ඔව් බං ශොප් එක පටන්ගත්තා කුරුණෑගල. ගේත් දැන් හදන ගමන්. බලාගන්න වයිෆ්ගේ තාත්තා ඉන්නවා.උඹේ පදිංචියත් ඔය පැත්තෙමද? කවුද ඉඩම බලා ගන්නේ? අද කාලේ තව එකෙක්ට ඉඩමක් බලා ගන්න දුන්නා කියනේ ඉතිං දන්නවනේ අයියලගෙ හැටි
තියනවා. උඹට කොච්චරක් ඕනද? බජට් එක කීයද?මේ ඒයි ඔය පැත්තෙ වෙන ඉඩම් නැද්ද .
50k වගේ බජට් එකක් තියෙන්නෙ .ඔව් බං ශොප් එක පටන්ගත්තා කුරුණෑගල. ගේත් දැන් හදන ගමන්. බලාගන්න වයිෆ්ගේ තාත්තා ඉන්නවා.
තියනවා. උඹට කොච්චරක් ඕනද? බජට් එක කීයද?
------ Post added on Feb 12, 2026 at 9:42 AM
මාත් ඉඩමක් හොයනවා විස්තර ටිකක් දෙන්නඔව් බං ශොප් එක පටන්ගත්තා කුරුණෑගල. ගේත් දැන් හදන ගමන්. බලාගන්න වයිෆ්ගේ තාත්තා ඉන්නවා.
තියනවා. උඹට කොච්චරක් ඕනද? බජට් එක කීයද?
------ Post added on Feb 12, 2026 at 9:42 AM
මොනා හරි පොඩ්ඩක් වගා කරලා සතියකට ඌරෙක් බිම දැම්මා නම් ගොඩනේඋරා මොණරා ඉන්නවා
වැනිලා දාපන්..අවුරුදු 2කින් කොටිපතියෙක් තමයි..
total mudala keeyada?? atha pathi wela idam akkara ganan deal wenne....neda? podi values yanneඅක්කර 1.25ක ඉඩමක් ගත්තා මචංලා. කුරුණෑගල දොඩම්ගස් ලන්දට කිට්ටුව රත්විට කියන ගමෙන්. අක්කර එකයි කාලක් තියන තැනිතලා ඉඩමක්. ලස්සන වෙල් යායකට ලගින්. තව ටික කාලෙකින් කබානා 2-3ක් ගහන්න තමයි බලාපොරොත්තුව. මානා තියන මුඩු ඉඩමක්. කොස් ගස් 2ක්. කොහොඹ ගස් 4ක්. මාදං ගහක් තියනවා. සෘජුකෝණාරාස්‍ර ඉඩමක්. ඉඩමටම පාර තියනවා. කරන්ට් නෑ. වතුර නල ලිදක් ගහගන්න ඕන. මේක නිකම්ම තියන්නේ නැතුව මොකක් හරි වගාවක් දාන්න කියලා බැලුවේ.
දැනට අදහස් තියෙන්නේ
- මස්බැද්ද + මුරුංගා
- මයියොක්කා
- නයි මිරිස් / හීං කොච්චි
- කෙටි කාලීන බෝග විදියට රාඹු / අමු මිරිස් වගේ දෙයක්.
තව උඹලා යෝජනා කරන භෝග මොනවද. මේක පුංචි කාලේ ඉදලා තිබ්බ හීනයක් මචංලා මේ හැබෑ කරගත්තේ. අඩියක් පුඩියක් ගහන්න පොඩි පැලකුත් ගහනවා දං ගහ උඩ. වැඩ ටික ඉවර උනාම ෆොටෝ දාන්නම්. දැදුරු ඔයෙන් නාලා, පොඩි අඩියක් ගහලා, ආතල් එකක් දාලා යන්න පුලුවන් විදියට හදන්නම්. මුලදි කෑම්පින් කරන්නත් පුලුවන්.
onawada waga kale?අක්කර 1.25ක ඉඩමක් ගත්තා මචංලා. කුරුණෑගල දොඩම්ගස් ලන්දට කිට්ටුව රත්විට කියන ගමෙන්. අක්කර එකයි කාලක් තියන තැනිතලා ඉඩමක්. ලස්සන වෙල් යායකට ලගින්. තව ටික කාලෙකින් කබානා 2-3ක් ගහන්න තමයි බලාපොරොත්තුව. මානා තියන මුඩු ඉඩමක්. කොස් ගස් 2ක්. කොහොඹ ගස් 4ක්. මාදං ගහක් තියනවා. සෘජුකෝණාරාස්‍ර ඉඩමක්. ඉඩමටම පාර තියනවා. කරන්ට් නෑ. වතුර නල ලිදක් ගහගන්න ඕන. මේක නිකම්ම තියන්නේ නැතුව මොකක් හරි වගාවක් දාන්න කියලා බැලුවේ.
දැනට අදහස් තියෙන්නේ
- මස්බැද්ද + මුරුංගා
- මයියොක්කා
- නයි මිරිස් / හීං කොච්චි
- කෙටි කාලීන බෝග විදියට රාඹු / අමු මිරිස් වගේ දෙයක්.
තව උඹලා යෝජනා කරන භෝග මොනවද. මේක පුංචි කාලේ ඉදලා තිබ්බ හීනයක් මචංලා මේ හැබෑ කරගත්තේ. අඩියක් පුඩියක් ගහන්න පොඩි පැලකුත් ගහනවා දං ගහ උඩ. වැඩ ටික ඉවර උනාම ෆොටෝ දාන්නම්. දැදුරු ඔයෙන් නාලා, පොඩි අඩියක් ගහලා, ආතල් එකක් දාලා යන්න පුලුවන් විදියට හදන්නම්. මුලදි කෑම්පින් කරන්නත් පුලුවන්.
අක්කර 1.25ක ඉඩමක් ගත්තා මචංලා. කුරුණෑගල දොඩම්ගස් ලන්දට කිට්ටුව රත්විට කියන ගමෙන්. අක්කර එකයි කාලක් තියන තැනිතලා ඉඩමක්. ලස්සන වෙල් යායකට ලගින්. තව ටික කාලෙකින් කබානා 2-3ක් ගහන්න තමයි බලාපොරොත්තුව. මානා තියන මුඩු ඉඩමක්. කොස් ගස් 2ක්. කොහොඹ ගස් 4ක්. මාදං ගහක් තියනවා. සෘජුකෝණාරාස්‍ර ඉඩමක්. ඉඩමටම පාර තියනවා. කරන්ට් නෑ. වතුර නල ලිදක් ගහගන්න ඕන. මේක නිකම්ම තියන්නේ නැතුව මොකක් හරි වගාවක් දාන්න කියලා බැලුවේ.
දැනට අදහස් තියෙන්නේ
- මස්බැද්ද + මුරුංගා
- මයියොක්කා
- නයි මිරිස් / හීං කොච්චි
- කෙටි කාලීන බෝග විදියට රාඹු / අමු මිරිස් වගේ දෙයක්.
තව උඹලා යෝජනා කරන භෝග මොනවද. මේක පුංචි කාලේ ඉදලා තිබ්බ හීනයක් මචංලා මේ හැබෑ කරගත්තේ. අඩියක් පුඩියක් ගහන්න පොඩි පැලකුත් ගහනවා දං ගහ උඩ. වැඩ ටික ඉවර උනාම ෆොටෝ දාන්නම්. දැදුරු ඔයෙන් නාලා, පොඩි අඩියක් ගහලා, ආතල් එකක් දාලා යන්න පුලුවන් විදියට හදන්නම්. මුලදි කෑම්පින් කරන්නත් පුලුවන්.
මෙහෙ 2800ක් ,මොනා හරි පොඩ්ඩක් වගා කරලා සතියකට ඌරෙක් බිම දැම්මා නම් ගොඩනේ
කිලෝ එක 1800ට දෙන්න පුලුවන්
තවම ඉඩම සුද්ද කරගන්න බැරි උනා මචං. මානා කැලේ තියෙන්නේPhotos please!