන්නොතින් දිනුම අපිටයි. ඒ දිනුම ජෙප්පොන්ට අයිති නෑ. අයිතිය ඉල්ලන් එන්නත් එපා. දෙන්නෙත් නෑ.

     
    • Dislike
    Reactions: Sonik Sonik