Mobile Number portability නොදෙන්න හේතුව - ඩිජිටල් ඇමති එරංග 📶

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113


    ලෝකෙ ප්‍රථම සහ එකම internet connection වලට number portability දෙන රට වෙන්නයි යන්නේ ගුපියනේ 🤩

    ඇවිදින පුස්තකාල කියලත් කිව්වා 😆🤌
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    உங்களுக்கு சிங்களம் புரியாதா?



    මාස 4න් දෙන්නම් කියලා

    2025 ජුනි ඉවරයි
    2026 ජුනි ඉවරයි
    2027 ??

    මොන අවුරුද්දේ ජුනි මාසයක් ගැනද මේ කිව්වේ? 😆
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,551
    1
    57,674
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴



    මාස 4න් දෙන්නම් කියලා

    2025 ජුනි ඉවරයි
    2026 ජුනි ඉවරයි
    2027 ??

    මොන අවුරුද්දේ ජුනි මාසයක් ගැනද මේ කිව්වේ? 😆

    ☝️ඔය කතාව වෙනයි.

    කොල්ල කිව්වෙ ඉන්ටනෙට් ලයින් ගැන කතාවක් 👇 🤡

    ලෝකෙ ප්‍රථම සහ එකම internet connection වලට number portability දෙන රට වෙන්නයි යන්නේ ගුපියනේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,552
    16,109
    113
    ☝️ඔය කතාව වෙනයි.

    කොල්ල කිව්වෙ ඉන්ටනෙට් ලයින් ගැන කතාවක් 👇 🤡

    Grok එකෙක් අහලා අපිටත් කියපං එහෙම broadband ලයින් වලට number portability දීපු රටක් තියනවා නම් 😆
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,887
    1
    15,613
    113
    තාරක දාන්න කිව්වා ඒව විතරක් දාපන් 🤭🤭,