කොටුව අවලස්සනයි.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,976
    11,749
    113
    බලපන් කොටුවට ගිහින් පේමන්ට් එකේ යන්න විදියක් නෑ..සේරම පේමන්ට් කාරයෝ...ඇගේ හැපෙනවා...ලංකට් මුනේ අතුල්ලනවා...ගනින් ගනින් කිය කිය..බඩු පොට් අම්බානෙක....යකෝ රටේ ප්‍රධාන මර්මස්තානය බලු වටින්නෑ..

    දෙලුම්..දොඩම්...ඒ පැත්තෙන්..අනික් පැත්තෙන් ගන්දස්සාර හෝටල්...මම නම් හිතන්නෑ..ලොවෙත් ඕවා පීඑච් අයි ලා ටෙස්ට් කරන්න එනවා කියලා..

    මොනව නැතත් ගෝටා ගේ කාලේ නම් සිරාවට ලස්සනට කොටුව තිබ්බා..උන්ව එක පැත්තකට සෙට්කලා..දැන් ඒ සෙට් කරපු පැත්තේ තියෙන්නේ ප්‍රයිවට් බස්..ගුනසිංහ පුර බස් ස්ටෑන්ඩ් එකට ගියාම කුඩ්ඩෝ විමානේ...

    බස් කොන්දලා....ඉන්නේ අයිස් ගංජා කුඩ්ඩෝ...උන්ගේ ඇගේ නිල ඇදුමවත් නැහැ..සුපිරි රස්තියාදුකාර වයිබ් එකක් එන්නේ

    පොල් සයිස් මීයෝ මගේ ගාවින් ගියේ යකෝ..අර වැව ගාවා....ලස්සන හෝටල් හදලා ..හංස බෝට්ටුත් දැම්මා..දැන් ඒක නම් අප්පිරියයි..
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,608
    23,214
    113
    Habayi repair karapu bus stand eka hariye pavement eke idanma eliyak thiyenawa bn. Bus stand eka atulat supiriyata hadala. Oka apayak wagene tibbe chu gada gagaha.

    Gota made it a place for those who go to Colombo from all around the country. Now it's back to the den of thieves, a lawless cesspit.
    Kotuwa gotage kalewat wenasak tibbe na. Anit hariya nan haduwe gota thamayi. Eka hari.
    ------ Post added on Jul 11, 2026 at 9:45 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,976
    11,749
    113
    Habayi repair karapu bus stand eka hariye pavement eke idanma eliyak thiyenawa bn. Bus stand eka atulat supiriyata hadala. Oka apayak wagene tibbe chu gada gagaha.

    Kotuwa gotage kalewat wenasak tibbe na. Anit hariya nan haduwe gota thamayi. Eka hari.
    ------ Post added on Jul 11, 2026 at 9:45 PM
    ඒක ඇත්ත ..ඒක සුපිරියට තියනවා....පේමන්ට් ටික නැති කරලා..උන්ට වෙනම් ස්පේස් එකක් දෙන්නන ඔන්...උන් ඉන්නේ මහ පාරේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,869
    3,652
    113
    Habayi repair karapu bus stand eka hariye pavement eke idanma eliyak thiyenawa bn. Bus stand eka atulat supiriyata hadala. Oka apayak wagene tibbe chu gada gagaha.

    Kotuwa gotage kalewat wenasak tibbe na. Anit hariya nan haduwe gota thamayi. Eka hari.
    ------ Post added on Jul 11, 2026 at 9:45 PM
    Gota did the most important thing: he emptied the Olcott Mawatha pavement, to be solely used by pedestrians. He cleaned 1st and 2nd coss streets, cleaned Beira lake, and built separate spaces for pavement sellers. People could walk without getting harassed.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,880
    15,376
    113
    New Zealand
    මොනවා නැතත් ගෝඨා කොළඹ ලස්සන කරා.
    ගෝල්ෆේස් එකට ගිහින් පාර අයිනේ ඉද ගන්න හදලා තියන බංකුවකට වෙලා විනාඩි 5ක් ඉදගෙන ඉදපන්කෝ. ඒ විනාඩ් 5ට මීයෝ 100කට වඩා බලා ගන්න පුලුවන්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    බලපන් කොටුවට ගිහින් පේමන්ට් එකේ යන්න විදියක් නෑ..සේරම පේමන්ට් කාරයෝ...ඇගේ හැපෙනවා...ලංකට් මුනේ අතුල්ලනවා...ගනින් ගනින් කිය කිය..බඩු පොට් අම්බානෙක....යකෝ රටේ ප්‍රධාන මර්මස්තානය බලු වටින්නෑ..

    දෙලුම්..දොඩම්...ඒ පැත්තෙන්..අනික් පැත්තෙන් ගන්දස්සාර හෝටල්...මම නම් හිතන්නෑ..ලොවෙත් ඕවා පීඑච් අයි ලා ටෙස්ට් කරන්න එනවා කියලා..

    මොනව නැතත් ගෝටා ගේ කාලේ නම් සිරාවට ලස්සනට කොටුව තිබ්බා..උන්ව එක පැත්තකට සෙට්කලා..දැන් ඒ සෙට් කරපු පැත්තේ තියෙන්නේ ප්‍රයිවට් බස්..ගුනසිංහ පුර බස් ස්ටෑන්ඩ් එකට ගියාම කුඩ්ඩෝ විමානේ...

    බස් කොන්දලා....ඉන්නේ අයිස් ගංජා කුඩ්ඩෝ...උන්ගේ ඇගේ නිල ඇදුමවත් නැහැ..සුපිරි රස්තියාදුකාර වයිබ් එකක් එන්නේ

    පොල් සයිස් මීයෝ මගේ ගාවින් ගියේ යකෝ..අර වැව ගාවා....ලස්සන හෝටල් හදලා ..හංස බෝට්ටුත් දැම්මා..දැන් ඒක නම් අප්පිරියයි..
    නන්දසීනී පේමන්ට් වලින් හිඟන්නෝ අයින් කරලා දැම්මාම ගවපාලන කාලේ උගේ කොනත් අරික්කාල් ගෙරි ජිහාඩ් හම්බයා තමයි ආයෙත් උන්ව පේමන්ට් එකට ගෙනැල්ලා දැම්මේ. මිනිස්සු පාරේ යන්නේ. හිඟන්නෝ පේමන්ට් එක අරක් අරගෙන ඉන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,984
    1
    100,556
    113
    33
    Kalutara
    කොටුව ඉස්ටේසම ඉස්සරහ නම් ගෝටා හිටපු කාලෙත් මම නම් මහලොකු වෙනසක් දැකලා නෑ. ඒ කාලේත් ඔය පේමන්ට් කඩ තිබ්බා.
     
    • Like
    Reactions: NRTG and Shamal3001

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,481
    2,580
    113
    colombo
    කොටුව ඉස්ටේසම ඉස්සරහ නම් ගෝටා හිටපු කාලෙත් මම නම් මහලොකු වෙනසක් දැකලා නෑ. ඒ කාලේත් ඔය පේමන්ට් කඩ තිබ්බා.
    .
    Naha ban ewaaa ayin karalaa wenama than dunna Mahindra ge kaale . Yahapalanaya aapu gaman thambi nagaradipathi. Aaye payment eke Business karanna dunna

    Gotaa awata wenasak karanna bari wunaa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,733
    11,249
    113
    බෞද්දයො නිසා වැඩියෙන් හරක් මරලා මස් කඩෙට එනවා වගෙ තමයි. කන්නෙ නැත්නම් වැඩියෙන්මැරෙන්නෙ නැ. බඩු ගන්නෙ නැත්නම් පෙමන්ට් තියෙන්නෙ නැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,925
    34,284
    113
    මෙසිරි ලක කවදාවත් සිස්ටම් එකකට ගන්න බෑ
    හොඳම දේ ඈත ගමකට ගිහින් කුඹුරක් හේනක් කොටාගෙන එළදෙනෙක් කුකුල්ලු ටිකක් ඇතිකරගෙන මැටි පැලක ජීවත් වෙන එක
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,840
    9,573
    113
    නන්දසීනී පේමන්ට් වලින් හිඟන්නෝ අයින් කරලා දැම්මාම ගවපාලන කාලේ උගේ කොනත් අරික්කාල් ගෙරි ජිහාඩ් හම්බයා තමයි ආයෙත් උන්ව පේමන්ට් එකට ගෙනැල්ලා දැම්මේ. මිනිස්සු පාරේ යන්නේ. හිඟන්නෝ පේමන්ට් එක අරක් අරගෙන ඉන්නේ.

    💯..අනිවා.:yes:.මේකට නම් සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන ගොබ්බ සිරාගේ ජහපාලනය..උන් අැවිත් තමයි කොළඹ කාලා දැම්මේ චන්ද පෙරේතකම නිසා...රාජපක්ෂලගෙ කාලේ ගහපු දඩ ඵහෙමත් නැති කරලා කොළඹ තනිකරම හරක් ගාලක් කරා..ලපයා වුනත් ඒ අඩි පාරෙම යන නිසා උෟ ඕව කරන්න යන්නේ නෑ..උෟටත් ඕන චන්ද විතරයි නේ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    ජෙප්පොන්ගේ රතු තරුව කෝ..උන්ව දම්මලා සුද්ද කරවන්න කියමු..🙄

    AD_4nXe2Y9Dh6AIA_4_HrdwxpBVBZijPTb62jPZKK5zV_zdJuYG-lHiA3-wJ5hr7A3o63a2rJ56HHulIlbGJ2zU1rr37fwYJrda9MeHxJkBnptlOmvCgFqsQlKODvYPxNhbk4SDMXj0v_mWMikfjHYjYs5s