බෞද්ධ යක්ක පුතෙකුගේ තවත් හපන්කමක්

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,360
    3,694
    113
    Maligawatta

    ගොඩිගමුවේ අවුරුදු කුමරියගේ සිරුර යටිකය නිරුවතින් නිවසේ ඇඳක් උඩ තිබී හමුවේ​

    Screenshot-2026-07-11-083407.jpg

    රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි නිවසක තනිවම පදිංචිව සිටි, පෙර වසරක අවුරුදු කුමාරියක ලෙස කිරුළු පැළඳි තරුණියක ඇගේ නිවහන තුළදීම සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙලෙස අභිරහස් අන්දමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගමගේ නිසංසලා සඳමාලි නමැති 32 හැවිරිදි තරුණියකි.

    මෙම මරණය පිළිබඳව රත්නපුර පොලිසිය විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

    පොලිසිය සඳහන් කරන්නේ මියගිය තරුණිය කලක පටන් මෙම නිවසේ අතිශය හුදකලා ජීවිතයක් ගත කර ඇති බවයි. ඇය ජීවත් වූ නිවසේ ප්‍රධාන ඇතුළු වන දොරටුව සාමාන්‍යයෙන් නිතරම වසා තැබීමට ඇය වගබලාගෙන තිබේ. කෙසේ වෙතත්, ඉකුත් 7 වැනිදා සිට එම දොර දිගින් දිගටම විවෘතව පවතිනු දුටු අසල්වාසීන්ට ඒ පිළිබඳව බරපතළ සැකයක් මතු වී ඇති අතර, ඒ අනුව ඔවුන් වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව රත්නපුර පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇත.

    එම දැනුම්දීමට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී මෙම තරුණිය නිවසේ තිබූ ඇඳක් මත අප්‍රාණිකව වැතිර සිටිනු සොයාගෙන තිබේ. ඇය මියගොස් සිටි අවස්ථාවේ සිරුරේ උඩුකයට පමණක් ටී-ෂර්ට් එකක් හැඳ සිටි බවත්, සිරුරේ පහළ කොටස නිරුවත් තත්ත්වයෙන් පැවති බවත් පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,453
    25,099
    113
    පේනව නේද ආගමෙන් එන සක්කිලිකම. කරපු එකා ගැන විස්තරයක් දාලත් නෑ හැබැයි ටක් ගාලා උස්සගෙන ඇවිත් මෙතන දැම්මා, කෙල්ල මැරිච්ච එකට අනුකම්පාව නෙවේ, මඩ ගහන්න උවමනාවට.

    RIP
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,360
    3,694
    113
    Maligawatta
    පේනව නේද ආගමෙන් එන සක්කිලිකම. කරපු එකා ගැන විස්තරයක් දාලත් නෑ හැබැයි ටක් ගාලා උස්සගෙන ඇවිත් මෙතන දැම්මා, කෙල්ල මැරිච්ච එකට අනුකම්පාව නෙවේ, මඩ ගහන්න උවමනාවට.

    RIP
    ආගමෙන් එන සක්කිලිකම :rolleyes:
    මරපු එකාටද කිව්වේ?, ඉවසලා හිටු, තව දවස් තුන හතරකින් විස්තර එයි
     
    • Haha
    • Wow
    Reactions: NRTG and Smartm

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,994
    113
    35
    Spain
    ආගමෙන් එන සක්කිලිකම :rolleyes:
    මරපු එකාටද කිව්වේ?, ඉවසලා හිටු, තව දවස් තුන හතරකින් විස්තර එයි
    ඕක කරලා තියෙන්නේ බෞද්ධ නොවන අන්යාගමිකයෙක් නම් උඹ ඔය කතාව ඉල්ලා අස්කරගන්නවද?
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,827
    45,927
    113
    ආගමෙන් එන සක්කිලිකම :rolleyes:
    මරපු එකාටද කිව්වේ?, ඉවසලා හිටු, තව දවස් තුන හතරකින් විස්තර එයි

    අහ් ඵහෙමද? ඒක තමයි ඵහෙනම් උඹේ මුස්ලම් අාගමේ උන් මේ කෙල්ලව gang rape කරල පුපෙත් අැරල මරල තියෙන්නේ..ඔන්න කියනවා නම් ගම් ඵක්කම බලාගනින්..

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,453
    25,099
    113
    ආගමෙන් එන සක්කිලිකම :rolleyes:
    මරපු එකාටද කිව්වේ?, ඉවසලා හිටු, තව දවස් තුන හතරකින් විස්තර එයි
    :yes:

    Example:

    1. The Legal Loophole for Child Marriage
    Under Section 23 of the original MMDA, there is no absolute minimum age for marriage. While it states that marrying a girl under 12 years old requires special permission from a Quazi judge, it does not explicitly outlaw the marriage of minors.
    Furthermore, Sri Lanka's general Penal Code includes a critical loophole: while statutory rape laws protect unmarried girls under 16, an exception exists for married Muslim girls over the age of 12. This means that if a young girl is legally married under the MMDA, the marriage effectively overrides state statutory rape protections.

    Primary Groups Opposing MMDA Reform
    • The All Ceylon Jamiyyathul Ulama (ACJU): This central body of Islamic theologians in Sri Lanka serves as the most prominent opponent of major reforms. The ACJU argues that any changes must strictly adhere to traditional Islamic jurisprudence (Sharia). They heavily resist secular or international human rights frameworks being used to rewrite the law.
    • Conservative Muslim Politicians: Various Muslim Members of Parliament and community leaders have consistently pushed back against proposed amendments. They have actively lobbied the Ministry of Justice to reject radical alterations, trying instead to maintain traditional structures.
    • Traditionalist Community Leaders and Factions: Certain conservative civil groups fear that modifying the MMDA will erode the distinct cultural identity and legal autonomy of the Sri Lankan Muslim minority.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,706
    54,045
    113
    Colombo
    අහ් ඵහෙමද? ඒක තමයි ඵහෙනම් උඹේ මුස්ලම් අාගමේ උන් මේ කෙල්ලව gang rape කරල පුපෙත් අැරල මරල තියෙන්නේ..ඔන්න කියනවා නම් ගම් ඵක්කම බලාගනින්..

    නානලට මඩ ගහන්න එපා ප්ලීස් :no:
     
    • Love
    • Haha
    Reactions: NRTG and wpril5

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,360
    3,694
    113
    Maligawatta
    අහ් ඵහෙමද? ඒක තමයි ඵහෙනම් උඹේ මුස්ලම් අාගමේ උන් මේ කෙල්ලව gang rape කරල පුපෙත් අැරල මරල තියෙන්නේ..ඔන්න කියනවා නම් ගම් ඵක්කම බලාගනින්..

    thawa haddha parana ewa ethi, poddak hoyala dhaapang
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,453
    25,099
    113
    thawa haddha parana ewa ethi, poddak hoyala dhaapang
    අවුරුදු 1500කට විතර කලින් හම්පඩ නාකියෙක් අවුරුදු 9ක කෙල්ලෙක් රේප් කරපු එකක් තියෙනවා දාන්නද? පරණ වැඩි නෑ නේද ඒක?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,360
    3,694
    113
    Maligawatta
    :yes:

    Example:

    1. The Legal Loophole for Child Marriage
    Under Section 23 of the original MMDA, there is no absolute minimum age for marriage. While it states that marrying a girl under 12 years old requires special permission from a Quazi judge, it does not explicitly outlaw the marriage of minors.
    Furthermore, Sri Lanka's general Penal Code includes a critical loophole: while statutory rape laws protect unmarried girls under 16, an exception exists for married Muslim girls over the age of 12. This means that if a young girl is legally married under the MMDA, the marriage effectively overrides state statutory rape protections.

    Primary Groups Opposing MMDA Reform
    • The All Ceylon Jamiyyathul Ulama (ACJU): This central body of Islamic theologians in Sri Lanka serves as the most prominent opponent of major reforms. The ACJU argues that any changes must strictly adhere to traditional Islamic jurisprudence (Sharia). They heavily resist secular or international human rights frameworks being used to rewrite the law.
    • Conservative Muslim Politicians: Various Muslim Members of Parliament and community leaders have consistently pushed back against proposed amendments. They have actively lobbied the Ministry of Justice to reject radical alterations, trying instead to maintain traditional structures.
    • Traditionalist Community Leaders and Factions: Certain conservative civil groups fear that modifying the MMDA will erode the distinct cultural identity and legal autonomy of the Sri Lankan Muslim minority.
    what do you mean ?
    what's the relation between this & the Sinhala Buddhist who killed this girl ? :rolleyes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,453
    25,099
    113
    what do you mean ?
    what's the relation between this & the Sinhala Buddhist who killed this girl ? :rolleyes:
    ආගමෙන් එන සක්කිලිකමට උදාහරනයක් දුන්නෙ නානා

    සිංහළුන්ට නම් සංස්කෘතියෙන් වත් ආගමෙන් වත් කියලා නෑ පොඩි උන් බඳින්න, ලේලිට අරින්න, මරලා ස්වර්ගෙට යන්න කියලා එහෙම. එහෙම කරනවනම් ඒක මනුස්සයගේ තියෙන සක්කිලිකම

    එහෙම කියලා තියෙන ආගම් වලට reforms ආවාම දෙයියො කෝපවෙයි කියලා කරන්න දෙන්නත් බෑ කියනවළු. ඒවා තමයි ආගමෙන් එන සක්කිලිකම
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,360
    3,694
    113
    Maligawatta
    අවුරුදු 1500කට විතර කලින් හම්පඩ නාකියෙක් අවුරුදු 9ක කෙල්ලෙක් රේප් කරපු එකක් තියෙනවා දාන්නද? පරණ වැඩි නෑ නේද ඒක?
    dhaapanko balanna, valid evidence ekath ekkama dhaapang
     
    • Wow
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,453
    25,099
    113
    dhaapanko balanna, valid evidence ekath ekkama dhaapang

    Confused Trailer Park Boys GIF

    ඇයි එහෙම එකක් නැද්ද? එහෙනම් MDMA reforms වලට ඉඩ දීපන්කො, අවම වයස 18 කරන්න. ඇයි දැන් මුස්ලිම් සංස්කෘතිය විනාස වෙයි කියලා ඒක කරන්න දෙන්නෙ නැත්තෙ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,771
    11,262
    113
    සිංහළුන්ට නම් සංස්කෘතියෙන් වත් ආගමෙන් වත් කියලා නෑ පොඩි උන් බඳින්න, ලේලිට අරින්න,
    කියලා නැති වුනාට ඔවා බෞද්දයො කරනවා නෙ බන්. නිවුස් 99% උන්ගෙ එවා. අනුරාදපුර පොලොන්නරුව දඹුල්ල ගියාම ඔවා නොර්මල්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,453
    25,099
    113
    කියලා නැති වුනාට ඔවා බෞද්දයො කරනවා නෙ බන්. නිවුස් 99% උන්ගෙ එවා. අනුරාදපුර පොලොන්නරුව දඹුල්ල ගියාම ඔවා නොර්මල්
    කවුරුත් බත් කෑවා කියලා නිවුස් ගහනවා දැකලා තියෙනවද උඹ? නෑනේ? ඇයි? ඒක සමාන්‍යය දෙයක් නිසා. නීති විරෝධි නෑ. අන්න ඒ වගේ තමයි උඹලගේ තම්බියො පොඩි උන් බැන්ඳත් , රේප් කරත් ඕවට අමුතුවෙන් නිවුස් ගහන්න දෙයක් නෑ ආගමෙන්ම අවසර දීපු දෙයක් නිසා.